Facebook Youtube linkedin Twitter feedburner Skype Me

ප්‍රින්ටර් භායනකයි 0





සෑම් | 6/05/2010 |




ලෙසර් ප්‍රින්ටර් වලින් නික්මෙන කුඩා අංශු වර්ග සිගරට් දුම තරම් සිරුරට අහිත කර බව විද්‍යාඥයෝ පවසති.
නිතර ක්‍රියාත්මක කරන ලේසර් ප්‍රින්ටරයක් හරියට පට්තුවෙමින් තිමෙන සිගරට්ටුවක් වගේ වට පිටාවට නරකක් කරන බව ඔස්ට්‍රේලියාවේ පර්යෙක්ෂකයෝ පිරිසක් පවසති.සිගරට් දුම මිනිසාට හොද නැතිවාත් මෙන් ලේසර් ප්‍රින්ටර් වලින් නික්මෙන ටොර්නර් කුඩුද මිනිසට හොද නැත.මේ ටොනර් කුඩු ඇති තැනක සිට හුස්ම ගන්න විට පෙනහළු මතු පිට නොරැදි පෙනහළු තුලට කිදා බසි.ඒවා කෙස් ගසකට වඩා සියවාරයක සිට දහස් වාරයක් තෙත් කුඩා අංශු (Ultra tiny particles) නිසාය.
මෙසේ පෙනහළු තුලට අතුළු වන ටොනර් අංශු ස්වසන පද්ධතියේ රෝග සාදයි.කැස්ස,හුස්ම ගැනිමේ අපහසුතා ඉන් මුලටම ඒයි.මේම රොගාබාධ වලට අමතරව දිර්ඝ කාලයක් ටොනර් කුඩු ආශ්වාශ කල විට හෘද රෝග හා පිලිකා සෑදීමේ අනතුරු තිබේ..තින්ත වෙනුවට ටොනර් යොදා ගන්නා ප්‍රින්ටර් මාදිලි 60ක් ඇසුරෙන් මේ පර්යේෂණය මෙහෙය වු ඔස්ට්‍රේලියානුවන් දැන ගෙන ඇත්තේ වැඩි පුරම පරිසරයට ටොනර් කුඩු එකතු වන්නේ අකුරු වලට වඩා පින්තුර වැඩි ලියවිලි මුද්‍රණය කරන විට බවයි.එසේම ටොනර් කාට්‍රිජය ඉවතට ගැනිමේදි හෝ එහි යම් යම් අළුත් වැඩියා කිරිමට යාමේදි පරිසරයට එක්වන ටොනර් කුඩු ප්‍රමාණය ඉතා වැඩි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.මේ ටොනර් කුඩු සියල්ලම වාගේ වැඩි පුර එකතු වි තිබෙන්නේ ප්‍රින්ටරය වටපිටාවේ නිසාය.එය ලග සිටින්නන්ට වැඩිපුර හානි ගෙන දේ.එහෙත් ප්‍රින්ටරය වායු සමනය කල කාමරයක තබා තියන විට නම් එම ප්‍රින්ටරයෙන් නික්මෙන අවශේෂ  හැම තැන එකසේ පැතිර යයි..එවිට ප්‍රින්ටරය අසල සිටින්නා විතරක් නොවේ කාමරය තුල සිටින සියළු දෙනා වෙත පැමිණේ...ටොනර් කුඩු හුස්ම ගැනිමේ අනතුරෙන් යම් තරමක් වත් මිදි සිටින්නට ඒ අනතුර ඇතැයි සිතන්නෝ උපාය උපක්‍රම පාවිච්චි කල යුත්තේ මේ නිසාය.

ඒ සදහා කල යුතු හොදම දේ වන්නේ ප්‍රින්ටර් සමිපයේ වැඩ කිරිමෙන් වැල කිමය..ප්‍රින්ටරය හොදින් වතාශ්‍රය ලැබෙන තැනක එලිමහන් තැනක තැබිම අනිවාර්යෙන්ම කල යුතුය..අනෙක් සිහියේ තබා ගත යුතු කරණාව වන්නේ වසා ඇති කාමරයක් තුලදි ටොනර් කාට්‍රිජය එලියට ඇද බැලිම කිසිසේත්ම නොකල යුතු බවය ..














Fb comments:



0 Comment + :

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා