Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Commnets box එකට උඩින් තියෙන "Post a Comments" යන Text එකට අපේ වචනයක් දෙමු... 12





සෑම් | 7/09/2010 | ,

මෙන්න මම ඔයලට තවත් බ්ලොග් වැඩ කැල්ලක් ගෙනාවා...ඔයලත් ආසද ඔයාලගේ Commnets box එකට උඩින් තියෙන Post a comments යන Text එක මාරු කරලා එතනට අපේ වචනයක් දෙන්න...එක දැන් වෙනස් කරන එක හරි ලෙසි...ඔයලට කරන්න තියෙන්නේ මම පහල කියල තියෙන විදියට වැඩ ටික කරන්න....ඔයලට කැමති එකක් මේ සදහා යොදා ගන්න පුලුවන්..


පියවර 1. Dashboard >> Desing >> Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න..දැන් මම පහල දිලා තියෙන කොඩ් එක හොයා ගන්න

<data:postCommentMsg/>






මතක තියා ගන්න මේ වගේ කොඩ් 2ක් තියෙනවා..එ කොඩ් දෙකටම අපි කැමති එකම Text එක දෙන්න ඔනේ..

පියවර 2. <data:postCommentMsg/> දැන් ඔයලා හොය ගත්ත කොඩ් 2ක Delete කරලා එතනට ඔයලා කැමති Text එකක් <data:postCommentMsg/> කොඩ් 2ක ට දෙන්න...

උදා..
  1. ඔබේ අදසක් දෙන්න..
  2. ඔබේ අදහස එකතු කරන්න..
  3. ඔබේ ප්‍රතිචරයක් දෙන්න

Demo එක පහල රූපය




දැන් Template එක Save කරන්න.... Save Template

දැන් ගිහින් බලන්න ඔයාලගේ Comments Box එකේ ඔයලා දාපු Text එක ඇවිත් තියෙන්වද කියලා

කොහොමද වැඩේ........

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...

Fb comments:



12 Comment + :

පිස්සා පලාමල්ල said...

එල.. මමත් දාගත්ත. ස්තුතියි කොල්ලො.

සෑම් said...

@පිස්සා පලාමල්ල

එල එල සහෝ...ස්තුති කොමන්ට් එකට...

Anonymous said...

ela macho. thanx

සෑම් said...

@Anonymous

ස්තුති මචො කොමන්ට් එකට

සෑම් said...

@Anonymous

ස්තුති මචො කොමන්ට් එකට

Anonymous said...

මේකෙ 2 වෙනි කෝඩ් එකට වචනයක් දුන්නහම පෙන්නන්නේ නෑනෙ බං

සෑම් said...

@Sindu LK

මචෝ වැඩ කරනවා...තව පාරක් බලන්න...

Unknown said...

වැඩ වැඩ මාත් දැම්මා.තැන්කු සැම් කොල්ලා

Unknown said...

ඒකත් දාගත්තා. අරිගතො සෑම් කොල්ලෝ........

Anonymous said...

Damn, certainly nice post. Where will I get this subscription?

Jane Watcerson
camera scramblers

Asanka said...

thankz macho

Unknown said...

me wede hariyan ne ne yaluwa..mokada e..mama hebei ara Oya kiyapu widihata
Expand Widget Templates kiyana tenata hariyak nam demme ne ...eka thiyena tena Hoya ganda be ne....eka koheda thiyen ne kiyala kiyandako ...???

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා