ඔන්න කට්ටියට සුභ ආරංචියක් මම අරගෙන අවා..එක තමා මේ වසරේදි අලුත්ම වැඩ කැලි ගොඩක් එක්ක Blogger වෙනස්ම මුහුණු වරකින් එන්න ලැස්ති වෙනවා..ඇත්තටම මට හිතෙන විදියට සැහෙන වැඩ කැලි ගොඩක් Blogger භවිතා කරන අපිට ලබා දෙවි..Blogger Team එක පවසන විදියට මේ වසරෙදි එම වෙනස් කම් සියල්ල සිදු කරනවා කියලා තමා කියන්නේ..
එ අතරින් පහල වෙනස් කම් කිහිපයක් ඔවුන් අපිට පෙන්වා දි තිබෙනවා.
පැරණි Post editor එක
නවතම Post editor එක
පැරණි Dashboard එක
අලුත් Dashboard එක
ඉතින් ඔයලටත් මොකද හිතෙන්නේ මේ ගැන...ඔබේ අදහසක් දෙන්න..
ඔබට ජය.
චායාරූප උපුටා ගැනිම. blogger.com.
එ අතරින් පහල වෙනස් කම් කිහිපයක් ඔවුන් අපිට පෙන්වා දි තිබෙනවා.
නවතම Post editor එක
පැරණි Dashboard එක
අලුත් Dashboard එක
ඉතින් ඔයලටත් මොකද හිතෙන්නේ මේ ගැන...ඔබේ අදහසක් දෙන්න..
ඔබට ජය.
චායාරූප උපුටා ගැනිම. blogger.com.
12 Comment + :
හොදයි අලුත් කමේනම්
ඇඩෙනවා !!! අඩන්න හිතෙනවා :D
එල එල , බලමුකො ආවට පස්සෙ
බොල්ග් ලියන එක තවත් ආසා කරවන ආරoචි පොඩ්ඩට ස්තුතිය්
saam ithin aluth interface eke api nodana eva godak thiyey ban. ethakota kohomada veda karannaeeee
හොඳයි FB එක අලුත් කලා වගේ චා විදිහට අලුත් කොරයිද කියලයි බය. :(
මොනව වුනත් මේක ගැන කලින් කිව්වට තෑන්ක්ස්
එල එල
maru maru
apitath davasaka handa payanava. eath sure nehe. mokada google la apita salakana heti dekkama.
http://www.dushantech.blogspot.com/
niyamai
Oyagollanta free adsense account ekak oneda. Danma yanna
http://www.dushantech.blogspot.com/
මමත් ඔය ගැන කියෙව්ව Blogger Buzz එකේ. අලුත් වැඩ කෑලි වලින් අලුත් දේවල් කරන්න පුළුවන් වෙයි. එල. සමහරවිට එතකොට මම Offline blog editors භාවිතා කරන එක නැත්තටම නැති වෙන්නත් ඉඩ තියේවි. :)
එල එල ....Thanks
supiri.. karagena yanna machan
මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා