Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අපේ ලිපි වලට තරු සම්මාන ලබා දෙමු. 5





සෑම් | 6/04/2010 | , ,


ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ අලුත්ම ගැජට් එකක්,කට්ටිය ආස ඇතිනේ එක දැන ගන්න..හොදයි මෙන්න මෙකයි ගැජට් එක..අපේ පොස්ට් බලන්න එන අමුත්තන්න්ට පොස්ට් එක ගැන එයාලා හිතන දේ, කැමත්ත , තරු සම්මානයෙන් දෙන්න පුලුවන් නම් එල නේද?මෙන්න මෙහෙමයි එක කරගන්නේ.?

  1. පියවර : ලියාපදිංචි විම 
  2. පියවර : මෘදුකංගය ඔබේ බ්ලොගය මත පිහිටුවා ගැනිම



එහේනම් අපි වැඩේ පටන් ගමු..මෙන්න මෙතනින් අපි ගිහින් ලියාපදිංචි වේමු..





ඉට පස්සේ අපි මේ ගැජට් එක අපේ බ්ලොගය මත පිහිටුවා  ගන්න ඔනෙ එක කරගන්න හරි ලේසියි එකට මෙන්න මෙතනින් යන්න..දැන් ඔයලා ඔයාලාගේ වෙබ් අඩවියේ වර්ගය තොර ගන්න.









දැන් ඔයලා ඔයලාගේ ලියාපදිංචි විස්තර දිලා මේ ගැජට් එක ඔයාලගේ බ්ලොගයට පිහිටුවා  ගන්න..






හරි දැන් වැඩේ ඉවරයි..මම හිතනවා ඔයාල මේකට කැමති ඇති කියලා.දැන් ඔයලාගෙ ලිපි වලට තරු සම්මානය දෙන්න පුලුවන්..මට තවත් හොද ලිපි ලියන්න ශක්තියක් වෙන්න මතක අතුව comment පාරක් දිලා යන්න..

විශේෂ ස්තුතිය http://www.outbrain.com අඩවියට.






Fb comments:



5 Comment + :

ශාන් said...

මේක මචන් සෑහෙන් වටිනවා හොදේ.. බොහොම ස්තූතියි කිව්වා.

සෑම් said...

තැන්ස් මචෝ ඔයලාගේ ප්‍රතිචාර මට සැහෙන්ට වටිනවා.:s

HIM_unLich said...

එල එල
මම මේක දාගත්තා.මේක විතරයි වැඩ කලේ.අනිත් එක වැඩ කලේ නෑ.

සෑම් said...

@HIM_unLich

එල එල..හැබයි දෙකම හොදයි බන්....අරකත් වැඩ...

jivithe said...

මේක නම් හුඟක් ප්‍රයෝජනවත්(JIVITHE.blogspot.com)

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා