Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Facebook එකේ Group , Fan page වලට Join වෙන්න යාලුවොන්ට Invite කරන ලෙසි ක්‍රමය දැන ගන්න... 18





සෑම් | 7/19/2010 |



කොහොමද කට්ටියට මම අද ඔයලට අරගෙන අවේ මුහුණු පොතේ වැඩ කැල්ලක්...මේ වැඩ කැල්ල ගැන කියනවනම්...ඔයලා මුහුණු පොතේ Group එකක් හරි Fan page එකක් හරි හදාගෙන ඉන්නවනම් ඔයාගේ යලුවොන්ට Invite  කරනකොට එක එක්කෙනා තොර තොර  Invite කරන්න ඔනේ නේ..එහේම කරන කොට අපිටත් එපා වෙනවා...මෙන්න මම ඔයලාට ඔයාලගේ යලුවො සේරටම එක වර ඔයාලගේ Group එකට හරි..Fan page එකට හරි Invite කරන්න පුලුවන් වෙන්න ක්‍රමයක් කියලා දෙන්නයි යන්නේ...ඔයලා කැමති නම් මේ ක්‍රමය කරලා බලන්න..මම පහල ක්‍රමය දලා තියෙනවා..

පලමුවෙන්ම ඔයලා මුහුණු පොතේ ඔයාලගේ Group එකට හරි Fan page එකට යන්න...ඉට පස්සේ ඔයාලා ඔයලාගේ යලුවොන්ට Invite කරන්න යන්න  තොරන්න....එතකොට පහල තියෙන රූපේ අකාරයට ඔයාලට ඔයලගේ මුහුණු පොතේ සියලුම යාලුවන් කුඩා Box එකක  පෙන්නුම් කරයි...



ඉට පස්සේ ඔයලා සේර්ච් බාර් එකේ තියෙන URl එක මකන්න....දැන් ඔයාලා මම පහල දිලා තියෙන කොඩ් එක සේර්ච් බාර්  එකේ URL එක Type කරන තැනට Copy, Past  කරන්න...

මෙතන තියෙන කොඩ් 2න් කැමති එකක් ඔයලා තොර ගන්න..

javascript:fs.select_all();


javascript:elms=document.getElementById('friends').getElementsByTagName('li');for(var fid in elms){if(typeof elms[fid] === 'object'){fs.click(elms[fid]);}}

දැන් Enter කරන්න..
තප්පර කිහිපයක් අතුලත ඔයාලගේ මුහුණු පොතේ ඉන්න සියලුම මිතුරන් SELECT වෙයි.


ඉට පස්සේ Send Invitations Click  කරන්න...දැන් වැඩේ හරි.. වෙනදා වගේ එක එක්කේනා තොර තොර ඉන්න ඔනේ නැ...සියලුම මිතුරන්ට එකවර Invite කරන්න පුලුවන්...

කොහොමද වැඩේ..

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය

Fb comments:



18 Comment + :

ඉලංදාරියා said...

ela ela

!_සංකල්ප_! said...

ela ela niymai

සෑම් said...

@ඉලංදාරියා

ස්තුති මචො ප්‍රතිචාරයට

සෑම් said...

@!_සංකල්ප_!

ස්තුති සංකල්ප සහෝ ප්‍රතිචාරයට

Writer3744186549 said...

කූල් ක්‍රමයක් නෙ.....
එල එල එල එල...

Unknown said...

elakiriii

Anonymous said...

ur blogg is excellent .....write more article.

සෑම් said...

@ගාමින්ද ඉෂාර

ඔව් මචො....ස්තුති කොමන්ට් එකට

සෑම් said...

@gEvIdU

ස්තුති මචො කොමන්ට් එකට

සෑම් said...

@Anonymous

Thanks Anonymous..

Mr.Lock said...

machn mewa weda karanne ne issara wedakala den ne

සෑම් said...

@Mr.Lock

මචෝ...මගේ Fan page එකට මම මේ වැඩේ කරා...වැඩ කරානේ..:R

Namila said...

:b ela banz

සෑම් said...

@Namila

ස්තුති නමිල සහෝ ප්‍රතිචාරයට

Tharindu Chathuranga said...

pattai

අමිල බංඩාර විතානගේ said...

සෑම් මේ Code දෙකම නියමෙට වැඩ කරා. මම Invite කරා තුන් හතර පාරක්ම ඒත් දැන් වැඩ කරන්නේ නැහැ උදව්වක් දෙන්න පුලුවන්ද ..?

Yasantha said...

මම ගෘප් එකට ගියාම Invite තියනතන හොයාගන්න බැහැනේ මට උදව් කරනවද?

රාජධානි said...

niyamai...., matath group ekata giyahama invite hoyagana ba....kothanadha theyene?

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා