Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Digg Vote බොත්තම බ්ලොගයට දා ගන්න 8





සෑම් | 7/12/2010 | , ,



මෙන්න මම ඔයාලට තවත් ගැජට් එකක් ගෙනවා..ඔයලත් ආසනම් ඔයාලගේ ලිපි බලන්න එන යාලුවන්ට ලිපිය ගැන අදසක් දිලා යන්න පුලුවන් ගැජට් එකක් දා ගන්න..මම පහල දිලා තියෙන Digg Vote බොත්තම  බ්ලොගයට දා ගන්න...

පියවර 1. Dashboard >> Desing >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක්
දෙන්න..දැන් මම පහල දිලා තියෙන කොඩ් එක හොයා ගන්න..

<data:post.body/>

ඉට පස්සේ <data:post.body/> කොඩ් එක අවසාන වෙන තැනට මම පහල දිලා තියෙන කොඩ් එක Copy,Past කරන්න



<!-- DIGG --><div style="'float:right;"><script type="'text/javascript'">digg_url = '<data:post.url/>';</script><script src="'http://digg.com/tools/diggthis.js'" type="'text/javascript'/"></div>



දැන් Template එක Save කරන්න.... Save Template
කොහොම්ද වැඩේ..?

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න.
ඔබට ජය

Fb comments:



8 Comment + :

Unknown said...

meka mokak da???

සෑම් said...

@HIM_unLich

මෙකෙන් වෙන්නේ බන්..අපේ ලිපි වලට Vote කරන්න පුලුවන්...Vote කරපු ගාන ගණන් කරනවා...

Unknown said...

එහෙනම් නම් පට්ට..
මම මේක දාගන්නවා.
මට පොඩි help එකක් කරනවා ද???
මට ඔයා මේ දාගෙන ඉන්න නිල් පාට එක දාගන්න විදිය කියනවා ද??
උඩට යටට යන්න පුලුවන් එක.

සෑම් said...

@HIM_unLich

කොකද මචො..මට උබ අහන ගැජට් එක ගැන තෙරුනේ නැ...

Unknown said...

උඹෙ බ්ලොග් එකෙ පැත්තෙන් දාල තියෙන්නේ

සෑම් said...

@HIM_unLich

අහ්හ් එකද මේ පොස්ට් එක බලපන් සහො...
http://saamgeadaviya.blogspot.com/2010/06/blog-post_9294.html

Unknown said...

ela ela
thnxx mchooo :b

සෑම් said...

@HIM_unLich

සුලු දෙයක් සහො...

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා