Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අපේ බ්ලොගයේ නවතම ලිපි Automatically ''Facebook'' Twitter එකට post කරමු... 11





සෑම් | 7/09/2010 |



මෙන්න ඔයාලට ගොඩක් වැදගත් පට්ටම පට්ට තවත් අලුත් ගැජට් එකක් අරගෙන අවා...මේ ගැජට් එකෙන් වෙන්නේ අපේ බ්ලොගයේ අපි අලුතෙන් ලියන ලිපි Facebook . Twitter එකට පොස්ට් Automatically කරන්න පුලුවන්..නැත්තම් අපි ලියන අලුත් ලිපි අපිම ගිහින් නැවත Facebook fan page එකටයි, Twitter page එකටයි , පොස්ට් කරනවාට වඩා මේ ගැජට් එක හරහා Automatically පොස්ට් කරන එක ගොඩක් වටිනවා...ඒ වගෙම තවත් වැඩ කැලි මේ ගැජට් එකේ තියෙනවා..ඉතින් ඔයලත් කැමතිනම් මේ ගැජට් එක හරහා ඔයාලගේ උණුම ලිපි පොස්ට් කරගන්න ඔයලත් මේ දැන්ම Account එකක් හදා ගන්න...

පියවර 1.

මුලින්ම ඔයලා මෙන්න මේ අඩවියට ගිහින් Account එකක් හදා ගන්න..

  • ඉට පස්සේ ඔයලා Creat Feed තොරන්න
  • දැන් Feed එක සදහා නමක් දෙන්න
  • ඉට පස්සේ ඔයාලගේ අඩවියේ Feed URL එක දෙන්න..(http://Your.blogspot.com/feeds/posts/default?=rss)
පියවර 2.
  • දැන් ඔයලා ඔයාලගේ ලිපි පොස්ට් කරන්න බලපොරොත්තු වන ජාලය තොරගන්න (Facebook or Twitter)
  • දැන් Facebook Account එකට ලොග් වෙලා ඔයලා කැමති නම් ඔයලාගේ Fan page එකට හරි ,ඔයාලගේ FAcebook wall එකට හරි Feed කරන්න. .දැන් Feed එක Save කරන්න..


දැන් ඔයාලගේ බ්ලොගයේත් නවතම ලිපි Automatically ''Facebook'' Twitter එකට post  කරන්න පුලුවන්...

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය.


Fb comments:



11 Comment + :

Madhawa Habarakada said...

මාත් පාවිච්චි කරන්නෙ මේක තමා. මගෙ බ්ලොග් එක හදපු කාලෙ ඉදලම මම ට්විටරයට පෝස්ට් කරන්නෙ මේකෙන්.දැන් ෆේස්බූක් වලටත් මේකෙන්ම තමා. :)

සෑම් said...

@Madhawa Habarakada

එල එල මාධව අයිය්ය,,මෙක සැහෙන්ට වටිනවා අපි වගෙ බ්ලොග් කරන අයට..ඒ වගෙම හැමොටම...ස්තුති කොමන්ට් එකට සහෝ...

Kasun said...

මරු මචෝ...මෙක නම් ගොඩක් වටිනවා, අපේ කාලෙත් ඉතුරුයි... ගැජට් එකට...ස්තුති

C0de BlUe said...

එල එල !!!

Anonymous said...

සැම් පෙස් බුක් වලටනම් ස්වකිව යවන්න විදියක් පෙස් බුක් එකන්ම සපයනවා අපේ පොපයිල් එකේ හරි එතනට Rss ලිපිනය ඇඩ් කලාම නිකන්ම යනවා වැඩි විස්තර සදහ මේක බලන්න http://himidiriya.lankablogger.info/2010/05/profile-fan-page.html හැබැයි මට ඔයාගේ ලිපිය ටිවිටේරට ලිපි යවන්න වැදගත් වේයැයි මම සිතමි ස්තුති ඔබට

Anonymous said...

මමත් පාවිච්චි කරන්නේ twitterfeed.com තමා. තව www.tweetfeed.com කියල site එකකුත් තියනව ඔය වැඩේම කරන ඒකත් හොඳයි.

Namila said...

ela ela..mamanam feedburner ekenma deela tyenne twitter eke post wenna :c

සෑම් said...

@Kasun

ස්තුති මචෝ කොමන්ට් එකට...

සෑම් said...

@හිඟන්නා

ස්තුති මචෝ කොමන්ට් එකට...

සෑම් said...

@Buddhi_Kasun

අහ්හ් ඔව් එකෙනුත් පුලුවන් නේ....එල එල..ස්තුති මචෝ කොමන්ට් එකට...

සෑම් said...

@Namila

....එල එල..ස්තුති මචෝ කොමන්ට් එකට...

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා