Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අපේ බ්ලොගයට පිටු ගණන් කරනයක් දා ගමු. 8





සෑම් | 6/06/2010 | , ,

අද මම ඔයලාට දෙන්න යන බ්ලොග් රහස තමා බ්ලොගයේ අපේ ලිපි පහලින් ලිපි තියෙන ගණන කාංණ්ඩ කරලා හදා ගන්න එකක් ගැන..කට්ටියම ආස නේ මේ ගැජට් එක ඔයාලගේ බ්ලොග් එකට දාගන්න..එහෙනම් මම මේ රහස කියලා දෙන්නම් .මේ ගැජට් එකෙන් වෙන්න්නේ අපේ ලිපි බලන්න තවත් ලෙසි කරන එක..අපේ ලිපි බලන්න එන අයට ඉක්මනින් අපෙ ලිපි තියෙන කාංණ්ඩ අංකයට පිවිසෙන්න පුලුවන්..එවාගෙම බ්ලොගයට අමුතුම ලූක් එකක් එන්වා,ඔය්ලට පෙන්ව ඇතිනේ මාගේ බ්ලොග් එකෙත් පහලින් ගැජට් එක දාලා තියෙනවා.
මේක ඔයාලගේ බ්ලොගයට දාගන්න ඔනේ නම් මෙන්න මේ විදියට කරන්න.

පියවර 1.  Layout > Page Element > Add a Gadget > HTML/JAVASCRIPT යන්න..පහල තියෙන කොර්ඩ් එක JAVASCRIPT  එකට දාගෙන save කරන්න.

  <style type="text/css">
.showpageArea a {text-decoration:underline;}
.showpageNum a {text-decoration:none;border: 1px solid #cccccc;margin:0 3px;padding:3px;}
.showpageNum a:hover {border: 1px solid #cccccc;background-color:#cccccc;}
.showpagePoint {color:#333;text-decoration:none;border: 1px solid #cccccc;background: #cccccc;margin:0 3px;padding:3px;}
.showpageOf {text-decoration:none;padding:3px;margin: 0 3px 0 0;}
.showpage a {text-decoration:none;border: 1px solid #cccccc;padding:3px;}
.showpage a:hover {text-decoration:none;}.showpageNum a:link,
.showpage a:link {text-decoration:none;color:#333333;}
</style>
<script style="text/javascript">
var pageCount=5;var displayPageNum=5;var upPageWord="Previous";var downPageWord="Next";
</script>
<script style="text/javascript" src="http://blogergadgets.googlecode.com/files/blogger-page-nav-v2.js">
</script>


මතක තියා ගන්න මේ JAVASCRIPT  කොර්ඩ් එක දාන්න ඔනේ BLOGPOST එකට පහලින් බව..
උදා: පහල රූපය බලන්න





පියවර 2.  Layout > Edit Html යන්න.මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දාන්න..

පියවර 3. දැන් මේ JAVAකොර්ඩ් එක හොයන්න ]]></b:skin>

දැන් මේ පහල තියෙන කොර්ඩ්e එක ]]></b:skin> උඩට Past කරන්න.

.showpageArea a {
text-decoration:underline;
}
.showpageNum a {
text-decoration:none;
border: 1px solid #cccccc;
margin:0 3px;
padding:3px;
}
.showpageNum a:hover {
border: 1px solid #cccccc;
background-color:#cccccc;
}
.showpagePoint {
color:#333;
text-decoration:none;
border: 1px solid #cccccc;
background: #cccccc;
margin:0 3px;
padding:3px;
}
.showpageOf {
text-decoration:none;
padding:3px;
margin: 0 3px 0 0;
}
.showpage a {
text-decoration:none;
border: 1px solid #cccccc;
padding:3px;
}
.showpage a:hover {
text-decoration:none;
}
.showpageNum a:link,.showpage a:link {
text-decoration:none;
color:#333333;
}
]]>
පියවර 4. දැන් හොයන්න </body> කොර්ඩ් එක.. දැන් පහල තියෙන කොර්ඩ් එක </body>  කොර්ඩ් එක උඩට  past කරන්න









 <!--Page Navigation Starts-->

<b:if cond='data:blog.pageType != &quot;item&quot;'>
<script type='text/javascript'>
var pageCount=5;
var displayPageNum=5;
var upPageWord =&#39;Previous&#39;;
var downPageWord =&#39;Next&#39;;
</script>
<script src='http://blogergadgets.googlecode.com/files/blogger-page-navi.v1.js' type='text/javascript'/>
</b:if>
<!--Page Navigation Ends -->
</body>



පියවර 5.දැන් Template එක save කරන්න   Save Template 
  • ඔයාලට ඔනේ නම් පිටු පේන ගණන වැඩි කරගන්න හෝ අඩු කරගන්න මේන්න මේ කොර්ඩ් එක හොයගන්න
var pageCount=5;
  • ඔයාලට Display  එකේ පිටු පෙන්වන අංක වාර ගණන පහළ තියෙන කොර්ඩ් එකෙන් වෙනස් කරගන්න පුලුවන්.
var displayPageNum=5;

ඔයලාට ගැටළු තියෙන්වනම් Comment එකක් දාලා කියන්න..මම උදව් කරන්නම්..මතක අතුව අදහසකුත් දිලා යන්න..

Fb comments:



8 Comment + :

C0de BlUe said...

ටික කලක ඉදලා හොයපු දෙයක් !!!

සෑම් said...

එල මචං..දැන් හම්බ වුනානේ :m

කොඩී said...

මේකෙ pages කියන එක වෙනුවට "පිටු '' කියල දාන්නේ කොහොමද???

සෑම් said...

@කොඩී

සහෝ මෙකෙනම් එක කරන්න බැ ..ඔනේ නම් අපිට කියන එක වෙනස් කරන්න පුලුවන්..

කොඩී said...

@සෑම්

පුලුවන්නම් සිංහලෙන් "පිටු" කියල දාල කෝඩ් එක දෙන්න බැරිද. මොකද සිංහල බ්ලොග් එකක මේක විතරක් ඉංග්‍රීසියෙන් තියෙනකොට නිකන් මොකක්ද වගේ... :(

කොඩී said...

@සෑම්

පුලුවන් නම් එහෙම වෙනස් කරල කෝඩ් එක දෙන්න. ලොකු උදව්වක් :b

සෑම් said...

@කොඩී

පුලුවන්නම් මට template එක එවන්න මම හදලා දෙන්නම් සහෝ...http://saamgeadaviya.blogspot.com/2010/06/blog-post_2502.html

Eranda said...

mage eke wada karanne nane :(

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා