Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Blogger වලින් අලුතින් හදුන්වලා දුන්න අලුත් Share බොත්තම් ටික බ්ලොගයට දා ගමු... 7





සෑම් | 7/09/2010 | , ,




මෙන්න මම ඔයාලට තවත් පට්ට ගැජට් එකක් ගෙනවා..මේ ගැජට් එක හදුන් වල තියෙන්නේ Blogger අඩවියයි...අපි අලුතෙන් බ්ලොග් අච්චුවක් අපේ බ්ලොගයට දැම්මොත් මේ Share බොත්තම් ටික අපේ බ්ලොග්යට දා ගන්න බැ...මොකද මේ Share බොත්තම් වැඩ කරනේ Blogger වලින් දෙන බ්ලොග් අච්චු වල විතරයි...එත් අපිට එකට දුක් වෙන්න උවමනා නැ...එක අපිටත් දැන් බ්ලොගයට දා ගන්න පුලුවන්..ඔයාලත් ආස නම් මේ ගැජට් එක ඔයාලගේ බ්ලොගයට දා ගන්න මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න...


පියවර 1. Dashboard >> Desing >> Blog Post යන්න..දැන් Edite දෙන්න..දැන් ඔයලා පහල දිලා තියෙන රූපයේ පරිදි Show Share Buttons යන තැනට Tik එකක් දෙන්න..දැන් Blog Post එක Save කරන්න..



පියවර 2. දැන් ඔයලගේ බ්ලොගයට මේ ගැජට් එක ඇවිත් තියෙනවනම් කිසිම ගැටලුවක් නැ..එත් ඔයලගේ බ්ලොගයට මේ Share බොත්තම් ටික ඇවිත් නැත්තම්  ඔයලා පහල මම කියල තියෙන විදියට වැඩ ටික කරලා මේ Share බොත්තම් ටික ඔයලා බ්ලොගයට දා ගන්න...

පියවර 3. Dashboard >> Desing >> Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න..දැන් මම පහල දිලා තියෙන කොඩ් එක හොයා ගන්න..


<div class='post-header-line-1'/>

දැන් ඔයලා <div class='post-header-line-1'/> කොඩ් එක අවසාන වන තැනට මම පහල දිලා තියෙන කොඩ් එක Copy Past කරන්න..


<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<div class='post-share-buttons' style='float:right;margin-right:10px;'>
<b:include data='post' name='shareButtons'/>
</div>
</b:if>


දැන් Template එක Save කරන්න.... Save Template 

දැන් ගිහින් බලන්න ඔයාලගේ Post Pody එකේ ඔයලා දාපු Blogger බොත්තම් ටික ඇවිත් තියෙන්වද කියලා

කොහොමද වැඩේ........

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න..

Fb comments:



7 Comment + :

කසුන් said...

මගේ බ්ලොග් එකත් මේක වැඩ කරේ නැ...එල ම තමා..ස්තුති සැම්

Anonymous said...

nice post..........:d

සෑම් said...

@කසුන්

දැන් වැඩනේ..එහේනම් එච්චරයි...එල එල..ස්තුති මචෝ කොමන්ට් එකට...

සෑම් said...

@Anonymous


thanks... :D

Anonymous said...

මගේ මේ කෝඩ් එක නැහැ මම මොකද කරන්නේ?

සෑම් said...

@Sindu LK

සහෝ ඒ කොඩ් එක නැත්තම් මේ <data:post.body/> කොඩ් එක ගාවට උඩ කොඩ් එක දාන්න...එතකොටත් වැඩ..

Randinu Supun said...

machan wordpress walata oka dan na kohomda ban

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා