Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Facebook Timeline යනු මාරයාට අත වැනීමකි! වහා එය ඉවත් කරගන්න. 11





bt4u | 10/13/2011 | , ,


Facebook වෙබ් අඩවිය නුදුරේ දී හඳුන්වා දීමට නියමිත facebook Timeline පිළිබඳව ඔබ දැනටමත් අසා ඇතුවාට සැකයක් නැහැ. එහි ඇති විශේෂත්වය අප පළ කරන ලද පැරණි Posts පිළිවෙලට අපට අවශ්‍ය කාල සීමාව අනුව ආපසු බලාගත හැකි වැනි නවතම අංග වලින් සමන්විත වීමයි.

නමුත් අප විසින් නිල වශයෙන් දැනුම් දීමට පෙර ඇක්ටිව් කරගන්නා ලද facebook Timeline නිසා අපගේ එකවුන්ට් එක Disable වීමේ අවදානමක් තියෙනවා. මේක 100% ක්ම ඇත්ත කියලා කියනන් බැරි උනත් ඒක ඇත්ත කියලා කියන්න සාධක තියෙනවා.



1. මෙය ඇක්ටිව් කරගත් බහුතරයක් දෙනාගේ එකව්න්ට් මේ වන විට Disable වී තිබීම.
2. මෙය ඔව්න් විසින්ම නිකුත් කලද එය යම් කි ආකාරයක "බුද්ධිමය දේපල අනවසරයෙන් පාවිච්චි කිරීමක්"

මේක ඇත්තටම බුද්ධිමය දේපල අනවසරයෙන් පාවිච්චි කිරීමක් තමයි. මොකද ඒක තාම නිල වශයෙන් නිකුත් වෙලා නැති නම් ඒක අපි බලෙන් පාවිච්චි කිරීමක් තමයි මෙතන වෙන්නෙ. ඒ නිසා අපේ එකවුන්ට්ස් ගැන මේ වගේ තීරණයක් ගන්න ෆේස්බුක් බලධාරින්ට අයිතියක් තියෙනවද නැද්ද කියල තමන්ගෙ හිතෙන්ම අහල බලන්න. :)

මේ තියෙන්නෙ එහෙම එකවුන්ට් එක ඩිසේබල් වෙච්ච කෙනෙක්ට ආපු මෙසේජ් එක.
Hi,
Your personal account was recently disabled by Facebook. We are writing on behalf of the Facebook Platform team to let you know that any applications that were under your sole control as a developer have also been disabled as a precautionary measure, which include: Tline (ID #241158815937031)
For more information on recovering or transferring these applications, please visit our FAQ page: http://www.facebook.com/help?faq=17556 .
If your account is disabled, please note that the Platform team cannot re-enable your account. To find out more about your disabled account, please visit this page of our Facebook Help Center http://www.facebook.com/help/?page=1048.
Thank you,
The Facebook Platform Team
එකේ මෙහෙම තියෙනවනේ,

"If your account is disabled, please note that the Platform team cannot re-enable your account.

ඒ කියන්නෙ එකවුන්ට් එක ආයිත් ගන්න බෑ කියන එක තමයි.

ඒ වගේම Timeline යූස් කරපු ගොඩක් අයගේ ෆේස්බුක් ෆෝරම් එකවුන්ට් එකත් බෑන් කරලා.ඒ නිසා කෝකටත් කියලා තම තමන්ගෙ ටයිම් ලයින් ටික ඩිසබල් කරගන්න එක ඇගට ගුණයි.ඔයගොල්ලො හදපු ටයිම් ලයින් ඇප්ලිකේශන් එක අයින් කරන හැටි දන්නෙ නැත්නම් මේ පියවර අනුගමනය කරලා ඒක තමන්ගෙ ප්‍රොෆයිල් එකෙන් අයින් කරගන්න පුලුවන්.

මෙන්න ඩිසබල් කරගන්න ඕනේ විදිහ:

මෙතනට යන්න. http://developers.facebook.com/apps

ඔබගේ ඇප්ලිකේශන් එක තෝරන්න > එහි Settings > Edit Settings
දැන් වම් පැත්තේ යටම ඇති Delete App මගින් එම Application එක ඩිලීට් කරන්න



මෙය මෙසේ විය හැක කියා අනුමානයක් පමනි,මේක ඇත්ත උනත් නැති උනත් විය හැකි උනත්,
කෝකටත් කියලා කට්ටියට Enable කරගත්තු Timeline එක ඩිසබල් කරගන්න.

මේක යාලුවො අතරෙත් යවන්න පුලුවන් නම් හොඳයි. මොකද දන්නෙ නැතුව යාලුවෙක්ගෙ එකවුන්ට් එකක් නැති උනත් අද කාලෙ හැටියට ජීවිතය නැති උනා වගේ තමයි. ඒක නිසා මේක පරක්කු වෙන්න කලින් මිතුරන් අතරෙ යවන්න, එවිට ඔයාලටත් යාලුවොන්ටත් බේරෙන්න පුලුවන් වේවි.


උපුටා ගැනිම: lyfstyleblog.blogspot.com


Fb comments:



11 Comment + :

Unknown said...

thanks machan ...godak watina lipiyak

Alcatraz said...

මන් හිතන්නෙ ඔක අනොනිමස් හැකර්ස් කන්ඩයමෙ වැඩක් වෙන්න ඔනෙ.....

nuwansrimal said...

matanam sure na..mekata hethuwa mokadda dannawada..?

Ice (අයේෂා කුලතුංග) said...

Sthuti sahodaraya.... Math timeline eka disable kara. Mage yaluwekgeth fb account eka deactivate karalathibuna oya nisa... :)

NiGA said...

aiyye... oya nam deiyyek.. thawa podden apita kela wenawa... thx a lot..

Unknown said...

face book කියන්නෙත් මාරයා එක්ක සෙල්ලමක් තමයි

හිතුවක්කාර සමනළයා (Sulaga) said...

niyamayi MAXA (CHATURANGA)

Anonymous said...

ane mate poddak kiyane puluwande meke mage timeline eke activate welade nadde kiyala balagane widihak??

harshadura said...

thx

සජිනි said...

thanx sam

Anonymous said...

Sajith,,

මම හිතන්නෙ මෙතන පොඩි වැරදීමක් වෙලා වෙන්න ඕන,,මොකද අපි app එකකින් නෙවෙයි නෙ timeline එක active කලේ,,මෙහෙම app එකකින් කලානම් disable කරනව ඇති.
අනෙක තමයි එයාලමනේද අපිට publish buttn එකක් දාල තිබුනෙ publish කරන්න..මම හිතන්නෙ disable කරල තියන අය වෙනත් app එකක් use කරන්න ඇති facebook එකෙන් නොදීපු,timelne එක සදහා.

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා