Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයේ Background එකට පිංතුරයක් දාන්න ඔනේද.? නැත්තම් පාට මාරු කරන්න ඔනේද..? 2





සෑම් | 6/29/2010 |



මෙන්න කට්ට්යට තවත් පුංචි වැඩ කැල්ලක් අරගෙන අවා...ඔයාලත් ආසද ඔයාලගේ බ්ලොගයේ Background එකට ලස්සන ඔයාලා කැමති පිංතුරයක් දා ගන්න..එකට කැමති නැත්නම් පාට මරු කරන්න..ඉන්න මම ඔයාලට එක කියලා දෙන්නම් කරන විදිය එක හරි ලෙසි...එහෙනම්  කට්ට්යම මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..

ක්‍රමය 1. බ්ලොගයේ Background එකට ලස්සන  Image එකක් දැමිම..

පියවර 1. Dashboard >> Desing >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක්
දෙන්න..දැන් මම පහල දිලා තියෙන කොඩ් එක හොයා ගන්න..

body {

ඉට පස්සේ  body {
කොඩ් එකට එහා පැත්තින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න.

background-image: url(URL address of your image);

දැන් Template එක Save කරන්න.... Save Template 




වැදගත්
ඔයලා Background සදහා දාන්න බලපොරොත්තුවන Image එකේ Url එක නිවැරදිව දෙන්න..





ක්‍රමය 2. බ්ලොගයේ Background එකේ පාට මරු කිරිම


පියවර 1. Dashboard >> Desing >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක්
දෙන්න..දැන් මම පහල දිලා තියෙන කොඩ් එක හොයා ගන්න..

body {

ඉට පස්සේ ඔයලා බලන්න පහල තියෙන background: කොඩ් එකට එහා පැත්තින් නිල් පාටින් තියෙනවා වගේ මොනවා හරි ලියලා තියෙන කොඩ් එකක් ඔයාලගේ බ්ලොගයේ කොඩ් වලත් තියෙනවාද බලන්න....

body { background: #FFFFFF;
color:$textcolor;
font: x-small "Trebuchet MS", Trebuchet, Verdana, Sans-serif;
font-size: small; text-align:
center; }

අන්න ඒ කොඩ් එකට තමා අපි කැමති කලර් කොඩ් එකක් දෙන්න ඔනේ..ඔයාලට කැමති කලර් කොඩ් එකක් background එකට දෙන්න පුලුවන් කලර් කොඩ් ගැන දන්නේ නැත්තම් ඒ ගැන දැන ගන්න මෙන්න මෙතින් යන්න..

 ඔයාල කැමති කලර් කොඩ් එකක් කොපි කරගෙන ඔයාලගේ බ්ලොගයේ background: කොඩ් එකට එහා පැත්තින් ඇති කලර් කොඩ් එක delete කරල එතනට කොපි කර ගත්ත කොඩ් එක Past කරන්න

දැන් Template එක Save කරන්න.... Save Template 
කොහොම්ද වැඩේ..?

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න මගේ ශක්තිය ඔයාලගේ ප්‍රතිචාරයි...
ඔබට ජය

Fb comments:



2 Comment + :

Anonymous said...

ගොඩක් ස්තුති බන්...

Anonymous said...

:t

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා