Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයට නවතම ප්‍රතිචාර Widget එක දාන්නේ කොහොමද ? 5





සෑම් | 6/14/2010 | ,


මෙන්න ඔයාලට මම නවතම ප්‍රතිචාර Widget එක අරගෙන අවා..ඔයාලට මම කලින් නවතම ලිපි Widget එකත් දුන්නානේ..එක නිසා මේ දෙකම ඔයාලගේ බ්ලොගයට දාලා නැත්තම් වැඩක් නැනේ..එක නිසා ඔන්න අනිකත් ගේනාවා..කට්ටියම..මම පහල කියලා තියෙන විදියට මේක දා ගන්න..

පියවර 1. dashboard >> layout >> Add Gadget >> තොරගන්න Feed Widget එක..

පියවර 2. දැන් අපි Feed Widget එකට අපේ ලිපි වල Feed එක දෙන්න ඔනේ එක ඔයලා දන්නේ නැත්තම් පහල කියලා තියෙන විදියට කරන්න

http://ඔබේ බ්ලොගයේ නම.blogspot.com/feeds/comments/default?alt=rss 

දිලා Widget එක save කරන්න...

වැදගත්: ඔබේ බ්ලොගයේ නම කියා ඇති තැනට ඔයාලගේ බ්ලොගයේ නම නිවැරදිව ඇතුලත් කරන්න..

මතක ඇතුව ඔබේ ප්‍රතිචාරයක් දිලා යන්න ..
සිංහල ලිවිම සදහා යුනිකොඩ් එසැණින් පරිවර්තනය බාවිතා කරන්න.

Fb comments:



5 Comment + :

පීවර් said...

ඔයාගෙ වැඩ කෑලි එලටම තියනව. මම ඒවයින් කීපයක්ම දාගත්ත. මම. ස්තූතියි ඔබට.

සෑම් said...

@පීවර්.. ස්තුති යාලුවා..

CBTBlogger said...

මේකනම් ගොඩක් වටිනවා

සත්සමුදුර said...

නියමයි. කියල වැඩක් නැහැ. එළ...එළ.....

Anonymous said...

මමත් මේක දාගත්ත. දාන්නකො ඔටෝ ස්ක්‍රෝල් වෙන ලින්ක් ලිස්ට් එකක් හදන විදිහ. මම් දාගෙන තිබ්බ. ඒත් දැන් ස්ක්‍රෝල් වෙන්නෙ නෑ.

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා