Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Mac OS X Transformation Pack එක ඔයලත් බා ගන්න ( Windows Vista 32 – 62 Bit පමණයි) 7





සෑම් | 7/21/2010 |


කොහොමද කට්ටියට මෙන්න මම අද ඔයාලට ගෙනාවේ Mac OS X Transformation Pack  එක..ඇත්තටම මේ Mac OS X Transformation Pack එකේ මාර වැඩ කැලි ගොඩක් තියෙනවා..ඔයලත් අසා නම් මේක ඔයලාගේ පරිගණකයට දා ගන්න...එකේ කිසිම පාඩුවක් නැ....මැක්සා...ඒ වගෙම මම පහල ලින්ක් දිලා තියෙනව..කැමති හැමොම අනිවා බා ගන්න..

මේ තමයි මේ Mac OS X Transformation Pack එකෙන් අපිට ලැබෙන දේවල්


1.) Boot logo
2.) Login screen
3.) Welcome Center
4.) PC-Properties
5.) Back and forward buttons
6.) Icons
7.) Wallpaper & Screensaver
8.) Rklauncher
9.) Sounds, Cursors & Spaces
10.) Visual Style for Vista


 Mac OS X Transformation Pack එක මෙතනින් බා ගන්න 


මේ Mac OS X Transformation Pack  එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ ?
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...

ඔබට ජය

Fb comments:



7 Comment + :

Writer3744186549 said...

ලින්ක් එක වැරදිලා වගේ

සෑම් said...

@ගාමින්ද ඉෂාර

අඩේ සොරි වෙන්න ඔනේ..ඔන්න මල්ලි ලින්ක් එක දැන් හරි...

Anonymous said...

xp වලට දාන්න බැරිද?

Anonymous said...

එල මාත් දාලා බලන්න ඕනේ Thank Bro.! :)

සෑම් said...

@Anonymous

අනේ වලට නම් දාන්න බෑ සහෝ...

සෑම් said...

@lankablogger.info

එල එල...ස්තුති මචෝ..කොමන්ට් එකට..

Sajith Harshana said...

eeka neweyi mokakda me 62 bit kiyanne 64 bit neweyda

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා