Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයට දැන්විම් බැනර් නැද්ද එහෙනම් දැන්ම දා ගන්න..PART 2 8

සෑම් | 6/26/2010 | , ,

ඔයලාගේ බ්ලොගයටත් දැන්විම් බැනර් එකක් දා ගත්තොත් හොදයි නේද..? ඉන්න මම එකට ඔයලට උදව් කරනම්...දැන්විම් බැනර් පහසුකම තියෙන වෙන වෙන බ්ලොග් අච්චු හොය හොය ඉන්න එපා...(Template) දැන් අපිට අපේ බ්ලොගට දැන්විම් දා ගන්න පුලුවන්..එකට මම පහල කියලා තියෙන විදියට ඔයාල වැඩ ටික කරගෙන බ්ලොගයට දැන්විම් බැනර් එක දා ගන්න...

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න.

ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

වැදගත්
ඔයාලා දාන්න බලාපොරොත්තු වන දැන්විමේ URL එක දෙන්න
කැමතිනම් ඔයලා දැන්විම දාපු අඩවිය ගැන හැදින්විමක් දෙන්න
ඔයාලා දැන්විම දාන්න බලාපොරොත්තු වන අඩ්වියේ imege එකේ Url එක දෙන්න.. මතක තියා ගන්න image එක සදහා 125 x 125 Size තියෙන Image එකක් දෙන්න

දැන් ඔයාලගේ බ්ලොගයටත් දැන්විම් බැනර් තියෙනවා.

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය...

"Abril" " බ්ලොග් අච්චුව බ්ලොගයට දා ගන්න. 3

සෑම් | 6/26/2010 |

Template එක හදා ගන්න බැරි තැන් තියෙනවානම් මට කියන්න..මම ඔයාලට උදව් කරන්නම්

''Astra'' " බ්ලොග් අච්චුව බ්ලොගයට දා ගන්න. 0

සෑම් | 6/26/2010 |

Template එක හදා ගන්න බැරි තැන් තියෙනවානම් මට කියන්න..මම ඔයාලට උදව් කරන්නම්

"Outubro"බ්ලොග් අච්චුව බ්ලොගයට දා ගන්න. 1

සෑම් | 6/26/2010 |

Template එක හදා ගන්න බැරි තැන් තියෙනවානම් මට කියන්න..මම ඔයාලට උදව් කරන්නම්