Facebook Youtube linkedin Twitter feedburner Skype Me

ඇත්තටම අපේ බ්ලොගයට Upload කරන පිංතුර කොහෙහෙද ඇත්තේ..? 4





සෑම් | 6/09/2010 |


මම ඔයාලට කියන්න යන්නේ තවට් ඔයලාට වැදගත් කියලා හිතන දෙයක්...අපේ බ්ලොගට අපි Upload කරන photos කොහෙටද යන්නේ..? අපිට වැඩක් නැති photos ,delete කරන්නේ කොහොමද.? කොහෙද එවා Save වෙලා තියෙන්නේ..? ඔයාලට ඒ ගැන කියනවනම් අපි Upload කරන සෑම photo එකක්ම යන්නේ Picasa Web Albums එකට...ඔයලට  Picasa Web Albums එකට යන්න Log වෙන්න ඔනේ..එක හරිම ලෙසි වැඩක්...ඔයාලගේ බ්ලොගයට Log වෙන Email එකයි..Password දිලා Log වෙන්න පුලුවන්..





ඔයාලගේ තියෙන photo  දැන් ඔයාලට බලාගන්න පුලුවන්....ඔයාලට වැඩක් නැති..එක වගේ තියෙන එවා ඔයාලට delete කරන්න පුළුවන්..


මතක තියා ගන්න එවගේම ඔයාලට වෙනම Album හදන්න, වෙනම Photo Upload කරන්නත් පුළුවන්..විශේෂයෙන් Gif ,Ico වැනි Photos,  Upload කරගන්නත් පුළුවන්...හ් හ්..කියන්න බැරි වුනා තවත් දෙයක් තියෙනවා...අපේ තියෙන Photo Album එක  සිමා වෙන්නේ Photo 1000 ට කියලත් මතක තියා ගන්න..ඉතින් තවට් මොකද බලාගෙන ඉන්නේ දැන්ම Picasa Web Albums එකට Log වෙන්න..

මතක ඇතුව Comment පාරක් දාලා යන්න..එය මට ලොකු ශක්තියක්..


Fb comments:



4 Comment + :

Geekhunter said...

ආ බලන්න ඕන.. වැඩකට නැති ගොඩක් ඇති. පිකාසා සොෆ්ට්වෙයා එකකුත් තියෙනවා.. ගින්දර....

සෑම් said...

@ශාන්..එල එල...මමත් සෑහෙන්ට අයින් කරා වැඩක් නැති එවා...

Info@Ruwanpura said...

link එක ගන්න තවම බැරි වුනා

Anonymous said...

thanks friend..

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා