Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Template Setembro බ්ලොග් අච්චුව බ්ලොගයට දා ගන්න. 2

සෑම් | 6/26/2010 | ,

ඔන්න කස්ටියට තවත් බ්ලොග් අච්චුවක් ගේනවා..මේකට කැමති අය ඉන්නවානම්..ඔයාලගේ බ්ලොගයෙ Template එකට මේක දා ගන්න..

Template එක හදා ගන්න බැරි තැන් තියෙනවානම් මට කියන්න..මම ඔයාලට උදව් කරන්නම්..

Template Oggi බ්ලොග් අච්චුව බ්ලොගයට දා ගන්න. 0

සෑම් | 6/26/2010 |

ඔන්න කස්ටියට තවත් බ්ලොග් අච්චුවක් ගේනවා..මේකට කැමති අය ඉන්නවානම්..ඔයාලගේ බ්ලොගයෙ Template එකට මේක දා ගන්න..

DEMO එක මෙතනින් බලා ගන්න.
TEMPLATE එක මෙතනින් බාගන්න.

Template එක හදා ගන්න බැරි තැන් තියෙනවානම් මට කියන්න..මම ඔයාලට උදව් කරන්නම්..

බ්ලොගයේ එහා මෙහා යන Marquee Text බ්ලොගයට දැන්ම දා ගන්න. 14

සෑම් | 6/26/2010 | , ,

ඔන්න අද මම කට්ටියට ගේනාවේ තවත් බ්ලොග් රහසක්...මෙකෙන් වෙන්නේ අපේ බ්ලොගයේ එහා මෙහා යන TEXT දා ගන්න පුලුවන්..මේ ගැජට් එකෙන් ඔයාලගේ පණිවිඩයක් උනත් Text වලට දාන්න පුලුවන්.
ඔයාලා කැමති අය ඉන්නවනම් මෙක ඔයාලගේ බ්ලොගයට දා ගන්න..මම එකට උදව් කරන්නම්..

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක්
ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් වලින් කැමති එකක් ඔයාලා copy,past කරන්න..

1.

ADD YOUR TEXT HERE....

<marquee>ADD YOUR TEXT HERE...</marquee>

2.

ADD YOUR TEXT HERE....

<marquee direction="right">ADD YOUR TEXT HERE...</marquee>

3.

ADD YOUR TEXT HERE....

<marquee direction="left">ADD YOUR TEXT HERE...</marquee>

4.

ADD YOUR TEXT HERE....

<marquee direction="Right" style="background: #0000FF;" width="100%">ADD YOUR TEXT HERE...</marquee>

5.

ADD YOUR TEXT HERE....

<marquee direction="left" style="background: #000000;" width="100%">ADD YOUR TEXT HERE...</marquee>

6.

ADD YOUR TEXT HERE....

<marquee direction="Right" style="background: #FF0000;" width="100%">ADD YOUR TEXT HERE...</marquee>

7.

ADD YOUR TEXT HERE....

<marquee direction="left" style="background: #00FF00;" width="100%">ADD YOUR TEXT HERE...</marquee>

8.

ADD YOUR TEXT HERE....

<marquee direction="Right" style="background: #FF00FF;" width="100%">ADD YOUR TEXT HERE...</marquee>

9.

ADD YOUR TEXT HERE....

<marquee direction="left" style="background: #008080;" width="100%">ADD YOUR TEXT HERE...</marquee>

10.

ADD YOUR TEXT HERE....

<marquee direction="Right" style="background: #00FFFF;" width="100%">ADD YOUR TEXT HERE...</marquee>

ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

වැදගත්
ඔයාලා කැමති එක Text එකක් දෙන්න
ඔයාලා කැමති HTML Color කොඩ් එකක් දෙන්..ඔයලා HTML Color කොඩ් ගැන දන්නේ නැතනම් මෙන්න මේ ලිපිය  බලන්න..

දැන් ඔයාලගේ බ්ලොගයටත් එහා මෙහා යන Marquee Tex තියෙනවා.

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය...

HTML Color කොඩ් ගැන ඔයාලා දන්නේ නැත්නම් මෙන්න දැන ගන්න 4

සෑම් | 6/25/2010 | , ,

බ්ලොග් Ticks වැඩ  වලට ආස අයට ඔන්න මම ගෙනාවා වැඩගත් දෙයක්..HTML Color කොඩ් ගැන ඔයාලා දන්නේ නැත්නම් මෙන්න දැන ගන්න..ඔයාලට මේක ගොඩක්  වැදගත්  වෙයි මොනවා හරි දේයකට..එක නිසා මේ කොඩ් ගැන ඔයලත් ටිකක් දැනුවත් වෙන්න...

ColorHexadecimalColorHexadecimalColorHexadecimalColorHexadecimal
aqua / cyan#00FFFFgray#808080navy#000080silver#C0C0C0
black#000000green#008000olive#808000teal#008080
blue#0000FFlime#00FF00purple#800080white#FFFFFF
fuchsia / magenta#FF00FFmaroon#800000red#FF0000yellow#FFFF00

ඔයලට HTML Color කොඩ් ගැන තව දුරටත් දැන ගන්න ඔනේ නම් Wikipedia.org අඩවියට ලොග් වෙන්න...

Thanks Wikipedia.org