Facebook Youtube linkedin Twitter feedburner Skype Me
Showing posts with label දැන ගන්න කියවන්න. Show all posts
Showing posts with label දැන ගන්න කියවන්න. Show all posts

Facebook එකේ Chat Smiley සියල්ල අපේ Facebook Chat Box එකට දා ගමු / මැක්සා වැඩක් 8

bt4u | 10/21/2011 | , ,




මෙන්න මම ඔයාලට අරගෙන අවා අපේ Facebook Chat box එකට සියලුම Facebook Chat Smiley දාගන්න පුලුවන් Google chrome extensions එකක්, ඇත්තටම මෙක නම් මැක්සා, ඔයාලත් කැමති නම් මෙක ඔයාලගේ Facebook Chat box එකට දාගන්න පහල ලින්ක් එකෙන් ඔයාලට මෙක දාගන්න පුලුවන්,

Facebook Chat Smiley

මම හිතනවා ඔයාලට මෙක වැදගත් වෙයි කියලා..එහෙනම් මම යන්නම්,

ඔබට ජය


Facebook Timeline යනු මාරයාට අත වැනීමකි! වහා එය ඉවත් කරගන්න. 10

bt4u | 10/13/2011 | , ,


Facebook වෙබ් අඩවිය නුදුරේ දී හඳුන්වා දීමට නියමිත facebook Timeline පිළිබඳව ඔබ දැනටමත් අසා ඇතුවාට සැකයක් නැහැ. එහි ඇති විශේෂත්වය අප පළ කරන ලද පැරණි Posts පිළිවෙලට අපට අවශ්‍ය කාල සීමාව අනුව ආපසු බලාගත හැකි වැනි නවතම අංග වලින් සමන්විත වීමයි.

නමුත් අප විසින් නිල වශයෙන් දැනුම් දීමට පෙර ඇක්ටිව් කරගන්නා ලද facebook Timeline නිසා අපගේ එකවුන්ට් එක Disable වීමේ අවදානමක් තියෙනවා. මේක 100% ක්ම ඇත්ත කියලා කියනන් බැරි උනත් ඒක ඇත්ත කියලා කියන්න සාධක තියෙනවා.



1. මෙය ඇක්ටිව් කරගත් බහුතරයක් දෙනාගේ එකව්න්ට් මේ වන විට Disable වී තිබීම.
2. මෙය ඔව්න් විසින්ම නිකුත් කලද එය යම් කි ආකාරයක "බුද්ධිමය දේපල අනවසරයෙන් පාවිච්චි කිරීමක්"

මේක ඇත්තටම බුද්ධිමය දේපල අනවසරයෙන් පාවිච්චි කිරීමක් තමයි. මොකද ඒක තාම නිල වශයෙන් නිකුත් වෙලා නැති නම් ඒක අපි බලෙන් පාවිච්චි කිරීමක් තමයි මෙතන වෙන්නෙ. ඒ නිසා අපේ එකවුන්ට්ස් ගැන මේ වගේ තීරණයක් ගන්න ෆේස්බුක් බලධාරින්ට අයිතියක් තියෙනවද නැද්ද කියල තමන්ගෙ හිතෙන්ම අහල බලන්න. :)

මේ තියෙන්නෙ එහෙම එකවුන්ට් එක ඩිසේබල් වෙච්ච කෙනෙක්ට ආපු මෙසේජ් එක.
Hi,
Your personal account was recently disabled by Facebook. We are writing on behalf of the Facebook Platform team to let you know that any applications that were under your sole control as a developer have also been disabled as a precautionary measure, which include: Tline (ID #241158815937031)
For more information on recovering or transferring these applications, please visit our FAQ page: http://www.facebook.com/help?faq=17556 .
If your account is disabled, please note that the Platform team cannot re-enable your account. To find out more about your disabled account, please visit this page of our Facebook Help Center http://www.facebook.com/help/?page=1048.
Thank you,
The Facebook Platform Team
එකේ මෙහෙම තියෙනවනේ,

"If your account is disabled, please note that the Platform team cannot re-enable your account.

ඒ කියන්නෙ එකවුන්ට් එක ආයිත් ගන්න බෑ කියන එක තමයි.

ඒ වගේම Timeline යූස් කරපු ගොඩක් අයගේ ෆේස්බුක් ෆෝරම් එකවුන්ට් එකත් බෑන් කරලා.ඒ නිසා කෝකටත් කියලා තම තමන්ගෙ ටයිම් ලයින් ටික ඩිසබල් කරගන්න එක ඇගට ගුණයි.ඔයගොල්ලො හදපු ටයිම් ලයින් ඇප්ලිකේශන් එක අයින් කරන හැටි දන්නෙ නැත්නම් මේ පියවර අනුගමනය කරලා ඒක තමන්ගෙ ප්‍රොෆයිල් එකෙන් අයින් කරගන්න පුලුවන්.

මෙන්න ඩිසබල් කරගන්න ඕනේ විදිහ:

මෙතනට යන්න. http://developers.facebook.com/apps

ඔබගේ ඇප්ලිකේශන් එක තෝරන්න > එහි Settings > Edit Settings
දැන් වම් පැත්තේ යටම ඇති Delete App මගින් එම Application එක ඩිලීට් කරන්න



මෙය මෙසේ විය හැක කියා අනුමානයක් පමනි,මේක ඇත්ත උනත් නැති උනත් විය හැකි උනත්,
කෝකටත් කියලා කට්ටියට Enable කරගත්තු Timeline එක ඩිසබල් කරගන්න.

මේක යාලුවො අතරෙත් යවන්න පුලුවන් නම් හොඳයි. මොකද දන්නෙ නැතුව යාලුවෙක්ගෙ එකවුන්ට් එකක් නැති උනත් අද කාලෙ හැටියට ජීවිතය නැති උනා වගේ තමයි. ඒක නිසා මේක පරක්කු වෙන්න කලින් මිතුරන් අතරෙ යවන්න, එවිට ඔයාලටත් යාලුවොන්ටත් බේරෙන්න පුලුවන් වේවි.


උපුටා ගැනිම: lyfstyleblog.blogspot.com

ebay Sony Ericsson x10 ජංගම දුරකථනය සහ ලංකාවේ තැපැල 23

bt4u | 8/29/2011 | , ,


කොහොමද කට්ටියට, :D ගොඩ දවසකින් මම ebay වලින් ගනු දෙනු කරපු දෙයක් ගැන දාන්න බැරි උනා පොස්ට් එකක්, මම අද ඔයාලට කියන්න යන්නේ මම මේ ලගදි ebay එකෙන් ලංකාවට ගෙන්නගත්තු item එකක් ගැන, ගොඩක් දෙනෙක් ebay වලින් Mobile Phone ගන්න බයයි නේ.. මම හිතනවා මේ පොස්ට් එක කියනවනකොට ඔයලාගේ බය නැතිවේයි කියලා, හරි කතාව මෙහෙමයි :D මට ලොකු අසාවක් තිබ්බා Sony Ericsson x10 Mobile Phone එකට, ඉතින් මම ඔය අතරෙ ebay එකේ පොඩ්ඩක් මේ ෆොන් එක ගැන හොයලා බැලුවා, ලංකාවේ තියෙන ගානට වඩා සැහෙන්න අඩුයි, ඉතින් මම හිතුවා ebay වලින් ෆොන් එකක් ගන්නවා කියාලා, දවස් 2ක් තිස්සේ ebay එකෙ x10 ෆොන් ගැන හොයල බැලුවා ඔයා අතරේ එකකට මගේ හිත ගියා කිසිම අව්ලක් නැ කික්ම තමා, මැක්සා ෆොන් එක, Bid කරන්න තමා තිබ්බේ, මගේ අතේ Internet mony වලින් හොයාගත්ත සල්ලි වලින් $200 වගේ අතේ තිබ්බා,Bid  ක්ලොස් වෙන්න පැය 4ක් වගේ තිබ්බා, ඒ වේනකොට උපරිම Bid  එක තිබ්බේ $120ට, ලංකාවේ වේලාව තිබ්බේ ඒ වේනකොට පාන්දර 12.10 ඉතින් තව පැය 4ක් ඉන්න තියෙන නිසා මම මගේ අතේ තිබ්බ $200 උපරිම Bid  එක විදියට දාලා නිදා ගත්තා, පාන්දර ඇහැරිලා  ebay ලොග් වෙලා බැලුවා ,  $170 Bid එක Win කරලා, අව්ලකට තිබ්බේ ෆොන් එක ඇමරිකන් කාරයෙක්ගේ , පොර කිව්වා ලංකාවට ෆොන් එක USPS වලින් එවන්න වේනම ගානක් දෙන්න වේනවා කියලා, $15 තමා කිව්වේ , මම $185 පේපැල් වලින් පොරට pay කරා,


 දවස් 10කින් වගේ නුවර තැපැල් කන්තොරුවෙන් ලියුමක් අවා මගේ item එක තැපැල් කන්තොරුවේ නතර වේලා තියෙනවා අදාල බදු ගේවලා item එක ගන්න කියලා, තැපැල් කන්තොරුවෙදි මගේ ඉදිරියේ Item එකේ box එක කඩලා බැලුවා, (ෆොන් එකක් නේද ?) මෙන්න බොලේ රේගුනිලධාරි තුමා ගත්තු කටට කිව්වා කොලඹ යන්න වේයි කියලා කික්ම තමා , :(  TRC එකට ගිහින් අදලා ලිපි පුරවලා අවසර අරන් එන්න කිව්වා ෆොන් එක දෙන්න , මොනවා කරන්නද හෙට කොලඹ යනවා කියලා හිතගෙන ගෙදර අවා. මේ සින් එක අප්පච්චිට කිව්වට පස්සේ, අප්පච්ච් අදුරන මැන් කෙනෙක් Postoffice ඉන්නවා මැන්ට කියලා බලමු කියලා , පහුවදා  Postoffice  ගිහින් අර පොරව දලා ශෙප් කරලා ෆොන් එක ගන්න පුලුවන් උනා :D රුපියල් 200 බදු ගෙව්වා :lol ෆොන් එක නම් මැක්සා කියලා වැඩක් නැ උපරිම හොදට තිබ්බා,


ෆොන් එකේ SimLock කඩන්න වෙනම $20 ගියා, මට නම් වියදම් උන ගානට වඩා මේ ෆොන් එක සැහෙන්ට වටිනවා, ඉතින් ඔයාලත් eaby වලින් ෆොන් ගන්න ඉන්නවනම් බය නැතුව ගන්න, අව්ලකට තියෙන්නේ ෆොන් එක මට්ටු උනොත් TRC යන්න වෙන එක තමා, අහ් කියන්න අමතක උනා මම ebay වලින් laptop එකත්  ගත්තා ලංකාවට අපුවාම එක ගන්න කන කට්ට ගැනත් කියනම්කෝ, :D එහෙනම් ඉලග ලිපියෙන් හමුවෙමු ,

Sony Ericsson XPERIA X10a Sensuous black (AT&T) Smartphone

ඔබට ජය



ebay Sony Ericsson XPERIA X10 Smartphones / Buy it Now



Facebook එකේ පරණ Chat Box එක නැවත ගනිමු.. 7

bt4u | 8/05/2011 | , ,



මෙන්න මම ඔයාලට අරගෙන අවා Facebook එකේ අලුත් Chat Box එක වෙනස් කරන්න පුලුවන් Google chrome extension එකක් මෙක වැඩ කරන්නේ Google Chrome Browser එක භාවිතා කරන අයට විතරයි.. මට Firefox එකට හරි යන එක ලැබුනේ නැ.. එක ලැබුනොත් එකත් මම ඔයාලට ලබා දෙන්නම්.. හරි එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ මම පහල දිලා තියෙන Google chrome extension එක ඔයාලගේ Google Chrome Browser එකට Install කරගන්න..



Extension 1

Extension 2

වැදගත්: ඉහත දිලා තියෙන Extension 1 එක ඔයාලා ඔයාලගේ Google Chrome Browser එකට Install කරලා Chat Box එක හරි ගියේ නැත්තම් Extension 2 එකත් Install කරන්න..මේ Extension දෙකම Install කිරිමෙන් අනිවා පරණ Facebook Chat Box එක ඔයාලට ගන්න පුලුවන්..

මම හිතනවා ඔයාලට මේ ලිපිය වැදගත් වෙන්න ඇති කියලා..නැවතත් අලුත් ලිපියකින් හමුවෙමු..

ඔබට ජය. !

අන්තර්ජාලයේ Online Money Earn කරන්න පුලුවන් හොදම CPM,CPC සහ CPA දැන්විම් ජාල 10 / World Top 10 12

bt4u | 5/04/2011 | , ,

ගොඩක් දෙනෙක්ට දැන් අන්තර්ජාලයේන් මුදල් සෙවිම ගැන ලොකු උනන්දුවක් තියෙනවා..ඒ අතරින් මුදල් ගෙවන සහ නොගෙවන දැන්විම් ජාල රාශියක් අන්තර්ජාලයේ තියෙනවා..මෙන්න මම ඔයාලට අරගෙන අවා..ලොකයේ හොදම දැන්විම් ජාල 10..මේවා ගැන ඔයාලට බය වෙන්න කිසිම හෙතුවක් නැ..මුදල් හොයන්න ඔයාලත් හිතනවානම් මෙන්න මේ පහල අඩවිවලට ඔයාලත් සම්බන්ධ වෙලා මුදල් හොයන්න උත්සහා කරල බලන්න..

ඔබට ජය


Make Money Online 

2011 අලුත් වසරේ Blogger වල එන්න තියෙන අලුත්ම වැඩ කැලි මෙන්න /කියලා වැඩක් නැ මැක්සා.. 12

bt4u | 3/15/2011 | ,

ඔන්න කට්ටියට සුභ ආරංචියක් මම අරගෙන අවා..එක තමා මේ වසරේදි අලුත්ම වැඩ කැලි ගොඩක් එක්ක Blogger වෙනස්ම මුහුණු වරකින් එන්න ලැස්ති වෙනවා..ඇත්තටම මට හිතෙන විදියට සැහෙන වැඩ කැලි ගොඩක් Blogger භවිතා කරන අපිට ලබා දෙවි..Blogger Team එක පවසන විදියට මේ වසරෙදි එම වෙනස් කම් සියල්ල සිදු කරනවා කියලා තමා කියන්නේ..



එ අතරින් පහල වෙනස් කම් කිහිපයක් ඔවුන් අපිට පෙන්වා දි තිබෙනවා.


                                                               පැරණි  Post editor එක

  
                                                             නවතම Post editor එක


                                                             පැරණි Dashboard එක


                                                                        අලුත් Dashboard එක


ඉතින් ඔයලටත් මොකද හිතෙන්නේ මේ ගැන...ඔබේ අදහසක් දෙන්න..

ඔබට ජය.

චායාරූප උපුටා ගැනිම. blogger.com.

සුබස මගින් අපේ ලිපි වල අක්ෂර වින්‍යාසය පරීක්ෂා කරමු../ මැක්සා වැඩක් 7

bt4u | 3/13/2011 | ,


මේන්න මම ඔයාලට තවත් ගැජට් එකක් අරගෙන අවා.. මෙක අපේ ලංකාවේ කොල්ලොන්ගේ වැඩක්..මේක ගැන කියනවනම් මෙකන් කරන්නේ අපේ සිංහල යුනිකෙත මගින් ලියන ලද යම් කිසි ලිපියක අක්ෂර වින්‍යාසය පරීක්ෂා කරගන්න පුළුවන්..එ වගෙම ඔයාලට කියන්න සතුටුයි මේ ගැජට් එකෙන්ම අපේ ලිපියක අක්ෂර වින්‍යාසය වැරදි තියෙනවානම් එවෙලෙම එම වැරදි අක්ෂර වින්‍යාසය හදලා දෙනවා..එක නිසා අපිට ගොඩක් ප්‍රයොජන ගන්න පුළුවන් ගැජට් එකක් මෙක..ඉතින් ඔයාලත් මෙක පොඩ්ඩක් ටෙස්ට් පාරක් දලා බලන්න..

සුබස භාවිතයට උපදෙස්

1.මෙය දත්ත පදනම් කර ක්‍රියාත්මක වන මෘදුකාංගයකි. නිර්මාණකරුවන් මෙමගින් යෝජනාකරන වචනවල නිවැරදිතාවය පිළිබඳව කිසිදු වගකීමක් නොදරයි.
2.ඔබ පිරික්සීමට බලාපොරොත්තු වන පෙළ සිංහල යුනිකෝඩ් ක්‍රමයට යතුරු ලියනය කර තිබිය යුතුය.
3.ඔබ යතුරු ලියනය කරන ලද ලේඛනය හැඩගැන්වීමට පෙර අපගේ අඩවියෙන් (අක්ෂර වින්‍යාසය පරීක්ෂාකිරීමේ) සේවාව ලබා ගන්න.
4.සුබස මගින් යම් යම් වචන සඳහා වැරදි යෝජනා ඉදිරිපත් කරන ලද්දේ නම් එහි නිවැරදි ආකාරය අප වෙත යොමු කරන්න. මෙමගින් ඔබට මෙම සේවාවේ නිවැරදිභාවය තව තවත් වැඩි කිරීමට දායක වීමට හැකිය.



මෙන්න මේතනින් එම අඩවියට යන්න



මගේ නමින් ඔබේ බ්ලොග් අඩවි වලට වැටෙන අසභ්‍ය කොමන්ට් වලට රැවටෙන්න එපා. 16

සෑම් | 2/24/2011 |



මම ඔයාලට මේ ගැන කියන්න ඔනේ කියලයි මේ ලිපිය ලියන්න හිතුවේ.මගේ නමින් ගොඩක් බ්ලොග් වල අසභ්‍ය වචන වලින් කොමන්ට් දලා තියෙනවා මට අරංචි උනා.එ ගැන කියපු මාගේ මිතුරන්ට වගෙම Pravin Indranama අයියාට ගොඩක් ස්තුතියි..ඔහු නිසා තමා මම මේ මගේ නමින් තියෙන Fake ID එක ගැන දැන ගත්තේ..මම ඉස්සර වගේ දැන් සිංහල බ්ලොග් කියනවා අඩුයි..එම නිසා මගේ නමින් අසභ්‍ය වචන වලින් කොමන්ට් දලා තියෙන බ්ලොග් අඩවි වල ඇඩ්මින්ලා සහ බ්ලොග් කියවන අය මේ ගැන දැනුවත් වෙන්න කියලා මම ඔබලාගෙන් ඉල්ලා සිටිනවා..

මෙන්න මේක තමා මගේ ඇත්ත Blogger ID එක..

http://www.blogger.com/profile/05180162891959262021

මේ එකෙන් තමා ඔයාලගේ බ්ලොග් වල අසභ්‍ය වචන වලින් කොමන්ට් දලා තියෙන්නේ FAKE ID

http://www.blogger.com/profile/15978600045520443899

ඔයාලට තෙරුම් ගන්න පුලුන් වෙයි මේ ID වලින් කොයි එකද ඇත්ත එක කියලා.

කිසියම් කෙනෙක්ට උවමනා වෙලා ඇති මගේ නමින් අනිත් බ්ලොග් වල අසභ්‍ය වචන වලින් කොමන්ට් දලා මට මඩ ගහන්න..හික්ස්..මෙහෙමත් පොරවල්ලා.පව් පොරගේ වටිනා කාලය.පොඩි සිගිති ආතල් එකකට මු දගලන දැගලිල්ල..හික්ස්..
මට ඔයාලට අන්තිමට කියන්න තියෙන්නේ මේ ගැන ඔයාලා පොඩ්ඩක් දැනුවත් වෙන්න කියලා.

මගේ නමින් ඔබේ බ්ලොග් අඩවි වලට වැටෙන අසභ්‍ය කොමන්ට් වලට රැවටෙන්න එපා.

ඔබට ජය

අපේ මුහුණු පොත මොඩ් කරමු / මැක්සා වැඩක්.. (Facebook Styler) 5

සෑම් | 2/14/2011 | , ,


මෙන්න ඔයාලට මැක්සා  Google chrome extensions එකක් මම අරගෙන අවා මේක ගොඩක් වැදගත් වෙන්නේ අපේ මුහුණු පොතේ ලස්සන ගොඩක් වැඩි කරගන්න..මෙක ගැන කතා කරනවනම් මේක භාවිතා කරන්න පුලුවන් Google Chrome Browser එක භාවිතා කරන අයට පමණයි.මේකේ වැඩ ගැන කතා කරනවනම් කියන්න වචන නැ ඒ තරම් පට්ට විදියට මේක හදලා තියෙනවා.. එ අතරින් Facebook Chat Symbols පහසුකම දිලා තියෙනවා එම නිසා චැට් කිරිමෙදි විවිධ Symbols වර්ග අපිට එකතු කරන්න පසුයි..පහල රුපය බලන්න




මම තවත් මෙකේ තියෙන වැඩ ගැන ඔයාලට කියන්නේ නැ..ඔයාලත් මෙක ඔයාලගේ Google Chrome Browser එකට Install කරගන්න...

Facebook Style Install කර ගන්න මෙන්න මෙතනින් යන්න

ඔයාලත් මෙක දාගෙන කොහොමද කියලා බලන්න

ඔබට ජය..

ප්‍රයෝජනවත් Windows Live Writer Keyboard Shortcuts ලැයිස්තුව 4

සෑම් | 2/01/2011 | , ,




Keyboard Shortcuts
Function
CTRL + Z
To Undo
CTRL + X
To Cut
CTRL + C
To Copy
CTRL + V
To Paste
CTRL + B
To Bold
CTRL + N
To Open a New Post
CTRL + A
To Highlight All text
CTRL + S
To Auto Save
CTRL + F
To Find a word or phrase
CTRL + H
To strikethrough
CTRL + K
To Insert Hyperlink
CTRL + L
To Insert Image
CTRL + Y
To Redo
CTRL + U
To underline
CTRL + I
Change to italic
CTRL + O
To Open Drafts or Recently posted posts
CTRL + P
To Print the post
F11
Switches To Edit window
F12
Switches To Preview window
SHIFT + F11
Switches To Source window
CTRL + F11
Toggles theme usage
CTRL + SHIFT + C
To Set Category/ Tag
CTRL + SHIFT + V
Paste Special:
Lets you whether to keep or remove text formatting when you copy text from WordPad, excel, blogs or websites
CTRL + SHIFT + P
To Publish the post

ප්‍රයෝජනවත් Windows Keyboard Shortcuts ලැයිස්තුව 4

සෑම් | 2/01/2011 | , ,




Windows key + R = Run menu

This is usually followed by:

cmd = Command Prompt

iexplore + "web address" = Internet Explorer

compmgmt.msc = Computer Management

dhcpmgmt.msc = DHCP Management

dnsmgmt.msc = DNS Management

services.msc = Services

eventvwr = Event Viewer

dsa.msc = Active Directory Users and Computers

dssite.msc = Active Directory Sites and Services

Windows key + E = Explorer

ALT + Tab = Switch between windows

ALT, Space, X = Maximize window

CTRL + Shift + Esc = Task Manager

Windows key + Break = System properties

Windows key + F = Search

Windows key + D = Hide/Display all windows

CTRL + C = copy

CTRL + X = cut

CTRL + V = paste


Keyboard Shortcuts

[Alt] and [Esc] Switch between running applications

[Alt] and letter Select menu item by underlined letter

[Ctrl] and [Esc] Open Program Menu

[Ctrl] and [F4] Close active document or group windows (does not work with some applications)

[Alt] and [F4] Quit active application or close current window

[Alt] and [-] Open Control menu for active document

Ctrl] Lft., Rt. arrow Move cursor forward or back one word

Ctrl] Up, Down arrow Move cursor forward or back one paragraph

[F1] Open Help for active application

Windows+M Minimize all open windows

Shift+Windows+M Undo minimize all open windows

Windows+F1 Open Windows Help

Windows+Tab Cycle through the Taskbar buttons

Windows+Break Open the System Properties dialog box


Acessability shortcuts

Right SHIFT for eight seconds........ Switch FilterKeys on and off.

Left ALT +left SHIFT +PRINT SCREEN....... Switch High Contrast on and off.

Left ALT +left SHIFT +NUM LOCK....... Switch MouseKeys on and off.

SHIFT....... five times Switch StickyKeys on and off.

NUM LOCK...... for five seconds Switch ToggleKeys on and off.


Explorer shortcuts

END....... Display the bottom of the active window.

HOME....... Display the top of the active window.

NUM LOCK+ASTERISK....... on numeric keypad (*) Display all subfolders under the selected folder.

NUM LOCK+PLUS SIGN....... on numeric keypad (+) Display the contents of the selected folder.

NUM LOCK+MINUS SIGN....... on numeric keypad (-) Collapse the selected folder.

LEFT ARROW...... Collapse current selection if it's expanded, or select parent folder.

RIGHT ARROW....... Display current selection if it's collapsed, or select first subfolder.


Type the following commands in your Run Box (Windows Key + R) or Start Run

devmgmt.msc = Device Manager
msinfo32 = System Information
cleanmgr = Disk Cleanup
ntbackup = Backup or Restore Wizard (Windows Backup Utility)
mmc = Microsoft Management Console
excel = Microsoft Excel (If Installed)
msaccess = Microsoft Access (If Installed)
powerpnt = Microsoft PowerPoint (If Installed)
winword = Microsoft Word (If Installed)
frontpg = Microsoft FrontPage (If Installed)
notepad = Notepad
wordpad = WordPad
calc = Calculator
msmsgs = Windows Messenger
mspaint = Microsoft Paint
wmplayer = Windows Media Player
rstrui = System Restore
netscp6 = Netscape 6.x
netscp = Netscape 7.x
netscape = Netscape 4.x
waol = America Online
control = Opens the Control Panel
control printers = Opens the Printers Dialog

Mozilla Firefox Browser එකේ Keyboard Shortcuts ලැයිස්තුව 3

සෑම් | 2/01/2011 | , ,



Ctrl+N - It use for Open New Browser Window.

Ctrl+T - It use for Open New Tab on Existing window.

Ctrl+W or Ctrl+F4 - It use for Close the current window or Tab.

Ctrl+R or F5 - For refresh The Page

Ctrl+F5 orCtrl+Shift+R - Refresh the page with override cache

Esc - Stop

Ctrl + O - It use for Open File

Alt+Home - Home

F1 - Firefox Help

F11 - Toggle Full Screen of Browser Window.

Ctrl+Tab - For Changing Tab between Existing window.

Ctrl+U - Open View Source Page of any webpage.

Ctrl+I or Ctrl+B - Open Bookmark window in left sidebar

Ctrl+P - For Print Command

Ctrl+A - Select All

Ctrl+S - Save Page As

Ctrl+D - Bookmark This Page

Ctrl+F - Find

Ctrl+G or F3 - Find Again

Ctrl+H - open History Window In left Sidebar.

Ctrl+J - Open Downloads Window

Ctrl+Z - Undo Your Process

Ctrl + Y or Ctrl + Shift + Z - Redo your Process

Ctrl+C - Copy

Ctrl+V - Paste

Ctrl + Shift + Delete - Clear your Private Data

F7 - To Open Browser in Caret mode

Backspace or Alt+Left Arrow - Back

Shift+Backspace or Alt+Right Arrow - Forward

Alt + Enter - Copy your existing window tab and Open It in New Tab

Ctrl + Tab or Ctrl + Shift + Tab — rotate forward to the next window tab

Down Arrow – Scroll down

Ctrl+ "+" or Ctrl+ Scroll up - Increase Text Size (Zoom In)

Ctrl+ "-" or Ctrl+ Scroll Down - Decrease text Size (Zoom Out)

Ctrl+ 0 (Zero) - Normal Text Size (Default Zoom Mode)

Alt+ Scroll Down - One step page go down

Alt+ Scroll Up - One step page go Up

Ctrl+Shift+I - DOM Inspector

Ctrl + L or ALT + D - Select Location Bar

Ctrl + Enter - To complete URL with .com

Ctrl + Shift + Enter - To complete URL with .org

Shift + Enter - To complete URL with .net

Ctrl + Up Arrow - Choose previous Search engines to search information

Ctrl + Down Arrow - Choose Next Search engines to search information

Alt + Up Arrow or Alt + Down Arrow - Open List of available Search Engine

ප්‍රයෝජනවත් Google Chrome Browser එකේ Keyboard Shortcuts ලැයිස්තුව 2

සෑම් | 2/01/2011 | , ,


Window And Tab Shortcuts:

Ctrl+N – Open a new window
Ctrl+Shift+N – Open a new window in incognito mode
Press Ctrl,and click a link – Open link in a new tab
Press Shift, and click a link – Open link in a new window
Alt+F4 - Close current window
Ctrl+T - Open a new tab
Ctrl+Shift+T – Reopen the last tab you’ve closed. Google Chrome remembers the last 10 tabs you’ve closed.
Drag link to tab – Open link in specified tab
Drag link to space between tabs – Open link in a new tab in the specified position on the tab strip
Ctrl+1 through Ctrl+8 – Switch to the tab at the specified position number. The number you press represents a position on the tab strip.
Ctrl+9 – Switch to the last tab
Ctrl+Tab or Ctrl+PgDown – Switch to the next tab
Ctrl+Shift+Tab or Ctrl+PgUp – Switch to the previous tab
Ctrl+W or Ctrl+F4 – Close current tab or pop-up
Alt+Home – Open your homepage
Ctrl+O, then select file – Open a file from your computer in Google Chrome

Shortcuts To Open Google Chrome Features:

Ctrl+B – Toggle bookmarks bar on and off
Ctrl+H – View the History page
Ctrl+J – View the Downloads page
Shift+Escape – View the Task manager

Webpage Shortcuts:

Ctrl+P – Print your current page
F5 – Reload current page
Esc – Stop page loading
Ctrl+F5 or Shift+F5 – Reload current page, ignoring cached content
Press Alt, and click a link – Download link
Ctrl+F – Open find-in-page box
Ctrl+G or F3 – Find next match for your input in the find-in-page box
Ctrl+Shift+G or Shift+F3 – Find previous match for your input in the find-in-page box
Ctrl+U – View source
Drag link to bookmarks bar – Bookmark the link
Ctrl+D – Bookmark your current webpage
Ctrl++ – Make text larger
Ctrl+- – Make text smaller
Ctrl+0 – Return to normal text size

Text shortcuts:

Highlight content, then press Ctrl+C – Copy content to the clipboard
Place your cursor in a text field, then press Ctrl+V or Shift+Insert – Paste current content from the clipboard
Place your cursor in a text field, then press Ctrl+Shift+V – Paste current content from the clipboard without formatting
Highlight content in a text field, then press Ctrl+X or Shift+Delete – Delete the content and copy it to the clipboard

වැඩි විස්තර සදහා මෙන්න මෙතනින් යන්න:
http://www.google.com/support/chrome/bin/answer.py?answer=95743

අපේ බ්ලොග් එක පිස්සු වට්ටමු / මැක්සා වැඩක් 7

සෑම් | 1/23/2011 | , ,




කොහොමද කට්ටියට...: D මම ඔයාලට අරගෙන ආවේ මැක්සා වැඩක් ගැන කියලා දෙන්න..ඇත්තටම මමත් මෙක හොය ගත්තේ අද පොඩ්ඩක් ජංජලේ පැත්තේ පිරනකොට...හි හි...හොදයි වැඩේට බහිමුකෝ එහේනම්..මෙන්න මෙතනින්  ඔයාලා එ අඩවියට මුලින්ම ලොග් වෙන්නකො..දැන් අඩවියට ලොග් වෙලා ඔයාලගේ අඩවියේ URL එක ටයිප් කරන්න සෙර්ච් බාර් එකේ..ඉට පස්සේ සෙර්ච් කරන්න...දැන් ඔයාලගේ බ්ලොග් එක පිස්සු කෙලින්න පටන් ගනියි කොහොමද වැඩේ..හි හි...



ඔයාලට ඔනේනම් එක එක Effects වර්ග තොර ගන්න පුලුවන් මේ වැඩෙට..

ඔයලට Effect වර්ග තොර ගන්න ඔනේ නම්...ඔයලාගේ බ්ලොග් එකේ පැත්තකින් තියෙනවා ඔයලට පෙනෙයි PEEK EFFECT කියලා Drop Down Menu එකක් අන්න එතනින් ඔයාලා කැමති Effect එකක් තොරගෙන බ්ලොග් එකට දාල බලන්න


මේ වැඩේ ඔනම බ්ලොග් එකක්ට කරන්න පුලුවන්...පිස්සු එකයි...ඔයලත් මේ වැඩේ කරල කොහොමද කියලා අදහසකුත් දාන්නකෝ...

එහෙනම් ඉලග ලිපියෙන් අපි ආයේ හම්බෙමු..

ඔබට ජය

සෑම් ගේ අඩවියේ සියලුම ලිපි මෙතනින් බලන්න (කියවන්න පහසුව සදහා) 12

සෑම් | 1/15/2011 | ,


සෙවුම් යන්ත්‍රයන් හි අසුවීමට Backlinks ලබාගැනීම දෙවන කොටස 3

සෑම් | 11/14/2010 | , , ,


කොහොමද කට්ටියට..ඔයාලට මතක ඇතිනේ අපි මේ ලිපියේ පලමු කොටසෙන් මොනවද මේ Backlink කියන්නේ..? මේ Backlink  වලින් මොනවද අපිට ලැබෙන වාසි ගැන අපි කතා කෙරුවා..මම හිතනවා ඔයලා හැමොම දන්නවා ඇති මේ වෙනකොට මොකද්ද Backlink කියන්නේ කියලා..හොදයි..දැන් ඔයාලට තියෙන්නේ කලින් තිබ්බ ලිපියේ English  සින්ඩි එවාට වගේ අද මම ගෙනපු ලිපියෙත් තියෙන English  සින්ඩි වලට ඔයාලගේ බ්ලොග් එක Submit කරන්න..මෙවාට ඉක්මනින් Submit කරන තරමට හොදයි..මොකද පස්සේ ඔයලගේ බ්ලොග් එක සින්ඩියට ගත්තේ නැ කියලා නහයෙන් අඩන්න නම් එපා ඔන්න.. ඩබල් :පි

අමුත්තෝ ගෙන්වා ගන්න.

http://www.statesflorida.com/resource/index.php
http://www.stateswyoming.com/resource/index.php
http://www.stateswisconsin.com/resource/index.php
http://www.stateswestvirginia.com/resource/index.php
http://www.stateswashington.com/resource/index.php
http://www.statesutah.com/resource/index.php
http://www.etoering.com/resource/index.php
http://www.wholesalejewelry.ca/resource/index.php
http://www.autodealernational.com/resource/index.php
http://www.buildingmaterialsupply.net/resource/index.php
http://www.systemsalarm.com/resource/index.php
http://www.buseslines.net/resource/index.php
http://www.consultantbusiness.info/resource/index.php
http://www.cablestvs.com/resource/index.php
http://www.worldcamping.net/resource/index.php
http://www.contactlensesshopping.com/resource/index.php
http://www.agentsautoinsurance.com/resource/index.php
http://www.agencyhousing.com/resource/index.php
http://www.themeparkamerica.com/resource/index.php
http://www.restaurantsfastfood.com/resource/index.php
http://www.realtorhomebuilders.com/resource/index.php
http://www.programsfitness.com/resource/index.php
http://www.partyrockstars.com/resource/index.php

සෙවුම් යන්ත්‍රයන්ට සමිප මිතුරු සින්ඩි.

http://www.addurllisting.com
http://www.searchwebworld.com
http://www.onlinedirectoryweb.info
http://www.freelistingdirectory.info
http://www.freesubmitdirectory.info
http://www.webdirectory1.info
www.tvsig.com
www.picna.com
www.seotoolslist.com
www.rbf2006.com
www.insectuniverse.com
www.equalcan.com
www.tres-soles.org
www.eliminarspam.net
http://www.directorywebuk.co.uk
http://www.britishwebsitelink.co.uk
http://www.humanediteddirectory.co.uk
http://www.subitdirectories.com
http://www.internetcyberdirectory.com
http://www.freeonlineindex.com
http://www.generalnetdirectory.com

තවත් අලුත් සින්ඩි.

http://www.cheapdirectory.net
http://www.submitweblinks.com
http://www.categorizeddirectory.com
http://www.smartdir.info
www.weblinkseo.info
www.listalllink.com
www.phpmedia.info
www.urlguidenet.com
www.studiospimpolo.com
www.taradirect.com
www.thatfotoguy.com
www.thesitesell.com

හ්ම්ම් බල බල ඉන්න එපා..ඔයලත් මේ සින්ඩි වලට ඔයලගේ බ්ලොග් එක Submit කරන්න..

ඔබට ජය

සෙවුම් යන්ත්‍රයන් හි අසුවීමට Backlinks ලබාගැනීම පලමු කොටස. 9

සෑම් | 11/11/2010 | , ,



කොහොමද කට්ටියට :D..ගොඩ දවසකින් ඔයාලට මුකුත් වැදගත් ලිපි ගෙන්න බැරි උනා..ඔන්න අයෙත් සිංහල බ්ලොග් එක පැත්තේ එන්න වේලවක් ලැබුනා..හොදයි අද මාතෘකාව තමා සෙවුම් යන්ත්‍රයන් හි අසුවීමට Backlinks ලබාගැනීම  මෙකෙන් වෙන්නේ අපේ බ්ලොග් එකේ Page Rank එක වැඩි කරගන්න වෙගෙම බ්ලොග් එක සෙවුම් යන්ත්‍රයන් වලට අහු කරගන්නත් පුලුවන්...අපේ බ්ලොග් එකේ  Backlink වැඩිවෙන තරමට බ්ලොග් එකට යන එන පිරිස වැඩිවෙනවා...එ වගේම අපේ බ්ලොග් එක Seo වෙනවා ඉතින් ඔයාලත් කැමති නේ දවසට බ්ලොග් එකට Visitor 1000 ක් 2000 එනවට..D හොදයි ඔයාලට කරන්න තියෙන්නේ පහල තියෙන English සින්ඩි වලට ඔයාලගේ බ්ලොග් එක submit කරන්න...ට්කක් වෙල යනකොට එපා වේයි වැඩේ කරන්න..එත් මහන්සි වෙන තරමට අපිට ප්‍රතිඵලත් ලැබෙනවා..එක නිසා ඔක්කොටම Submit කරන්න..ගූගල් ඇඩ්සෙන්ස් එහෙම ගන්න අදසක් තියෙනවනම්...මෙකත්  ඔයාලට ගොඩක් වැදගත් වෙයි...

100 Best Online
123 Hit Links
474 Directory
99 Kat Directory
A List Sites
Adora Directory
All Link Directory
All Sites Sorted
All URLs Directory
Anaximander Directory
Arakne Links
Ask Bee Directory
Back Link Directory
Business Directory
Can Links
Clarib Web Directory
Creative Agency
Dir Submission
Directory 365
Directory Dice
Directory Global
Directory Link
Directory Mania
Directory Storm
Directory Vault
DMOZ
Dream Submitting Directory
Effective Project
Elite Web Directory
Environment Page Directory
Esearch Research
Exo Spy Directory
Ezweb Tools Directory
Free Web Directory
Free Website Directory
Gray Directory
lushkin Directory
Infignos Directory
Invo Website Link Collection
Ipsarion Weblinks
Jayde
King Of The Web
KLinks Directory
Ldmstudio Directory
Link Book Directory
Link Directory
Links Premium
Lite Directory
Little Web Directory
Londovor
Making Money Library
Master Moz Directory
Mergi Directory
Midsussex Directory
Miri Black
Monster Directory
MXDU Directory
MXDU Directory
My Green Corner
Name Directory
Name Directory
NC Directory
New Web Directory
Niche Listing
Nick’s Year Directory
One Big Index
One Mission
PakAd Trader
Playground3 Directory
Prolink Directory
Promoe Lab Directory
Publimix Directory
Rank Back Links
Red Lava Directory
Search Sight
Seek Ways Directory
SEO Court
SEO Executive Directory
SEO Web Directory
Site Directory
Skype Media
Spongy Web Directory
The Help Line
The Living Link
The Shoppings
Top Dot Directory
Trade In Directory
Treshella
Web Calibration
Web Directory
Web Linker Directory
Websites Promo Directory
Wiki Web
Xakami Directory
Yet Another Directory
Yet Another Directory
YHAY Directory
Zunch Directory

ඉතින් පුලුවන් තරම් මහන්සි  වෙලා ඔයාල මේ English සින්ඩි  ටිකට ඔයාලගේ බ්ලොග් එක Submit කරන්න...එ වගේම අපේ ලසිදු සහොත් මෙ ගැන ලිපියක් ලිව්වා  එ ලිපි බලන්න මෙන්න මෙතනින් යන්න බලපු නැති අය...

එහෙනම් හැමොටම ජය...