Facebook Youtube linkedin Twitter feedburner Skype Me

දැන් බ්ලොගයේ මවුස් පොයින්ට් වෙනස් කරන එක හරි ලෙසි.. 11





සෑම් | 6/11/2010 |

ඔන්න තවට් ගැජට් එකක් මම අරගෙන අවා..ඔයලාගේ බ්ලොගයේ මවුස් පොයින්ට් එක වෙනස් කරගන්න කැමති ද එක කරගන්න හරිම ලෙසි..මේකට කැමති අය ඔයාලගේ බ්ලොගයට මේක දාගන්න.ඒ ගැන මම ඔයාලට දැන් කියලා දෙන්නම්..

පියවර 1.  dashboard >> layout >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න..

පියවර 2. ඔයලා <body> එක හොයගන්න..

පියවර 3. දැන් ඔයලා මම පහල දිලා තියෙන කොර්ඩ් එක <body> කොර්ඩ් එකට පහලින් Past කරන්න




<style type="text/css">body, a, a:hover {cursor: url(http://cur.cursors-4u.net/cursors/cur-2/cur116.cur), progress;}</style>


පියවර 4. දැන් ඔයලා ඔයාලගේ Template එක Save කරගන්න.   Save Template 


දැන් ඔයාලගේ මවුස් පොයින්ට් එක වෙනස් වෙලාද කියලා බලන්න...


ඒ වගේම මතක් කරලා ඔයාලගේ ප්‍රතිචාරයක් මට දිලා යන්න..





Fb comments:



11 Comment + :

TL LANKA said...

niyamai mamath hoya hoya hitiye mewage deyak thank oyata.

Geekhunter said...

නියමයි මචෝ, එල ඈ....

සෑම් said...

@ tllankaweb..එල එල..සහෝ..සොයන්නට හම්බවේ..හි හි...ස්තුති ඔයගේ Comment එකට..

@ ශාන්..තැන්ක්ස් මචෝ..

Anonymous said...

නියමයි සෑම්! ස්තුතියි. :a

සෑම් said...

@ annanmannan ..ස්තුති යාලුවා Comment එකට

Writer3744186549 said...

තෑන්ක්ස් සැමියෝ. එලට වැඩ
මැක්සා

සෑම් said...

@ගාමින්ද ඉෂාර

ස්තුති සහෝ..

Gayani Wathsala said...

නියමයි නියමයි.

සෑම් said...

@Gayani Wathsala

ස්තුති කොමන්ට් එකට...

කෙෂාන් විදුරංග said...

aiya mama oya code 1 wenas kara. mage blog 1e cursor 1 gray colour 1k amma e site 1e code 1i oya dunna code 1i edit kalla hada gatta aulak ne ne

The තරුවා said...

ගොඩක් ස්තූතියි..

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා