Facebook Youtube linkedin Twitter feedburner Skype Me

ඔයාලා මේ ලිපිවලටත් කැමතිද.? " Related Posts Widget for Blogger with Thumbnails" ඉක්මනට බ්ලොගයට දා ගන්න.. 15





සෑම් | 7/01/2010 | ,


කොහොමද කට්ටියට.. :) මෙන්න මම ඔයාලට තවත් මක්සා ගැජට් එකක් ගෙනාවා..ඔයාලත් ආසද මේක මොකක්ද කියලා දැන ගන්න..ඉන්න මෙන්න මෙකයි යාලුවනේ මේ ගැජට් එක..මෙකෙන් වෙන්නේ අපි බ්ලොගයේ Labels කරලා තියෙන එක් ලිපි ප්‍රේවර්ගයකට අපේ යලුවෝ ගියාම අපි කලින් ලියපු ලිපි ප්‍රේවර්ගයට වෙන් කරලා තියෙන අනිත්  ලිපි පුංචි ගැජට් එකක පෙන්වනවා එතකොට අපේ ලිපි බලන යලුවොන්ට එවාත් බලන්න යන්න පුලුවන්...එක මාත් බ්ලොගයට දාගෙන ඉන්නවා ඔයාලට පෙනවා ඇතිනේ..ඉතින් ඔයාලත් කැමති නම් මම මේ ගෙනාපු ගැජට් එක බ්ලොගයට දා ගන්න..මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..

පියවර 1. Dashboard >> Desing >> Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක්
දෙන්න..දැන් මම පහල දිලා තියෙන කොඩ් එක හොයා ගන්න.

</head>

ඉට පස්සේ </head> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න.


<!--Related Posts with thumbnails Scripts and Styles Start-->
<!-- remove --><b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<style type="text/css">
#related-posts {
float:center;
text-transform:none;
height:100%;
min-height:100%;
padding-top:5px;
padding-left:5px;
}

#related-posts h2{
font-size: 1.6em;
font-weight: bold;
color: black;
font-family: Georgia, &#8220;Times New Roman&#8221;, Times, serif;
margin-bottom: 0.75em;
margin-top: 0em;
padding-top: 0em;
}
#related-posts a{
color:black;
}
#related-posts a:hover{
color:black;
}

#related-posts a:hover {
background-color:#d4eaf2;
}
</style>
<script type='text/javascript'>
var defaultnoimage="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhypL1twwwnXJkWMEehpjilUGsCF6iQep079olodQ04cqf8Z_F1BuI578CyIYm6DzBvdgRi32VwZY03eHShoQ13ON_LZ0HQSFreRoHysMSp2i-D93e9e28PJ1aXUl1Nqsfo-UtvbMpRooU/s400/noimage.png";
var maxresults=5;
var splittercolor="#d4eaf2";
var relatedpoststitle="Related Posts";
</script>
<script src='http://blogergadgets.googlecode.com/files/related-posts-with-thumbnails-for-blogger-pro.js' type='text/javascript'/>
<!-- remove --></b:if>
<!--Related Posts with thumbnails Scripts and Styles End-->



ඉට පස්සේ මේ කොඩ් එක හොයගන්න <p class='post-footer-line post-footer-line-1'>
දැන් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න.


<!-- Related Posts with Thumbnails Code Start-->
<!-- remove --><b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<div id='related-posts'>
<b:loop values='data:post.labels' var='label'>
<b:if cond='data:label.isLast != &quot;true&quot;'>
</b:if>
<script expr:src='&quot;/feeds/posts/default/-/&quot; + data:label.name + &quot;?alt=json-in-script&amp;callback=related_results_labels_thumbs&amp;max-results=6&quot;' type='text/javascript'/></b:loop>
<script type='text/javascript'>
removeRelatedDuplicates_thumbs();
printRelatedLabels_thumbs(&quot;<data:post.url/>&quot;);
</script>
</div><div style='clear:both'/>
<!-- remove --></b:if>
<b:if cond='data:blog.url == data:blog.homepageUrl'><b:if cond='data:post.isFirstPost'>
<a href='http://www.bloggerplugins.org/2009/08/related-posts-thumbnails-blogger-widget.html'><img style="border: 0" alt="Related Posts Widget For Blogger with Thumbnails" src="http://image.bloggerplugins.org/blogger-widgets.png" /></a><a href='http://www.bloggerplugins.org/' ><img style="border: 0" alt="Blogger Widgets" src="http://image.bloggerplugins.org/blogger-widgets.png" /></a>
</b:if></b:if>
<!-- Related Posts with Thumbnails Code End-->


දැන් Template එක Save කරන්න.... Save Template

වැදගත්
බ්ලොගයේ මේ ගැජට් එක වෙත මවුසය  රැගෙන ගිය විට hover එක සදහා ඔයලා කැමති කලර් කොඩ් එකක් දෙන්න..
ඔයලා මේ ගැජට් එකට ලිපි පෙන්න ඔනේ කැමති ගානක් ඉලක්කමෙන් දෙන්න.

දැන් ගිහින් බලන්න කොහොමද වැඩේ කියලා...

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...

ඔයාලට මෙක දා ගන්න බැරුව ගැටළු තියෙනවනම් මට කියන්න මම උදව් කරන්නම්..
ඔබට ජය..

Fb comments:



15 Comment + :

Namal said...

මැක්සා මචෝ...කියලා වැඩක් නැ...

gani01 said...

Ela thama...Baduma Thama. Elakiri. :e

sumudu01 said...

ස්තුතියි මචන් උදව්වට. ඊයේ රැ මල්ලිගෙන් මේ ගැන ප්‍රශ්ණයක් අහුවා අද උදේ මේ ගැන ලිපියකුත් ලියලා. මල්ලිට ගොඩක් තැන්ක්ස් මේ ලිපිය මෙච්චර ඉක්මණට ලිව්වට.

ඉලංදාරියා said...

දගමු දාගමු.........ela

සෑම් said...

@Namal

ස්තුති නාමල් කොමන්ට් එකට

සෑම් said...

@gani01

එල එල

සෑම් said...

@sumudu01

එක සුලු දේයක් සහෝ...ඔයාලගේ ඉල්ලිම් පුලුවන් විඩිහ්යට ඉක්මනටම මම දෙන්වා..ගොඩක් ස්තුති ඔයාගේ කොමන්ට් එකට සහෝ...

සෑම් said...

@ඉලංදාරියා

එල එල :b

Rajja said...

මචං,,මට දෙවෙනි කෝඩ් එක පේස්ට් කරන්න ඕනෙ තැන හොයාගන්න බැරි වුනානෙ.පොඩි හෙල්ප් එකක් දෙනවද??

ලහිරු චන්දිම සේනාරත්න said...

එලකිරි මත් දාගත්තා.........

සෑම් said...

@රජිත randeepa

මචන් මොකක්ද කෙස් එක...මට පුලුවන් උදව් කරන්න

සෑම් said...

@ලහිරු චන්දිම

ස්තුති ලහිරුකොමන්ට් එකට

Anonymous said...

thnx aiya

Supushpitha Atapattu said...

අය්යේ මේකෙ පොඩි අවුලක් තියනවා 2වැනි කොඩ් එක පෙන්නන් නෑ පුථවන්නං උදව්වක් දෙන්න

Unknown said...

මේකෙ 2 වන code 1 පේන්නෙ නෑනෙ!

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා