ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ අලුත්ම ගැජට් එකක්,කට්ටිය ආස ඇතිනේ එක දැන ගන්න..හොදයි මෙන්න මෙකයි ගැජට් එක..අපේ පොස්ට් බලන්න එන අමුත්තන්න්ට පොස්ට් එක ගැන එයාලා හිතන දේ, කැමත්ත , තරු සම්මානයෙන් දෙන්න පුලුවන් නම් එල නේද?මෙන්න මෙහෙමයි එක කරගන්නේ.?
- පියවර : ලියාපදිංචි විම
- පියවර : මෘදුකංගය ඔබේ බ්ලොගය මත පිහිටුවා ගැනිම

දැන් ඔයලා ඔයලාගේ ලියාපදිංචි විස්තර දිලා මේ ගැජට් එක ඔයාලගේ බ්ලොගයට පිහිටුවා ගන්න..
හරි දැන් වැඩේ ඉවරයි..මම හිතනවා ඔයාල මේකට කැමති ඇති කියලා.දැන් ඔයලාගෙ ලිපි වලට තරු සම්මානය දෙන්න පුලුවන්..මට තවත් හොද ලිපි ලියන්න ශක්තියක් වෙන්න මතක අතුව comment පාරක් දිලා යන්න..
5 Comment + :
මේක මචන් සෑහෙන් වටිනවා හොදේ.. බොහොම ස්තූතියි කිව්වා.
තැන්ස් මචෝ ඔයලාගේ ප්‍රතිචාර මට සැහෙන්ට වටිනවා.:s
එල එල
මම මේක දාගත්තා.මේක විතරයි වැඩ කලේ.අනිත් එක වැඩ කලේ නෑ.
@HIM_unLich
එල එල..හැබයි දෙකම හොදයි බන්....අරකත් වැඩ...
මේක නම් හුඟක් ප්‍රයෝජනවත්(JIVITHE.blogspot.com)
මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා