Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Youtube Video අපේ බ්ලොගයේ ඉදලම Download කරගමු.. 10





සෑම් | 7/25/2010 | , ,


මෙන්න මම ඔයාලට තවත් අලුත් ගැජට් එකක් අරගෙන අවා..මේ ගැජට් එකන් වෙන්නේ අපේ බ්ලොගයේ ඉදලාම YouTube එකේ විඩියෝ Download කරගන්න පුලුවන්...මේ ගැජට් එකනම් නියමයි...ඉතින් ඔයලත් අසා නම් මේ ගැජට් එක බ්ලොගයට දා ගන්න මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න...

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "Html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එකක copy කරගෙන ඔයාලා "Html/java script" එකට past කරන්න.


<script src="http://sites.google.com/site/saamgeadaviya/saamgeadaviya.blogspot.com-ytdwid.js" type="text/javascript"></script><a href="http://saamgeadaviya.blogspot.com/2010/07/youtube-video-downlord-widget.html"><img border="0" alt="Download youtube Video" width="5" src="http://i197.photobucket.com/albums/aa309/technojuiceblog/blank.gif" height="5" /></a>


ඊට පස්සේ "Html/java script" එක Save කරන්න..
දැන් වැඩේ ගොඩ..

දැන් ඔයාලගේ බ්ලොගයේ ඉදලම YouTube එකේ විඩියෝ Download කර ගන්න පුලුවන්......

කොහොමද වැඩේ

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය



Fb comments:



10 Comment + :

Writer3744186549 said...

This is so cool

Unknown said...

තෑන්ක්ස් මචන් මම මගේ බ්ලොග් එකට දාගන්නවා

Unknown said...

thnxx mchn

සෑම් said...

@ගාමින්ද ඉෂාර

ස්තුති මචො කොමන්ට් එකට..

සෑම් said...

@$hine

එල එල සහෝ...ස්තුති කොමන්ට් එකට..

සෑම් said...

@HIM_unLich

ස්තුති සහොටත්

HiddenEYE said...

Brother.... ඔයා නම් සුපිරි පොරක්....! සිරවට නියමයි.....!

Anonymous said...

NICE SITE DUDE!!!!!!!!!
HTTP://FAKE.PAGE4.ME

knightrider said...

නියමයි තන්ක් යු

Prashantha Walisundara said...

Thanks saho.

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා