මෙන්න මම ඔයාලට අලුත් පට්ට ගැජට් එකක් අරගෙන අවා මේ හැජට් එකෙන් වෙන්නේ
අපේ බ්ලොගයේ අලුත්ම ලිපි 10 කරලා පොඩි ගැජට් එකක Animate කරලා පෙන්වනවා..
ඇත්තටම ගැජට් එක නම් මරු....ඔයලත් කැමති නම් මෙක ඔයලගේ බ්ලොගයට දා ගන්න
මම පහ්ල කියල තියෙන විදියට වැඩ ටික කරන්න...
මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එකක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න.
<script src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.3.2/jquery.min.js" type="text/javascript"></script>
<style type="text/css" media="screen">
<!--
#spylist {
overflow:hidden;
margin-top:5px;
padding:0px 0px;
height:350px;
}
#spylist ul{
width:220px;
overflow:hidden;
list-style-type: none;
padding: 0px 0px;
margin:0px 0px;
}
#spylist li {
width:208px;
padding: 5px 5px;
margin:0px 0px 5px 0px;
list-style-type:none;
float:none;
height:70px;
overflow: hidden;
background:#fff url(http://dl.getdropbox.com/u/708209/scriptabufarhan/recentspy/post.jpg) repeat-x;
border:1px solid #ddd;
}
#spylist li a {
text-decoration:none;
color:#4B545B;
font-size:11px;
height:18px;
overflow:hidden;
margin:0px 0px;
padding:0px 0px 2px 0px;
}
#spylist li img {
float:left;
margin-right:5px;
background:#EFEFEF;
border:0;
}
.spydate{
overflow:hidden;
font-size:10px;
color:#0284C2;
padding:2px 0px;
margin:1px 0px 0px 0px;
height:15px;
font-family:Tahoma,Arial,verdana, sans-serif;
}
.spycomment{
overflow:hidden;
font-family:Tahoma,Arial,verdana, sans-serif;
font-size:10px;
color:#262B2F;
padding:0px 0px;
margin:0px 0px;
}
-->
</style>
<script language='JavaScript'>
imgr = new Array();
imgr[0] = "http://i43.tinypic.com/orpg0m.jpg";
imgr[1] = "http://i43.tinypic.com/orpg0m.jpg";
imgr[2] = "http://i43.tinypic.com/orpg0m.jpg";
imgr[3] = "http://i43.tinypic.com/orpg0m.jpg";
imgr[4] = "http://i43.tinypic.com/orpg0m.jpg";
showRandomImg = true;
boxwidth = 255;
cellspacing = 6;
borderColor = "#232c35";
bgTD = "#000000";
thumbwidth = 70;
thumbheight = 70;
fntsize = 12;
acolor = "#666";
aBold = true;
icon = " ";
text = "comments";
showPostDate = true;
summaryPost = 40;
summaryFontsize = 10;
summaryColor = "#666";
icon2 = " ";
numposts = 10;
home_page = "http://saamgeadaviya.blogspot.com/";
limitspy=4
intervalspy=4000
</script>
<div id="spylist">
<script src='http://dl.getdropbox.com/u/708209/scriptabufarhan/recentspy/recentpostthumbspy-min.js' type='text/javascript'></script>
</div>
<p><a href="http://saamgeadaviya.blogspot.com/2010/07/animate.html"/><span style="font-size: 80%">Grab this</span></a></p>
වැදගත්
ඉහත කොඩ් එකේ රතු පාටින් ඇති තැනට ඔයාලාගේ බ්ලොගයේ URL එක නිවැරදිව දෙන්න
ඊට පස්සේ "html/java script" එක Save කරන්න..
දැන් වැඩේ ගොඩ..
දැන් ඔයාලගේ බ්ලොගයටත් බ්ලොගයේ නවතම ලිපි Animate කරලා පෙන්වන ගැජට් එක තියෙනවා..
මතක ඇතුව ඔයාලගේ ප්රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය.
48 Comment + :
mage meka veda nene macho,
@Anonymous
වැඩ මචෝ..තව පාරක් උත්සහා කරලා බලන්න...
එලටම වැඩ ස්තුති යාලුවා....
මගේ වැඩ මචන් ස්තුතී ලොක්කා
@Anonymous
ස්තුති සහො කොමන්ට් එකට...
@පුෂ්පෙ අයියා
ස්තුති පුෂ්පෙ සහො කොමන්ට් එකට...
:t thanks ayya
@නිපු
ස්තුති නිපු කොමන්ට් එකට..:b
වැඩ වැඩ මේක.THANKS මචං
@PUBZ
ස්තුති මචෝ කොමන්ට් එකට...
මේක මොකක්හරි rss feed එකකට දාන්න පුළුවන්ද?
@Madhawa Habarakada
බැ මාධව අයියේ ඔක මටත් හිතුනා කරලා බලන්න...එත් බැ,,,,
ela ..thanks
@eguys_udith
ස්තුති මචෝ කොමන්ට් එකට.
sira paara meka nam
එල මචං! බොහෝම ස්තුතියි!!
@PuBBa
ස්තුති මචෝ කොමන්ට් එකට..
@Uthpala
ස්තුති මචෝ කොමන්ට් එකට..
සිරා ගැජට් එකක්...
ස්තූතියි සහෝ..
machan wadenam hodai mamath dagaththa eth images auto ganne nahane ai e
මම හොය හොය හිටිය ගැජට් එකක්.බොහොම ස්තුතියි මචන්
අඩේ මරුනෙ.. තැන්ක්ස් ලොක්කා..............
thak u sooo much!!!
මල්ලි ඔයාද මේක හැදුවේ?
නියම භාණ්ඩයක්නේ දීල තියෙන්නේ. ස්තුතියි මචං
නියමයි
මරැ මචං
ස්තූතියි. මේක අත්හදා බලනවා
එල බොහොම ස්තූතියි...
මගෙ බ්ලොග් එකෙත් ගැජට් එක වැඩ !
mage eka on venne nahane
සුපිරි වැඩක්.. ජයවේවා සමීර සහෝදරයා!
superb! thank you so much! I've never seen anything like this!!!
continue your work.. good luck!!!
Thanx machan...Ela support eka...
වැඩ කලා ... එල ...
thanq kiwwa.....
මැක්සා........
මමත් කාලෙක ඉඳන් හොය හොය හිටපු ගැජට් එකක්. ස්තුතියි ගොඩාරියක්.
ela kiri machan.....ubata thawath hodata code karanna....SHAKTHIYA LABEWA!!!!!!
Thanx....
Thanx.... & good luck bro....
ගොඩක් ස්තූතියි ඔබට.. මමත් ගොඩක් කාලයක් මේ දේ හෙව්වා..
ela ela bro ..thanx
පට්ට මචෝ! බොහෝම ස්තුතියි!
ane eke rupa pennanne nane :( eka blog ekaka hodata wada,eth anith eke wada na,mata e blog ekata tama meka da gannama ona .e aula hada ganna bane :( :( :( :(
මරු ඈ....
ස්තුති වේවා!!!!!!! සහෝදරය... :)
නියම වැඩක්! එළ මචෝ
कुछ समझ नहीं आ रहा ,इसमें क्या लिखा है ||
මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා