මුල්ම පරිගනක වයිරසය එලි දුටුවේ මිට අවුරුදු විසිඅටකට කලිනි.
මිට අවුරුදු විසිටකට කලින් රිචඩ් ස්ක්‍රෙන්ටා ඇමරිකාවේ මවුන්ට් ලෙබනන් උසස් පාසලේ ඉගෙන ගනිමින් සිටියේය.අලුතින්ම ආ ඇපල් II පරිගණක පාවිච්චි කරන ලමයි අතරින් කෙනෙක් වු ස්ක්‍රෙන්ටාට පන්තියේ අනෙක් මිතුරන් ගෙන් බේරුමක් නැති වුයේ, පරිගණක ක්‍රිඩා හා වෙනත් විවිධ වැඩ සටහන් ඇති ඩිස්ක් තොගයක්ම ඔහු සතු විම නිසාය.කවුරුත් ඔහුගෙන් එව ඉල්ලති.එය ස්ක්‍රෙන්ටාට මහා වදයකි.
මින් බේරෙන්න්නට ක්‍රමයක් කල්පනා කර ස්ක්‍රෙන්ටා නොයෙක් වැඩ සටහන් ලියා එවා ඩිස්ක් වලට එක් කරන්න පුරුදු වි සිටියේය.මේ ඩිස්ක් open කල විට එහි අඩංගු දෙ වලට වඩා අමතරව වශයෙන් නොයෙක් දේ පරිගණක තිරයේ මතුවෙන නිසා ස්ක්‍රෙන්ටා ගෙන් ඩිස්ක් ඉල්ලන සෙනග අඩු වුණි..
1982 ශිත ඍතු නිවාඩුවේදි රිචඩ් ස්ක්‍රෙන්ටා තවත් මේවැනි වැඩසටහනක් ලිව්වේය..එය යම් පරිගණයකට ගිය විට තිරයෙ මෙය දිස් වෙයි..
මේ පණිවුඩය තිරයේ දිස් වෙන්නේ එය අඩංගු ඩිස්කය මගින් පරිගණකය බූට් කරන විටය.එවිට මෙ වැඩ සටහනේ ඇති කකොපියක් පරිගණක මතකයේ රදවයි.දැන් මේ ඩිස්කය තවත් පරිගණකයකට දැමු විට වැඩසටහන එහි ද රැදේ.එය නැවත ඩිස්ක් වලට කොපි වේ..දැන් ඩිස්ක් හරහා මෙය බෝවේ.ඉබේම,කාටත් නොදැනිම කොපි විම,පරිගණකයේ වයිරස් වල තියෙන ගුණංගය නිසා රිචඩ් ස්ක්‍රෙන්ටා මේ තැනුවේ වයිරසයකි.එයට දුන් නම ('Elk coloner')ය.ඒ කාලයේ තිබු එකම ප්‍රකට පෞද්ගලික pc වර්ගය වුනේ 1981 දි වෙලද පොලට ආ ඇපල් ය..ඒ නිසා මහාජනයා අතර ඇති යන්ත්‍ර තුල පැතිර ගිය ලොව ප්‍රතම පරිගණක වයිරසය කිය අද පිලි ගැනෙන්නේ Elk coloner.ඒ නිස ලොව පලමු පරිගණක වයිරස් ලියන්නා වන්නේ රිචඩ් ස්ක්‍රෙන්ටා.
ලොකයෙ පලමු වයිරසය නිර්මාණය කිරිම ගැන හතලිස් තුන් හැවිරිදි වියේ සිටින රිචඩ් ස්ක්‍රෙන්ටා දැන් කියන්නේ මොන්වදැයි දැන ගැනිමට ඇසොසියේටඩ් ප්‍රේස් (AP) පුවත් සේවයේ ජනමාධයවෙදියෙකු වන ඇනික් ජෙස්දානුන් ඔහු හමු වුණේය.
''එක මම ඇත්තටම කල විහිළුවක්'' රිචඩ් ස්ක්‍රෙන්ටා කිය..
මිට අවුරුදු විසිඅටකට කලින් රිචඩ් ස්ක්‍රෙන්ටා පරිගණක වයිරසයක් ලිවිම සැබැවින්ම වගකිමක් නැතිව කල මොඩ වැඩක් නොවේ දැයි ජනමාධයවෙදියෙකු වන ඇසොසියේටඩ් ප්‍රේස් ජනමාධයවෙදියා ඔහුගෙන් ඇසිය.'' මං එතකොට නවය පන්තියේ ඉගෙන ගන්න ළමයෙක්'' හේ උත්තර දි තිබුණේය...
හික්ස්...
මිට අවුරුදු විසිඅටකට කලින් රිචඩ් ස්ක්‍රෙන්ටා පරිගණක වයිරසයක් ලිවිම සැබැවින්ම වගකිමක් නැතිව කල මොඩ වැඩක් නොවේ දැයි ජනමාධයවෙදියෙකු වන ඇසොසියේටඩ් ප්‍රේස් ජනමාධයවෙදියා ඔහුගෙන් ඇසිය.'' මං එතකොට නවය පන්තියේ ඉගෙන ගන්න ළමයෙක්'' හේ උත්තර දි තිබුණේය...
හික්ස්...
0 Comment + :
මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා