Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයේ නවතම ලිපි Animate කරලා පෙන්වමු.. ලස්සනයි වැඩේ 48





සෑම් | 7/12/2010 | , , ,



මෙන්න මම ඔයාලට අලුත් පට්ට ගැජට් එකක් අරගෙන අවා මේ හැජට් එකෙන් වෙන්නේ
අපේ බ්ලොගයේ අලුත්ම ලිපි 10 කරලා පොඩි ගැජට් එකක Animate කරලා පෙන්වනවා..
ඇත්තටම ගැජට් එක නම් මරු....ඔයලත් කැමති නම් මෙක ඔයලගේ බ්ලොගයට දා ගන්න
මම පහ්ල කියල තියෙන විදියට වැඩ ටික කරන්න...

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එකක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න.



<script src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.3.2/jquery.min.js" type="text/javascript"></script>
<style type="text/css" media="screen">
<!--
#spylist {
overflow:hidden;
margin-top:5px;
padding:0px 0px;
height:350px;
}
#spylist ul{
width:220px;
overflow:hidden;
list-style-type: none;
padding: 0px 0px;
margin:0px 0px;
}
#spylist li {
width:208px;
padding: 5px 5px;
margin:0px 0px 5px 0px;
list-style-type:none;
float:none;
height:70px;
overflow: hidden;
background:#fff url(http://dl.getdropbox.com/u/708209/scriptabufarhan/recentspy/post.jpg) repeat-x;
border:1px solid #ddd;
}

#spylist li a {
text-decoration:none;
color:#4B545B;
font-size:11px;
height:18px;
overflow:hidden;
margin:0px 0px;
padding:0px 0px 2px 0px;
}
#spylist li img {
float:left;
margin-right:5px;
background:#EFEFEF;
border:0;
}
.spydate{
overflow:hidden;
font-size:10px;
color:#0284C2;
padding:2px 0px;
margin:1px 0px 0px 0px;
height:15px;
font-family:Tahoma,Arial,verdana, sans-serif;
}

.spycomment{
overflow:hidden;
font-family:Tahoma,Arial,verdana, sans-serif;
font-size:10px;
color:#262B2F;
padding:0px 0px;
margin:0px 0px;
}

-->
</style>

<script language='JavaScript'>

imgr = new Array();

imgr[0] = "http://i43.tinypic.com/orpg0m.jpg";

imgr[1] = "http://i43.tinypic.com/orpg0m.jpg";

imgr[2] = "http://i43.tinypic.com/orpg0m.jpg";

imgr[3] = "http://i43.tinypic.com/orpg0m.jpg";

imgr[4] = "http://i43.tinypic.com/orpg0m.jpg";
showRandomImg = true;

boxwidth = 255;

cellspacing = 6;

borderColor = "#232c35";

bgTD = "#000000";

thumbwidth = 70;

thumbheight = 70;

fntsize = 12;

acolor = "#666";

aBold = true;

icon = " ";

text = "comments";

showPostDate = true;

summaryPost = 40;

summaryFontsize = 10;

summaryColor = "#666";

icon2 = " ";

numposts = 10;

home_page = "http://saamgeadaviya.blogspot.com/";

limitspy=4
intervalspy=4000

</script>

<div id="spylist">
<script src='http://dl.getdropbox.com/u/708209/scriptabufarhan/recentspy/recentpostthumbspy-min.js' type='text/javascript'></script>
</div>
<p><a href="http://saamgeadaviya.blogspot.com/2010/07/animate.html"/><span style="font-size: 80%">Grab this</span></a></p>



වැදගත්
ඉහත කොඩ් එකේ රතු පාටින් ඇති තැනට ඔයාලාගේ බ්ලොගයේ URL එක නිවැරදිව දෙන්න

ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

දැන් වැඩේ ගොඩ..

දැන් ඔයාලගේ බ්ලොගයටත් බ්ලොගයේ නවතම ලිපි  Animate කරලා පෙන්වන ගැජට් එක තියෙනවා..

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය.

Fb comments:



48 Comment + :

Anonymous said...

mage meka veda nene macho,

සෑම් said...

@Anonymous

වැඩ මචෝ..තව පාරක් උත්සහා කරලා බලන්න...

Anonymous said...

එලටම වැඩ ස්තුති යාලුවා....

Anonymous said...

