Facebook Youtube linkedin Twitter feedburner Skype Me
Showing posts with label Twitter. Show all posts
Showing posts with label Twitter. Show all posts

අපේ බ්ලොගයේ නවතම ලිපි Automatically ''Facebook'' Twitter එකට post කරමු... 11

සෑම් | 7/09/2010 |



මෙන්න ඔයාලට ගොඩක් වැදගත් පට්ටම පට්ට තවත් අලුත් ගැජට් එකක් අරගෙන අවා...මේ ගැජට් එකෙන් වෙන්නේ අපේ බ්ලොගයේ අපි අලුතෙන් ලියන ලිපි Facebook . Twitter එකට පොස්ට් Automatically කරන්න පුලුවන්..නැත්තම් අපි ලියන අලුත් ලිපි අපිම ගිහින් නැවත Facebook fan page එකටයි, Twitter page එකටයි , පොස්ට් කරනවාට වඩා මේ ගැජට් එක හරහා Automatically පොස්ට් කරන එක ගොඩක් වටිනවා...ඒ වගෙම තවත් වැඩ කැලි මේ ගැජට් එකේ තියෙනවා..ඉතින් ඔයලත් කැමතිනම් මේ ගැජට් එක හරහා ඔයාලගේ උණුම ලිපි පොස්ට් කරගන්න ඔයලත් මේ දැන්ම Account එකක් හදා ගන්න...

පියවර 1.

මුලින්ම ඔයලා මෙන්න මේ අඩවියට ගිහින් Account එකක් හදා ගන්න..

  • ඉට පස්සේ ඔයලා Creat Feed තොරන්න
  • දැන් Feed එක සදහා නමක් දෙන්න
  • ඉට පස්සේ ඔයාලගේ අඩවියේ Feed URL එක දෙන්න..(http://Your.blogspot.com/feeds/posts/default?=rss)
පියවර 2.
  • දැන් ඔයලා ඔයාලගේ ලිපි පොස්ට් කරන්න බලපොරොත්තු වන ජාලය තොරගන්න (Facebook or Twitter)
  • දැන් Facebook Account එකට ලොග් වෙලා ඔයලා කැමති නම් ඔයලාගේ Fan page එකට හරි ,ඔයාලගේ FAcebook wall එකට හරි Feed කරන්න. .දැන් Feed එක Save කරන්න..


දැන් ඔයාලගේ බ්ලොගයේත් නවතම ලිපි Automatically ''Facebook'' Twitter එකට post  කරන්න පුලුවන්...

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය.