Facebook Youtube linkedin Twitter feedburner Skype Me
Showing posts with label Torrent මෘදුකාංග. Show all posts
Showing posts with label Torrent මෘදුකාංග. Show all posts

අන්තර්ජාලයේ වේගයෙන් සැරිසරන්න Google Chrome 7.0.503 බාගන්න. 10

සෑම් | 9/13/2010 | ,



කොහොමද කට්ටියට අද මම ඔයාලට අරගෙන ආවේ..අලුත්ම  Google Chrome 7.0.503  Browser එකයි...මේ Browser  එක හදලා තියෙන්නේ කලින් Google Chrome Browser එකට වඩා කිහිපයක් වෙනස් කම් කරලා.එ අතරින් වේගය උපරිමයි..කැරැශ් වෙන එක අවම වශෙයෙන් වෙන්න හදපු  Browser එකක් කිව්වොත් මා නිවැරදි..එ වගෙම IDM Internet Download Manager එකට යාලුකරවන්න හරිම පහසුවෙන් මෙකෙන් පුලුවන් එ ගැන කිසිම අව්ලක් වෙන්නේ නැ..ඉතින් ඔයලත් කැමති නම් අලුත් Google Chrome 7.0.503 බාගන්න.පහල ටොරන් ලීන්ක් එකෙන් බාගන්න..මේ ටොරන්ට් එකේ තියෙන්නේ Google Chrome 7.0.503 එකේ Off line,Full setup එක,එක නිසා බය නැතුව බාගන්න

License: Freeware Free

OS: Windows 7, Vista, XP
Requirements: No special requirements
Publisher: Google
Homepage: http://www.google.com



Google Chrome 7.0.503 මෙතනින් බාගන්න / 20.59 MB



ඔයාලට මොකද හිතෙන්නේ Google Chrome 7.0.503 Browser එක ගැන
මතක ඇතුව ඔයාලගෙ අදහසක් මේ ලිපියට දෙන්න

ඔබට ජය

Windows 7 බාගන්න ඉන්න අයට විශ්වාසයෙන් බාගන්න මෙන්න..64 Bit And 32 Bit 6

සෑම් | 9/08/2010 | , ,



කොහොමද කට්ට්යට..මෙන්න මම අද ඔයාලට අරගෙන ආවේ...වින්ඩොව්ස් 7 OS එක..ඔයාලා මෙක ගන්න බාගන්න ඉන්නවනම් මෙන්න බය නැතුව බා ගන්න මම ඔයාලට Torrent එකක් අරගෙන අවා...මේ  Torrent එකේ Windows 7 වල 64 Bit And 32 Bit දෙකම තියෙනවා..ඔයලා කැමති නම් දෙකම බා ගන්න..නැත්තම් 1ක් බාගන්න..මේකේ හොදම Windows 7 Loader එකත් තියෙනවා..ඉතින් ඔයාලා කැමති අය පහල ලින්ක් එකෙන් බා ගන්න...මේ Torrent එක ගැන බය වෙන්න එපා..මාත් මෙක බාන්න දැම්මා..

මෙතනින් බාගන්න Windows 7 64 Bit And 32 Bit



Windows 7 64 Bit And 32 Bit එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ ?
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...

ඔබට ජය