Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයට නවතම ලිපි Widget එක දාන්නේ කොහොමද ? 3





සෑම් | 6/14/2010 | ,


ඔයාලගේ බ්ලොගයට නවතම ලිපි Widget එක දා ගන්න ඕනේද? එක දා ගන්න එක හරිම ලෙසි..ඒ ගැන මම ඔයාලට කියලා දෙන්නම්...එකට පහල මම කියලා තියෙන විදියට වැඩේ කරන්න..

පියවර 1. dashboard >> layout >> Add Gadget >>  තොරගන්න Feed Widget එක..

පියවර 2. දැන් අපි Feed Widget එකට අපේ ලිපි වල Feed එක දෙන්න ඔනේ එක ඔයලා දන්නේ නැත්තම් පහල කියලා තියෙන විදියට කරන්න

http://ඔබේ බ්ලොගයේ නම.blogspot.com/feeds/posts/default?alt=rss 

දිලා Widget එක save  කරන්න...

වැදගත්: ඔබේ බ්ලොගයේ නම කියා ඇති තැනට ඔයාලගේ බ්ලොගයේ නම නිවැරදිව ඇතුලත් කරන්න..

මතක ඇතුව  ඔබේ ප්‍රතිචාරයක් දිලා යන්න ..
සිංහල ලිවිම සදහා යුනිකොඩ් එසැණින් පරිවර්තනය බාවිතා කරන්න.

Fb comments:



3 Comment + :

DEWAN said...

අ‍ය්යෙ මම ඔයගෙ බ්ලොග් එකට හමඩාම එනව ඔයගෙ බ්ලොග් එක හරිම ප්‍රයොජනවත්

සෑම් said...

@DEWAN

ගොඩක් ස්තුති සහෝ ඔයාගේ කොමන්ට් එකට...මට ඔයාලගේ කොමන්ට් ගොඩක් වටිනවා...:d

Supushpitha Atapattu said...

අය්යේ ඔය widget එකේ නමට මෙහා පැත්තෙන් පොඩි අයිකන් එකක් දාන්න බැරිවෙයිද

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා