Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Google Translate Widget එක බ්ලොගයට දා ගන්න.(English බ්ලොග් කරන අයට පමණයි) 13





සෑම් | 7/20/2010 | , ,


මෙන්න මම ඔයාලට තවත් අලුත් ගැජට් එකක්  ගෙනාවා..එත් මුලින් කියන්න ඔනේ මේ ගැජට් එක වැඩ කරන්නේ English සයිට් වලට විතරයි.. English සයිට් කරන අයට මේ ගැජට් එක ගොඩක් වැදගත් වෙයි.මේ ගැජට් එකේන් වෙන්නේ ඔයලාගේ English සයිට් එක වෙනත් භාෂා වලට පරිවර්තනය වෙනවා..එතකොට වෙනත් රටවල් වලින් ඔයලා ගේ බ්ලොගය බලන්න එනකොට එයාලගේ භාෂාව තොරගෙන එයලාගේ බසින් ඔයාගේ බ්ලොගය කියවන්න පුලුවන් .වැඩේ නම් නියමයි....ඉතින් ඔයලත් English බ්ලොග් එකක් කරන්වනම් මේ ගැජට් එක දා ගන්න..මම එකට උදව් කරන්නම්...


මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එකක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න.




ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

දැන් වැඩේ ගොඩ..

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය

Fb comments:



13 Comment + :

Anonymous said...

Thanks nice post..

Anonymous said...

thanks.. it works in my blog.. :)

Anonymous said...

maru... i added this one to my blog .Its nice.Thanks

Sujeewa de Silva said...

බොහොම ස්තුතියි මේ වැදගත් අංගය හඳුන්වලා දුන්නට.

සෑම් said...

@Anonymous

Thanks bro...

සෑම් said...

@Anonymous

gread...thanks bro...

සෑම් said...

@Anonymous

maxxa..bro..

සෑම් said...

@Sujeewa de Silva

ඔයටත් ගොඩක් ස්තුති සහෝ කොමන්ට් එකට

Jay said...

නියමයි..

සෑම් said...

@Ansh Lucky Sri Jay
ස්තුති සහෝ කොමන්ට් එකට

Vindulaku said...

ඔබේ බ්ලොග් එකේ දෙන කේත නිසා තමයි මම වගේ අලුත් බලොගර්ස්ලා බ්ලොග් එක ලස්සනට තියා ගන්නේ!තව උදව්වක් ඉල්ලන්න තියෙනවා!ඔබේ බ්ලොග් එකේ වගේ පි‍ටු ගොඩක් එකතු කරන්නෙ කොහොමද?(උදා:- බ්ලොග් රහස්,මුල් පි‍ටුවට,)
වින්දුල

Maneka said...

මේක නම් මට ගොඩාක් වටිනව... තෑන්ක්ස්!!! :)

Harsha Rajapaksha said...

nice work bro.......bt meka add kalama ratawal tika thiyenne pahalatane....harahata daa ganna barida? ethakota ape blog eke side bar eke ida ithuru wenawa...poddak e gana balanna..thanxx

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා