Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අපේ බ්ලොගයේ Comments වල මුළු එකතුව Post වල පෙන්වන ගැජට් එක බ්ලොගයට දා ගන්න.. 6





සෑම් | 6/24/2010 | , ,



අද මම ඔයාලට දෙන්න  යන්නේ තවත් අලුත් බ්ලොග් රහසක්...මේක ගැන කියනවනම් මේකෙන් වෙන්නේ අපේ බ්ලොගයට අපේ යලුවො ඇවිත් අපේ ලිපි වලට Comment දාපු මුළු කොමන්ට් ගාන  අපේ  පොස්ට් එකේ උඩින් පෙන්වනවා..මම කලින් ලිපියක් ලිව්වා බ්ලොගයේ කොමන්ට් ගණන් කරනය කියලා..එකට මෙන්න මෙතනින්  යන්න....එකට ඔයාලා කැමතිනම් එකත් මේ සමග දා ගන්න..ඉතින් ඔයලට මේ ගැජට් එක ඔයාලගේ බ්ලොගයට දා ගන්න ඔනේ නම්..මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..


පියවර 1. Dashboard >> layout >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක්
දෙන්න..දැන් මම පහල දිලා තියෙන කොඩ් එක හොයා ගන්න

<h3 class='post-title entry-title'>

ඉට පස්සේ <h3 class='post-title entry-title'>
කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy,Past කරන්න.



<!--COMMENT-BUBBLES-STARTS--><b:if cond='data:post.allowComments'>
<a class='comment-bubble' expr:href='data:post.addCommentUrl' expr:onclick='data:post.addCommentOnclick'><data:post.numComments/></a>
</b:if><!--COMMENT-BUBBLES-STOPS-http://saamgeadaviya.blogspot.com-->



පියවර 2. දැන් ඔයලා </head> කොඩ් එක හොයා ගන්න..</head> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy,Past කරන්න..


<!--COMMENT-BUBBLES-STARTS--><style type="text/css">
.comment-bubble {
float: right;
background: url(http://i49.tinypic.com/2vugahu.jpg) no-repeat;
width: 55px;
height: 38px;
font-size: 15px;
margin-top: -15px;
margin-right: 2px;
text-align: center;
}
</style><!--COMMENT-BUBBLES-STOPS-http://saamgeadaviya.blogspot.com-->


දැන් Tempalate එක Save කරන්න.. Save Template 


වැදගත්
ඔයලාගේ කොමන්ට් වල අංකය පෙන්වන්න කැමති Image ඒකක් අරගෙන එතනට Image එකේ URL එක දෙන්න..

පහල තියෙන ඔයලා කැමති පිංතුරයක URl එක කොපි කරගෙන ඉහත කොඩ් එකේ රතු පාටින් ඇති තැනට Copy ,Past කරන්න..










දැන් ඔයාලගේ බ්ලොගයටත් Comments වල මුළු එකතුව Post වල පෙන්වන ගැජට් එක  තියෙනවා..

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය..

Fb comments:



6 Comment + :

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා