Facebook Youtube linkedin Twitter feedburner Skype Me

උඩ පනින Social Bookmarking Widget එකක් බ්ලොගයට දා ගන්න..PART 2 6





සෑම් | 7/04/2010 | , ,



කොහොමද කට්ටියට..:) මෙන්න මම ඔයලට අද තවත් ලස්සනSocial Bookmarking Widget  එකක් අරගෙන අවා..මෙක ගැන කියනවනම් මම මේ වෙන තෙක් ගෙනාපු Social Bookmarking Widget  වලට වඩා ගොඩක් වෙනස් එකක්..මෙ ගජට් එකට අපි මවුසය ගෙනියනකොට Widgetඑකේ image උඩ පනිනවා..ඉතින් ඔයලත් ආසනම් මේක ඔයාලගේ බ්ලොගයට දා ගන්න මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..

බලන්න Demo එක මෙතනින්

පියවර 1. Dashboard >> Desing >> Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න..දැන් මම පහල දිලා තියෙන කොඩ් එක හොයා ගන්න

</head>


පියවර 2. දැන් ඔයාලා </head> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy ,Past කරන්න



<!--BOUNCING-ICONS-START-->
<link href='http://h1.ripway.com/sameera1080/saamgeadaviya.blogspot.com-screen2.css' media='all' rel='stylesheet' type='text/css'/>
<script src='http://code.jquery.com/jquery-latest.js' type='text/javascript'/>
<script src='http://h1.ripway.com/sameera1080/saamgeadaviya.blogspot.com-execute.js' type='text/javascript'/>
<!--BOUNCING-ICONS-STOP-Help-http://saamgeadaviya.blogspot.com-->


පියවර 3. දැන් ඔයලා <data:post.body/> කොඩ් එක හොය ගන්න..එකට එහා පැත්තෙන් මම පහල දිල තියෙන කොඩ් එක කරන්න


<!--SOCIAL-BOOKMARKING-BUTTONS--><br/>
<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<center>
<ul id='nav-shadow'>
<li class='button-color-1'><a expr:href='&quot;http://twitter.com/home/?status=Currently reading-&quot; + data:post.title + &quot; &quot; + data:post.url' target='_blank' title='Tweet This Post'/></li>
<li class='button-color-2'><a expr:href='&quot; http://www.stumbleupon.com/submit?url=&quot; + data:post.url + &quot;&amp;title=&quot; + data:post.title' target='_blank'/></li>
<li class='button-color-3'><a expr:href='&quot; http://www.facebook.com/sharer.php?u=&quot; + data:post.url + &quot;&amp;title=&quot; + data:post.title' target='_blank'/></li>
<li class='button-color-4'><a expr:href='&quot; http://digg.com/submit?url=&quot; + data:post.url + &quot;&amp;title=&quot; + data:post.title' target='_blank'/></li>
<li class='button-color-5'><a expr:href='&quot;http://del.icio.us/post?url=&quot; + data:post.url + &quot;&amp;title=&quot; + data:post.title' target='_blank'/></li></ul></center>
<a href="http://saamgeadaviya.blogspot.com/2010/07/social-bookmarking-widget_04.html" target="_blank"><span style="font-size: x-small;">Get this widget</span></a>
</b:if>
<!--SOCIAL-BOOKMARKING-BUTTONS-http://saamgeadaviya.blogspot.com-->



දැන් Template එක Save කරන්න.... Save Template 

දැන් ගිහින් බලන්න ඔයාලගේ Post body එකට මේ ගැජට් එක ඇවිත් තියෙන්වද කියලා

කොහොමද වැඩේ........

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය

Fb comments:



6 Comment + :

ගීත් said...


ම්......... කොපියක්ද ?? මම මේක කලින් දැම්මානේ......

සෑම් said...

@ගීත්

සහෝ..මෙක ඔයා නෙවේ නේද හැඩුවේ..මෙක මම බලා ගත්තේ ENGLISH සයිට් එකකින්...මට ඔයාගේ ලිපි බලලා Copy කරන්න උවමානාවක් නැ...

Geeth Nuwan said...

@සෑම්

කමක් නෑ... :s
inof@geeth.tk

සෑම් said...

ස්තුති සහෝ..මාව තෙරුම් ගත්තාට... :c

Namila said...

:p hikz.. ela ela :D

සෑම් said...

@Namila

ස්තුති සහො කොමන්ට් එකට

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා