Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයේ Title බාර් එකට දිනය. මාසය. දවස .වේලාව. පෙන්වන Widget එක දැන්ම දා ගන්න 7





සෑම් | 6/24/2010 | , ,






මෙන්න ඔයාලට මම තවත් පට්ට ගැජට් එකක් ගෙනාවා..මෙකෙන් වෙන්නේ අපේ බ්ලොගයට ලොග් වෙනකොට Title බාර් එකේ පෙන්වනවා..දිනය. මාසය. දවස .වේලාව. මෙකත් මරු ගැජට් එකක්..කට්ට්යම මෙක දා ගන්න ආසනම් මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න...

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක්
ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එක copy,past කරන්න..


<Script Language="JavaScript" Type="Text/JavaScript">

var mytime1=24;
function mytime2() {
mytime3=mytime1+6;
mytime4=mytime1+mytime3;
timexx=mytime1+mytime3+mytime4;
timexxx=timexx/mytime4*mytime1; twelfth=mytime4*mytime1/12*mytime3;
timexxxx=mytime1+mytime3/timexxx-16*timexx;
timexxxxx=twelfth*(mytime1-5)/mytime4+timexx;
timexxxxxx=timexxxxx/timexxxx+mytime1*mytime4-timexx;
mytime5=(timexxxxxx+mytime1/mytime4*timexx+mytime3*timexxx)/twelfth+timexxxxx-timexxxxxx-1;
mytime6=Math.floor(mytime5);
mytime8=mytime6*mytime3/2+100;
mytime7 = window.setTimeout("mytime2()", mytime8);
var mytime9 = new Date();
var mytime10= mytime9.toLocaleString();
document.title = mytime10;}
function op(){mytime2()}
window.onload=op;

</script>



ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

ඔයාලට මොනද මේ ගැන හිතෙන්නේ
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය...

Fb comments:



7 Comment + :

Anonymous said...

maxxa gajet eka bun..ela kiri..thanks

සෑම් said...

@Anonymous
ස්තුති යලුවා..

Kasun said...

නියමයි මචෝ....

Anonymous said...

නරකම නැ...

සෑම් said...

@Anonymous

ස්තුති යලුවා..

සෑම් said...

@Kasun
ස්තුති මචෝ...

Udesh Madushanka said...

එළකිරි වැඩටික සුභගමන්

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා