Facebook Youtube linkedin Twitter feedburner Skype Me
Showing posts with label මුහුණු පොත. Show all posts
Showing posts with label මුහුණු පොත. Show all posts
පාවෙන Google +1, Facebook, Twitter බොත්තම් Share Widget එකක් ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න.. 16
bt4u | 12/10/2011 | , , , , ,
කොහොමද කට්ටියට ගොඩක් දවසකින් ඔයාලට මොකුත් බ්ලොග් ගැජට් එකක් දෙන්න බැරි උනා ඔන්න එකටත් එක්ක ලස්සන පාවෙන Google +1, Facebook, Twitter බොත්තම් Share Widget එකක් මම අරගෙන අවා.. ඔයාලත් ආසනම් මේ ගැජට් එක බ්ලොග් එකට දා ගන්න.. මම පහල කියලා තියෙන ව්දියට වැඩ ටික කරගෙන බ්ලොග් එකට මේ ගැජට් එක දා ගන්න..
මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.
එතන ]]></b:skin> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..
දැන් ඔයලා ]]></b:skin> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න...
දැන් Template එක Save කරන්න...Save Template
දැන් ඔයලා Desing >> Page Element >> Add a gadget >> "Html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න.
<g:plusone size="Tall" expr:href="data:post.url">
</g:plusone>
වැදගත්: ඉහත කොඩ් එකේ Your Twitter ID තැනට ඔයාලගේ twitter id එක දෙන්න ..
දැන් HTML/JavaScript එක Save කරගන්න..
වැඩේ ගොඩ....
wooow.. දැන් ඔයලගේ බ්ලොග් එකටත් ලස්සන පාවෙන Google +1, Facebook, Twitter බොත්තම් Share Widget එකක් තියෙනවා.. :D
ඔබට ජය
Facebook එකේ Chat Smiley සියල්ල අපේ Facebook Chat Box එකට දා ගමු / මැක්සා වැඩක් 8
bt4u | 10/21/2011 | , ,
මෙන්න මම ඔයාලට අරගෙන අවා අපේ Facebook Chat box එකට සියලුම Facebook Chat Smiley දාගන්න පුලුවන් Google chrome extensions එකක්, ඇත්තටම මෙක නම් මැක්සා, ඔයාලත් කැමති නම් මෙක ඔයාලගේ Facebook Chat box එකට දාගන්න පහල ලින්ක් එකෙන් ඔයාලට මෙක දාගන්න පුලුවන්,
Facebook Chat Smiley
මම හිතනවා ඔයාලට මෙක වැදගත් වෙයි කියලා..එහෙනම් මම යන්නම්,
ඔබට ජය
Facebook Timeline යනු මාරයාට අත වැනීමකි! වහා එය ඉවත් කරගන්න. 10
bt4u | 10/13/2011 | , ,
Facebook වෙබ් අඩවිය නුදුරේ දී හඳුන්වා දීමට නියමිත facebook Timeline පිළිබඳව ඔබ දැනටමත් අසා ඇතුවාට සැකයක් නැහැ. එහි ඇති විශේෂත්වය අප පළ කරන ලද පැරණි Posts පිළිවෙලට අපට අවශ්‍ය කාල සීමාව අනුව ආපසු බලාගත හැකි වැනි නවතම අංග වලින් සමන්විත වීමයි.
නමුත් අප විසින් නිල වශයෙන් දැනුම් දීමට පෙර ඇක්ටිව් කරගන්නා ලද facebook Timeline නිසා අපගේ එකවුන්ට් එක Disable වීමේ අවදානමක් තියෙනවා. මේක 100% ක්ම ඇත්ත කියලා කියනන් බැරි උනත් ඒක ඇත්ත කියලා කියන්න සාධක තියෙනවා.
1. මෙය ඇක්ටිව් කරගත් බහුතරයක් දෙනාගේ එකව්න්ට් මේ වන විට Disable වී තිබීම.
2. මෙය ඔව්න් විසින්ම නිකුත් කලද එය යම් කි ආකාරයක "බුද්ධිමය දේපල අනවසරයෙන් පාවිච්චි කිරීමක්"
මේක ඇත්තටම බුද්ධිමය දේපල අනවසරයෙන් පාවිච්චි කිරීමක් තමයි. මොකද ඒක තාම නිල වශයෙන් නිකුත් වෙලා නැති නම් ඒක අපි බලෙන් පාවිච්චි කිරීමක් තමයි මෙතන වෙන්නෙ. ඒ නිසා අපේ එකවුන්ට්ස් ගැන මේ වගේ තීරණයක් ගන්න ෆේස්බුක් බලධාරින්ට අයිතියක් තියෙනවද නැද්ද කියල තමන්ගෙ හිතෙන්ම අහල බලන්න. :)
මේ තියෙන්නෙ එහෙම එකවුන්ට් එක ඩිසේබල් වෙච්ච කෙනෙක්ට ආපු මෙසේජ් එක.
Hi,
Your personal account was recently disabled by Facebook. We are writing on behalf of the Facebook Platform team to let you know that any applications that were under your sole control as a developer have also been disabled as a precautionary measure, which include: Tline (ID #241158815937031)
For more information on recovering or transferring these applications, please visit our FAQ page: http://www.facebook.com/help?faq=17556 .
If your account is disabled, please note that the Platform team cannot re-enable your account. To find out more about your disabled account, please visit this page of our Facebook Help Center http://www.facebook.com/help/?page=1048.
Thank you,
The Facebook Platform Team
එකේ මෙහෙම තියෙනවනේ,
"If your account is disabled, please note that the Platform team cannot re-enable your account.
ඒ කියන්නෙ එකවුන්ට් එක ආයිත් ගන්න බෑ කියන එක තමයි.
ඒ වගේම Timeline යූස් කරපු ගොඩක් අයගේ ෆේස්බුක් ෆෝරම් එකවුන්ට් එකත් බෑන් කරලා.ඒ නිසා කෝකටත් කියලා තම තමන්ගෙ ටයිම් ලයින් ටික ඩිසබල් කරගන්න එක ඇගට ගුණයි.ඔයගොල්ලො හදපු ටයිම් ලයින් ඇප්ලිකේශන් එක අයින් කරන හැටි දන්නෙ නැත්නම් මේ පියවර අනුගමනය කරලා ඒක තමන්ගෙ ප්‍රොෆයිල් එකෙන් අයින් කරගන්න පුලුවන්.
මෙන්න ඩිසබල් කරගන්න ඕනේ විදිහ:
මෙතනට යන්න. http://developers.facebook.com/apps
ඔබගේ ඇප්ලිකේශන් එක තෝරන්න > එහි Settings > Edit Settings
දැන් වම් පැත්තේ යටම ඇති Delete App මගින් එම Application එක ඩිලීට් කරන්න
මෙය මෙසේ විය හැක කියා අනුමානයක් පමනි,මේක ඇත්ත උනත් නැති උනත් විය හැකි උනත්,
කෝකටත් කියලා කට්ටියට Enable කරගත්තු Timeline එක ඩිසබල් කරගන්න.
මේක යාලුවො අතරෙත් යවන්න පුලුවන් නම් හොඳයි. මොකද දන්නෙ නැතුව යාලුවෙක්ගෙ එකවුන්ට් එකක් නැති උනත් අද කාලෙ හැටියට ජීවිතය නැති උනා වගේ තමයි. ඒක නිසා මේක පරක්කු වෙන්න කලින් මිතුරන් අතරෙ යවන්න, එවිට ඔයාලටත් යාලුවොන්ටත් බේරෙන්න පුලුවන් වේවි.
උපුටා ගැනිම: lyfstyleblog.blogspot.com
Facebook එකේ පරණ Chat Box එක නැවත ගනිමු.. 7
bt4u | 8/05/2011 | , ,
මෙන්න මම ඔයාලට අරගෙන අවා Facebook එකේ අලුත් Chat Box එක වෙනස් කරන්න පුලුවන් Google chrome extension එකක් මෙක වැඩ කරන්නේ Google Chrome Browser එක භාවිතා කරන අයට විතරයි.. මට Firefox එකට හරි යන එක ලැබුනේ නැ.. එක ලැබුනොත් එකත් මම ඔයාලට ලබා දෙන්නම්.. හරි එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ මම පහල දිලා තියෙන Google chrome extension එක ඔයාලගේ Google Chrome Browser එකට Install කරගන්න..
Extension 1
Extension 2
වැදගත්: ඉහත දිලා තියෙන Extension 1 එක ඔයාලා ඔයාලගේ Google Chrome Browser එකට Install කරලා Chat Box එක හරි ගියේ නැත්තම් Extension 2 එකත් Install කරන්න..මේ Extension දෙකම Install කිරිමෙන් අනිවා පරණ Facebook Chat Box එක ඔයාලට ගන්න පුලුවන්..
මම හිතනවා ඔයාලට මේ ලිපිය වැදගත් වෙන්න ඇති කියලා..නැවතත් අලුත් ලිපියකින් හමුවෙමු..
ඔබට ජය. !
මුහුණු පොතේ අලුත් Facebook Share Count බොත්තම අපේ බ්ලොග් එකට දාගමු../ Facebook Share Count New Button 3
bt4u | 5/23/2011 | , , ,
මෙන්න ඔයාලට Facebook එකේ අලුත් Share Count බොත්තම අරගෙන අවා..ඔයාලගේ බ්ලොග් එකේ ලිපි මුහුණු පොතට Share  කරන්න ගොඩක් මෙක වටිනවා..ඒ වගෙම ඔයාලාගේ බ්ලොග් එකේ ලිපි බලන්න ඔයාලගේ මුහුණු පොතේ ඉන්න යාලුවන් ගෙන්වා ගන්නත් මේක වටිනවා.ඉතින් ඔයාලත් කැමති නම් මෙක බ්ලොග් එකට දාගන්න..පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..
මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.
එතන
කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා
කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න...
<b:if cond='data:blog.pageType == "item"'>
</b:if>
දැන් Template එක Save කරන්න.. Save Template
වැඩේ ගොඩ.... දැන් ඔයලගේ බ්ලොග් එකටත් ලස්සන Facebook Share Count බොත්තමක් තියෙනවා..
ඔබට ජය
මුහුණු පොතේ SEND බොත්තම අපේ බ්ලොගයටත් දා ගමු../ Facebook Send Button 4
bt4u | 5/06/2011 | , , , ,
මෙන්න මම ඔයාලට Facebook එකේ අලුත්ම වැඩ කැල්ලක් අරගෙන අවා...ඔවුන් අලුතෙන් හදලා තියෙනවා SEND කියලා බොත්තමක් මේක මගින් අපේ බ්ලොග් එකේ පොස්ට් එකක් , ඊමෙල් මාරගයෙන්,  Facebook ගෘප් වලටයි,මිතුරන්ටයි..SEND කරන්න පුලුවන්..ඇත්තටම මරු ගැජට්  එකක්..ඉතින් ඔයාලත් මේක බ්ලොග් එකට දා ගන්න කැමති නම් මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..
මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.
එතන
කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා
කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න...
වැදගත්: Your site URL යන තැනට ඔබේ බ්ලොග් අඩවියේ URLඑක දෙන්න
දැන් Template එක Save කරන්න.. Save Template
වැඩේ ගොඩ.... දැන් ඔයලගේ බ්ලොග් එකටත් ලස්සන SEND බොත්තමක් තියෙනවා..
ඔබට ජය
අපේ Facebook Account එකේ අලුත් Theater Photo Viewer එක නැති කරමු / මැක්සා වැඩක් 10
bt4u | 4/05/2011 | ,
මෙන්න මම ඔයාලට අරගෙන ආවා අලුත් වැඩ කැල්ලක්..ඔයාලා හැමොම දන්නවානේ මුහුණු පොතේ අලුත් අලුත් වැඩ කැලි එනවා කියලා...ඒ වැඩ කැලි අතරින් ආවා අලුත් Photo Viewer එකක්..ඒ Photo Viewer එකකට ගොඩක් දෙනෙක් කැමති නැ..අනික ලොඩ් වෙන්නත් වෙලා යනවා..මේකට අපිට කරන්න තියෙන්නේ පොඩි වැඩක්..පහල රුපයේ තියෙන විදියට අපි Photo එකක් Viewe කරන කොට එන Theater එකෙදි අපේ යතුරු පුවරුවේ F5 බොත්තම තදකිරිමෙන් අලුත් Theater Photo Viewer එක නැති වි පරණ Photo Viewer එකට නැවත යන්න පුලුවන්...
පහත රූප බලන්න
අලුත් Theater Photo Viewer එක
යතුරු පුවරුවේ F5 බොත්තම තදකිරිමෙන් පසු පරණ Photo Viewer එක නැවතත්
දැන් වැඩේ ගොඩ..අපිට පහසුවෙන් දැන් පරණ Photo Viewer එකට සහ අලුත් Photo Viewer එකට F5 යතුර මගින් යාමට හැක..ඔයාලත් Try කරලා බලන්න
ඔබට ජය.
Facebook Like බොත්තම අලුත් විදියට අපේ බ්ලොගයට දා ගමු. 5
සෑම් | 9/29/2010 | ,
මෙන්න මම ඔයාලට අලුත්ම Facebook එකේ Like බොත්තම අරගෙන අවා..මේකේ තියෙන විශේෂ වෙන්නේ මෙකෙන්ම අපිට අපේ Fan Page එකටත් අපේ මිතුරොන්ට යන්න පුලුවන් වෙන්න හදලා තියෙන්නේ..ඉතින් ඔයාලාත් කැමති නම් මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..
මුලින්ම ඔයාලා  Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.
එතන ]]></b:skin> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා  ]]></b:skin> කොඩ් එකට ඉහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න...
.fb_like_box {
margin-top:10px;
-moz-border-radius:10px 10px 10px 10px;
border-radius:10px;
background-color:#3B5999;
border:3px solid #2B2B2B;
margin-bottom:10px;
padding:10px 7px;
width:450px;
.fb_like_top {
overflow:visible;
padding:0;margin:0 0 5px;
width:349px;
height:24px;
background:url("https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSN7mBOqU_I2kXTu48fGCeO-J6y38dR309HBItDiem1lM0616TY9ksggncphWCB3of6I0vDPmtbP3ieAkn8bAbsbl7TK3mhpDIpcbGkjAWlyMdW79m1t9QvES0bewG4iykIdTDtsEPlJI/s1600/fblogo2.jpg") no-repeat scroll left top transparent;
.fb_like_top a {
height:24px;
width:114px;
background:url("https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVzeGcybfORp2XKOlxAgKoEdrzfLQOd2I96zLFgVwhEosKW3W_gqeKHaKam5CFptVr7x2ORlbS1983tw7Gr2bYkMzHU4gwxSqahyqwnICAhthMLWZWhcrv5oRWsiZbuXYSMsmVvkNHWw/") no-repeat scroll left top transparent;
display:block;
margin-left:335px;
text-indent:-5000px;
.fb_like_button_holder {
-moz-border-radius:10px 10px 10px 10px;
border-radius:10px;
background:none repeat scroll 0 0 #FFFFFF;
padding:12px 12px 0 12px;
width:425px;
height:42px;
දැන් ඔයාලා කලින් විදියට <data:post.body/> කොඩ් එක හොයා ගන්න.. <data:post.body/> කොඩ් එකට එහා පැත්තින් මම පහල දිලා තියේන කොඩ් එක Copy,Past කරන්න..
<b:if cond='data:blog.pageType == "item"'>
Be a Fan
</b:if>
වැදගත්
රතු පාටින් ඇති තැනට ඔයාලගේ Fan Page එකේ Url එක දෙන්න
කොහොමද වැඩේ
මතක ඇතුව මේ ගැන ඔයාලගේ අදහස් දිලා යන්න..
ඔබට ජය
Facebook එකේ අපේ Fan Page එක අලුත් විදියට බ්ලොගයට දා ගමු.. 5
සෑම් | 9/28/2010 |
කොහොමද කට්ටියට :D මම අද ඔයාලට අරගෙන අවේ තවත් අලුත් වැඩ කැල්ලක් මුහුණු පොතේ ගොඩක් දෙනෙක් මෙක දා ගන්න දන්නවා ඇති.දන්නේ නැති අයට මේ ලිපිය වැදගත් වෙයි කියලා මම හිතනවා...එහෙනම් අපි වැඩේ පටන් ගමු...
පලමුවෙන්ම ඔයාලා ඔයාලාගේ මුහුණු පොතේ ඔයාලාගේ Fan Page එකට යන්න..ඉට පස්සේ ඔයාලගේ Fan Page එකේ Profile ID  එක කොපි කර ගන්න...
දැන් ඔයලා Desing >> Page Element >> Add a gadget >> "Html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න
<fb:like-box profile_id="YOUR PROFILE ID" stream="false" header="false"></fb:like-box>
දැන් ඔයාලා YOUR PROFILE ID කියන තැනට ඔයාලාගේ Fan Page එකේ PROFILE ID එක දෙන්න..
ඊට පස්සේ "Html/java script" එක Save කරන්න..
දැන් වැඩේ ගොඩ...
ඔයාලට මොනවා හරි දැන ගන්න ඔනේ නම්..මගෙන් අහන්න මම ඔයලට උදව් කරන්නම්
ඔබට ජය
Disable වු Facebook Account එක නැවත ලාබගන්නේ කෙසේද ? උත්සහකරලා බලමුද ? 25
සෑම් | 9/25/2010 |
කොහොමද කට්ටියට :D අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩ දෙනෙක්ට වෙන ගැටලුවක් ගැන..එහෙනම් අපි වැඩෙ ගැන කතා කරමු..හොදයි අපි කාටත් Face book එකේ Account එකක් තියෙනවානේ.අපි Facebook එකෙදි ඒ Account එක නිවැරදිව පාවිචි කරේ නැත්තම් අපේ Account එක Facebook එකේ පාලක මණ්ඩලය අනිවාර්යයෙන් Delete  කරනවා..මේම තැනට ඔවුන් සෑම විටම පත්වෙන්නේ අපි කරන කියන දැ ඇනුවය..ගොඩ දෙනක් Facebook Acount එක පාවිචි කරන්නේ නිවැරදිව.ඒ අතරේ සමහර අය එය වැරදියට පාවිච්චී කරනවා..අපි ඒ වැරදි කිහිපයක් ගැන කතා කර බලමු..
1. අසභ්‍ය පිංතුර ටැග් කිරිම හෝ ලග තබා ගැනිම
මේ ක්‍රියා වලිය නිසා අපේ Facebook Account එක නැති විමට ඉඩ කඩ වැඩිය.එම නිසා කිසි විටක අපේ Account එකට පිංතුර අප්ලොඩ් කර එවා ලග තබා ගෙන හෝ එවා වෙනත් කෙනෙකුට ටැග් නොකරන්න..එය ඔබ වටහාගත්තේ නම් ඔබේ Facebook Account එක Disable වන එකෙන් වලක්වා ගත හැකිය..
හැකිතාක් ඔබ අප්ලොඩ් කරන පිංතුර ගැන සැලකිලි මත් වන්න..එමෙන්ම එය ටැග් කිරිමට පෙර එය ටැග් කිරිමට සුදුසු දැයි සිතා බලන්න..
2. මිතුරන් අදික ලෙස ඇඩ් කර ගැනිම
මිතුරන් අදික ලෙස ඇඩ් කිරිමට යාමෙන් අපේ Account එක නැති විය හැක..මේම ක්‍රියා වලිය නිසා අපේ Account එකේ ටෙම්පරි එක Blbok වි..Account එක Disable විය හැක.එම නිසා මිතුරන් ඇඩ් කිරිමෙදි සැලකිලිමත් වන්න..
3.වෙනත් කෙනෙකුගේ Facebook Account  එක Report කිරිම
කිසි විටක අපි මෙය නොදැන නොකල යුතුය..මොකද වෙන කෙනෙකුගේ Account එකක් අප තරහකට හෝ වෙනත් දෙයක් සදහා අප Facebook එකේ පාලක මණ්ඩලයට Report කලහොත් ඔවුන් එය එවෙලෙම සොයා බලයි.. අප එ Report  කල තැනැත්තා..කිසි වරදක් නොකර ඇති කෙනෙක් නම් බොරු Report කිරිම නිසා අපේ Account එක අපට නැතිවෙන බව සලකන්න..එම නිසා කිසි කෙනෙක් ඔබලාට Report කරන්න කියා දෙන Account Report නොකරන්න..ඒ ගැන කරන්න කලින් සිතා බලන්න..
4. පැරුෂ වචන වලින් බැන වැදිම
කිසි විටකත් කිසි කෙනෙකු හට පරුෂ වචනෙන් කතා නොකරන්න.ඔබේ Account එක Report  කලහොත් ඒ පිලිබද පාලක මණ්ඩලය සොයා බලා ඔබේ Account එක Disable කල හැකියි..එම නිසා පරුෂ වචනෙන් බැනිමට පෙර සිතා බලන්න..
5.බොරු ව්‍යාජ facebook Account එකක් සාදා ගැනිම
මෙම කටයුත්ත නිසා අපේ හොදට තියෙන facebook Account එකත් නැති විය හැක..මොකද අපි ව්‍යාජ දෙයක් සදහා වෙනත් ව්‍යාජ Account එකක් සදගෙන ඇත්නම් Account එකට Log විමෙදි අපේ IP එක මාරගයෙන් ඔවුන් එය දැන ගන්නා බව අමතක නොකරන්න..එම නිසා ව්‍යාජ Account සාදන එකෙන් අවම වෙන්න..
මේ මම ඔයාලට කිව්වේ facebook එකේ අපේ Account එක disable විය හැකි ක්‍රම කිහිපයක් ගැන පමණි..එම නිසා හැකි තාක් නිවැරදිව ඔබේ facebook account එක භාවිතා කරන්න..
අපි දැන් බලමු අපේ නැති වු Account එකක් නැවත ලාබා ගන්නේ කෙසෙද කියලා..මේ ක්‍රමය ගැන මට ඔයාලට 100% සහතික වෙන්න බැ..මොකද Facebook Account එකක් Facebook පාලක මණ්ඩලය Disable කරන්නේ ගොඩක් සොයා බලලා..හොදයි අපි වැඩෙට බහිමු..
ඔබේ facebook Account එක disable වි ඇත්නම්..ඔයාලා මේ බව sacebook පාලක මණ්ඩලයෙන් විමස බැලිය යුතුය..එය කල යුත්තේ DISABLED@FACEBOOK.COM  යන ඊමෙල් එක මාරගයෙන්ය..පහල ලිපියේ අකාරයේ මෙල් එකක් ඔවුන්ට දැමිමෙන් ඔබේ Facebook Account එක ගැන යම් කිසි බලපොරොත්තුවක් තබා ගන්න පුලුවන් වෙවි..
Dear sir/madam
Facebook administration
im Lasantha from sri lanka.yesterday my faceook account disable.i dont no why you are disable my facebook account.this facebook account i realy want..I have many friends with which able to contact only by facebook! so please give me one chance fo me again this Account.i hope you are good administrations.please sir enable my facebook account again..
my Account name is: ඔයාලගේ Account එකට පාවිච්චි කරපු නම දෙන්න
my login email is: ඔයාලගේ ඊමෙල් ලිපිනය ලොග් වෙන දෙන්න
my profil pic is: අන්තිම Account එකේ තිබ්බ පින්තුරය අප්ලොඩ් කරන්න
Thank you
Lasantha
ඉහත ලිපිය ඔයාලට කැමති පරිදි වෙනස් කරලා. DISABLED@FACEBOOK.COM එකට ඊමෙල් එකක් දාන්න..දින 2ක් හෝ 3ක් අතුලත ඔබගේ ඊමෙල් ලිපියට පිලිතුරක් ඔබට ලැබේ...
මා මේ වෙන තෙක් කතාකෙරු කරුනු හොදින් මතක තබා ගෙන ඉදිරියෙදි හොදින් ඔබේ Facebook accountඑක භාවිතා කරන්න.
ඔබේ නැති වු Facebook account එක නැවත් ලැබෙන්න කියා මා සුභ පතනවා..
ගැටලුවක් තියෙනවනම් මට කියන්න..මම ඔයාලට උදව් කරන්නම්..
ඔබට ජය
අලුත් Facebook Settings වල Group හදන්නේ මෙහෙමයි.. 2
සෑම් | 9/16/2010 |
කොහොමද කට්ටියට අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මුහුණු පොතේ වැඩක් ගැනයි..හොදයි අපි කවුරුත් දන්නවනේ මුහුණු පොත දැන් ටික කාලයකට ඉස්සෙලා වෙනස් උනා කියලා.කලින් තිබ්බ මුහුණු පොතේ සෙටින්ග්ස් එහෙම ගොඩක් දැන් වෙනස් වෙලා..එ අතරින් අපිට දැන් Group එකක් හදන විදියත් හොයා ගන්න ආමරුයි..එත් එකට ක්‍රමයක් මම හොයා ගත්තා.මම එක දැන් ඔයාලට කියලා දෙන්නම් ඔයාලට මුහුණු පොතේ  Group එකක් හදන්න ඔනේ නම් මම පහල දිලා තියෙන ලින්ක් එක ක්ලික් කරලා වැඩේ කර ගන්න පුලුවන්..දැන් ඉතින් Group හදන්න දගලපු කාලේ ඉවරයි..
මුහුණු පොතේ Group එකක් හදන්න මෙතන ක්ලික් කරන්න
දැන් ඔයාලට ලැබෙන්නේ කෙලින්ම ගෘප් එකක් හදන්න... :D
කොහොමද වැඩේ.?
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් දෙන්න..
ඔබට ජය
Facebook එකේ Group , Fan page වලට Join වෙන්න යාලුවොන්ට Invite කරන ලෙසි ක්‍රමය දැන ගන්න... 18
සෑම් | 7/19/2010 |
කොහොමද කට්ටියට මම අද ඔයලට අරගෙන අවේ මුහුණු පොතේ වැඩ කැල්ලක්...මේ වැඩ කැල්ල ගැන කියනවනම්...ඔයලා මුහුණු පොතේ Group එකක් හරි Fan page එකක් හරි හදාගෙන ඉන්නවනම් ඔයාගේ යලුවොන්ට Invite  කරනකොට එක එක්කෙනා තොර තොර  Invite කරන්න ඔනේ නේ..එහේම කරන කොට අපිටත් එපා වෙනවා...මෙන්න මම ඔයලාට ඔයාලගේ යලුවො සේරටම එක වර ඔයාලගේ Group එකට හරි..Fan page එකට හරි Invite කරන්න පුලුවන් වෙන්න ක්‍රමයක් කියලා දෙන්නයි යන්නේ...ඔයලා කැමති නම් මේ ක්‍රමය කරලා බලන්න..මම පහල ක්‍රමය දලා තියෙනවා..
පලමුවෙන්ම ඔයලා මුහුණු පොතේ ඔයාලගේ Group එකට හරි Fan page එකට යන්න...ඉට පස්සේ ඔයාලා ඔයලාගේ යලුවොන්ට Invite කරන්න යන්න  තොරන්න....එතකොට පහල තියෙන රූපේ අකාරයට ඔයාලට ඔයලගේ මුහුණු පොතේ සියලුම යාලුවන් කුඩා Box එකක  පෙන්නුම් කරයි...
ඉට පස්සේ ඔයලා සේර්ච් බාර් එකේ තියෙන URl එක මකන්න....දැන් ඔයාලා මම පහල දිලා තියෙන කොඩ් එක සේර්ච් බාර්  එකේ URL එක Type කරන තැනට Copy, Past  කරන්න...
මෙතන තියෙන කොඩ් 2න් කැමති එකක් ඔයලා තොර ගන්න..
javascript:fs.select_all();
javascript:elms=document.getElementById('friends').getElementsByTagName('li');for(var fid in elms){if(typeof elms[fid] === 'object'){fs.click(elms[fid]);}}
දැන් Enter කරන්න..
තප්පර කිහිපයක් අතුලත ඔයාලගේ මුහුණු පොතේ ඉන්න සියලුම මිතුරන් SELECT වෙයි.
ඉට පස්සේ Send Invitations Click  කරන්න...දැන් වැඩේ හරි.. වෙනදා වගේ එක එක්කේනා තොර තොර ඉන්න ඔනේ නැ...සියලුම මිතුරන්ට එකවර Invite කරන්න පුලුවන්...
කොහොමද වැඩේ..
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය
මුහුනු පොතේ Like බොත්තම අපේ අපේ බ්ලොගයේ ලිපි වලට දාමු 9
සෑම් | 6/04/2010 | , ,
අද මම ඔයාලට දෙන්න යන්නේ තවත් බ්ලොග් වල රහසක්..කට්ටියටම මම එක දැන් කියන්නයි යන්නේ.ඔයලා කැමති අතිනේ මුහුනු පොතේ like බොත්තම අපේ ලිපි වලට දාගන්න..එක හරිම ලේසි වැඩක්..කට්ටියටම මේක ඔයාලගේ බ්ලොග් එකේ ලිපි වලට දාගන්න ඔනේ නම් මේන්න මේ විදියට වැඩ ටික කරන්න ගන්න ඔනේ  Demo
1. පලමුව ඔයාලා Layout >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..
2.  දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට  ලැබේයි සේර්ච් බාර් එකක්..එතන
කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ code එක Higlightවෙලා තියෙනවා පෙනෙයි..
දැන් එතනට මෙන්න මේ code එක past කරන්න
<b:if cond='data:blog.pageType == "item"'>
</b:if>
ඉට පස්සේ මෙන්න මෙ code එක <data:post.body/> සේර්ච් බාර් එකට  past කරලා මේ code එකට එහා පැත්තින් පහල තියෙන code එක past කරන්න..
<b:if cond='data:blog.pageType == "item"'>
</b:if>
දැන් Tamplate එක Save කරන්න..
Save Template
දැන් ඔයලාගේ ලිපියට මුහුනු පොතේ  like බොත්තම තියෙනවා..අපේ වැඩේ සාර්ථකයි...මතක ඇතුව comment පාරක් දිලා යන්න..ඉදිරියෙදි තවත් maxxa ලිපි මම ගේනවා..රැදිලා ඉන්න මගෙත් එක්ක..