මගේ වැඩ මචන් ස්තුතී ලොක්කා

සෑම් said...

@Anonymous

ස්තුති සහො කොමන්ට් එකට...

සෑම් said...

@පුෂ්පෙ අයියා

ස්තුති පුෂ්පෙ සහො කොමන්ට් එකට...

නිපු said...

:t thanks ayya

සෑම් said...

@නිපු

ස්තුති නිපු කොමන්ට් එකට..:b

PUBZ said...

වැඩ වැඩ මේක.THANKS මචං

සෑම් said...

@PUBZ
ස්තුති මචෝ කොමන්ට් එකට...

Madhawa Habarakada said...

මේක මොකක්හරි rss feed එකකට දාන්න පුළුවන්ද?

සෑම් said...

@Madhawa Habarakada

බැ මාධව අයියේ ඔක මටත් හිතුනා කරලා බලන්න...එත් බැ,,,,

eguys_udith said...

ela ..thanks

සෑම් said...

@eguys_udith

ස්තුති මචෝ කොමන්ට් එකට.

Unknown said...

sira paara meka nam

පලා said...

එල මචං! බොහෝම ස්තුතියි!!

සෑම් said...

@PuBBa

ස්තුති මචෝ කොමන්ට් එකට..

සෑම් said...

@Uthpala

ස්තුති මචෝ කොමන්ට් එකට..

sansarasidu said...

සිරා ගැජට් එකක්...
ස්තූතියි සහෝ..

Anonymous said...

machan wadenam hodai mamath dagaththa eth images auto ganne nahane ai e

පිස්සා පලාමල්ල said...

මම හොය හොය හිටිය ගැජට් එකක්.බොහොම ස්තුතියි මචන්

~ChAnDiKa~ said...

අඩේ මරුනෙ.. තැන්ක්ස් ලොක්කා..............

Rakkhitha Lochana said...

thak u sooo much!!!

Kanishka said...

මල්ලි ඔයාද මේක හැදුවේ?

සත්සමුදුර said...

නියම භාණ්ඩයක්නේ දීල තියෙන්නේ. ස්තුතියි මචං

Srimanjula said...

නියමයි

knightrider said...

මරැ මචං

Chanaka Aruna Munasinghe said...

ස්තූතියි. මේක අත්හදා බලනවා

Chamath N. Kirinde said...

එල බොහොම ස්තූතියි...
මගෙ බ්ලොග් එකෙත් ගැජට් එක වැඩ !

kalum said...

mage eka on venne nahane

දඩබ්බරයා said...

සුපිරි වැඩක්.. ජයවේවා සමීර සහෝදරයා!

සඳූ said...

superb! thank you so much! I've never seen anything like this!!!
continue your work.. good luck!!!

නජාත් අක්‍රම් said...

Thanx machan...Ela support eka...

zeeker said...

වැඩ කලා ... එල ...

Unknown said...

thanq kiwwa.....

The තරුවා said...

මැක්සා........

චන්දික ගුණතිලක said...

මමත් කාලෙක ඉඳන් හොය හොය හිටපු ගැජට් එකක්. ස්තුතියි ගොඩාරියක්.

Kushan Jayasinghe said...

ela kiri machan.....ubata thawath hodata code karanna....SHAKTHIYA LABEWA!!!!!!

Ice (අයේෂා කුලතුංග) said...

Thanx....

Ice (අයේෂා කුලතුංග) said...

Thanx.... & good luck bro....

නන්ඳු said...

ගොඩක් ස්තූතියි ඔබට.. මමත් ගොඩක් කාලයක් මේ දේ හෙව්වා..

Chinthaka Weerakkody said...

ela ela bro ..thanx

Pabasara Abeysooriya said...

පට්ට මචෝ! බොහෝම ස්තුතියි!

Unknown said...

ane eke rupa pennanne nane :( eka blog ekaka hodata wada,eth anith eke wada na,mata e blog ekata tama meka da gannama ona .e aula hada ganna bane :( :( :( :(

cupid said...

මරු ඈ....

ලපයා said...

ස්තුති වේවා!!!!!!! සහෝදරය... :)

tha-Zyko said...

නියම වැඩක්! එළ මචෝ

ADMIN said...

कुछ समझ नहीं आ रहा ,इसमें क्या लिखा है ||

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා