Facebook Youtube linkedin Twitter feedburner Skype Me

දැන් බ්ලොගයේ මවුස් පොයින්ට් වෙනස් කරන එක හරි ලෙසි.. 11





සෑම් | 6/11/2010 |

ඔන්න තවට් ගැජට් එකක් මම අරගෙන අවා..ඔයලාගේ බ්ලොගයේ මවුස් පොයින්ට් එක වෙනස් කරගන්න කැමති ද එක කරගන්න හරිම ලෙසි..මේකට කැමති අය ඔයාලගේ බ්ලොගයට මේක දාගන්න.ඒ ගැන මම ඔයාලට දැන් කියලා දෙන්නම්..

පියවර 1.  dashboard >> layout >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න..

පියවර 2. ඔයලා <body> එක හොයගන්න..

පියවර 3. දැන් ඔයලා මම පහල දිලා තියෙන කොර්ඩ් එක <body> කොර්ඩ් එකට පහලින් Past කරන්න




<style type="text/css">body, a, a:hover {cursor: url(http://cur.cursors-4u.net/cursors/cur-2/cur116.cur), progress;}</style>


පියවර 4. දැන් ඔයලා ඔයාලගේ Template එක Save කරගන්න.   Save Template 


දැන් ඔයාලගේ මවුස් පොයින්ට් එක වෙනස් වෙලාද කියලා බලන්න...


ඒ වගේම මතක් කරලා ඔයාලගේ ප්‍රතිචාරයක් මට දිලා යන්න..





Fb comments:



11 Comment + :

tllankaweb said...

niyamai mamath hoya hoya hitiye mewage deyak thank oyata.

ශාන් said...

නියමයි මචෝ, එල ඈ....

සෑම් said...

@ tllankaweb..එල එල..සහෝ..සොයන්නට හම්බවේ..හි හි...ස්තුති ඔයගේ Comment එකට..

@ ශාන්..තැන්ක්ස් මචෝ..

annanmannan said...

නියමයි සෑම්! ස්තුතියි. :a

සෑම් said...

@ annanmannan ..ස්තුති යාලුවා Comment එකට

ගාමින්ද ඉෂාර said...

තෑන්ක්ස් සැමියෝ. එලට වැඩ
මැක්සා

සෑම් said...

@ගාමින්ද ඉෂාර

ස්තුති සහෝ..

Gayani Wathsala said...

නියමයි නියමයි.

සෑම් said...

@Gayani Wathsala

ස්තුති කොමන්ට් එකට...

විද්දාගේ පරිඝණක ලෝකය said...

aiya mama oya code 1 wenas kara. mage blog 1e cursor 1 gray colour 1k amma e site 1e code 1i oya dunna code 1i edit kalla hada gatta aulak ne ne

~~තරූගේ ලෝකය~~; said...

ගොඩක් ස්තූතියි..

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා