ඔන්න තවට් ගැජට් එකක් මම අරගෙන අවා..ඔයලාගේ බ්ලොගයේ මවුස් පොයින්ට් එක වෙනස් කරගන්න කැමති ද එක කරගන්න හරිම ලෙසි..මේකට කැමති අය ඔයාලගේ බ්ලොගයට මේක දාගන්න.ඒ ගැන මම ඔයාලට දැන් කියලා දෙන්නම්..
පියවර 1. dashboard >> layout >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න..
පියවර 3. දැන් ඔයලා මම පහල දිලා තියෙන කොර්ඩ් එක <body> කොර්ඩ් එකට පහලින් Past කරන්න
<style type="text/css">body, a, a:hover {cursor: url(http://cur.cursors-4u.net/cursors/cur-2/cur116.cur), progress;}</style>
පියවර 4. දැන් ඔයලා ඔයාලගේ Template එක Save කරගන්න. Save Template
දැන් ඔයාලගේ මවුස් පොයින්ට් එක වෙනස් වෙලාද කියලා බලන්න...
ඒ වගේම මතක් කරලා ඔයාලගේ ප්රතිචාරයක් මට දිලා යන්න..

11 Comment + :
niyamai mamath hoya hoya hitiye mewage deyak thank oyata.
නියමයි මචෝ, එල ඈ....
@ tllankaweb..එල එල..සහෝ..සොයන්නට හම්බවේ..හි හි...ස්තුති ඔයගේ Comment එකට..
@ ශාන්..තැන්ක්ස් මචෝ..
නියමයි සෑම්! ස්තුතියි. :a
@ annanmannan ..ස්තුති යාලුවා Comment එකට
තෑන්ක්ස් සැමියෝ. එලට වැඩ
මැක්සා
@ගාමින්ද ඉෂාර
ස්තුති සහෝ..
නියමයි නියමයි.
@Gayani Wathsala
ස්තුති කොමන්ට් එකට...
aiya mama oya code 1 wenas kara. mage blog 1e cursor 1 gray colour 1k amma e site 1e code 1i oya dunna code 1i edit kalla hada gatta aulak ne ne
ගොඩක් ස්තූතියි..
මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා