Facebook Youtube linkedin Twitter feedburner Skype Me
Showing posts with label බොත්තම්. Show all posts
Showing posts with label බොත්තම්. Show all posts

පාවෙන Google +1, Facebook, Twitter බොත්තම් Share Widget එකක් ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න.. 16

bt4u | 12/10/2011 | , , , , ,


කොහොමද කට්ටියට ගොඩක් දවසකින් ඔයාලට මොකුත් බ්ලොග් ගැජට් එකක් දෙන්න බැරි උනා ඔන්න එකටත් එක්ක ලස්සන පාවෙන Google +1, Facebook, Twitter බොත්තම් Share Widget එකක් මම අරගෙන අවා.. ඔයාලත් ආසනම් මේ ගැජට් එක බ්ලොග් එකට දා ගන්න.. මම පහල කියලා තියෙන ව්දියට වැඩ ටික කරගෙන බ්ලොග් එකට මේ ගැජට් එක දා ගන්න..

මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන ]]></b:skin> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..
දැන් ඔයලා ]]></b:skin> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න...


<style type='text/css'>
#floatdiv { 
    position:absolute; 
    width:94px; 
    height:229px; 
    top:0; 
    left:0; 
        z-index:100 
}

#saamgeadaviya { 
border:1px solid #ddd;
-moz-border-radius: 6px;
-webkit-border-radius: 6px;
-goog-ms-border-radius: 6px;
border-radius: 6px; 
left: -12px;
padding: 8px; 
position:relative; 
height:220px; 
width:55px; 
margin:0 0 0 69px; 
}
</style>


දැන් Template එක Save කරන්න...Save Template 


දැන් ඔයලා Desing >> Page Element >> Add a gadget >> "Html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න.

<div id="floatdiv"> 
<div id="saamgeadaviya"> 
    <table cellpadding="1px" cellspacing="0">
    <tr> 
    <td style="border-bottom: 1px solid #E8E8E8; padding:5px 0 2px 0;"> 
<div id="fb-root"></div><script src="http://connect.facebook.net/en_US/all.js#xfbml=1"></script><fb:like href="" send="false" layout="box_count" show_faces="false" font=""></fb:like> 
    </td> 
    </tr>
    <tr> 
    <td style="border-bottom: 1px solid #E8E8E8; padding:5px 0px;"> 
<g:plusone size="Tall" expr:href="data:post.url"> 
    </g:plusone></td> 
    </tr>
    <tr> 
    <td style="border-bottom: 0px solid #E8E8E8; padding:5px 0 0px 0;">
<a href="http://twitter.com/share" class="twitter-share-button" data-count="vertical" data-via="Your Twitter ID">Tweet</a><script type="text/javascript" src="http://platform.twitter.com/widgets.js"></script> 
    </td> 
    </tr>
    <tr> 
    <td style="border-bottom: 0px solid #E8E8E8; padding:0px 0 0px 0;">
<p style=" font-size:10px; text-align:center; color:#ddd;"></p> 
    </td> 
    </tr>
    </table> 
</div> 
</div> 


<script type="text/javascript"> 
// JavaScript Document

   <!-- 
/* Script by: www.jtricks.com 
* Version: 20071017 
* Latest version: 
* www.jtricks.com/javascript/navigation/floating.html 
*/ 
var floatingMenuId = 'floatdiv'; 
var floatingMenu = 
{ 
    targetX: 0, 
    targetY: 300,
    hasInner: typeof(window.innerWidth) == 'number', 
    hasElement: typeof(document.documentElement) == 'object' 
        && typeof(document.documentElement.clientWidth) == 'number',
    menu: 
        document.getElementById 
        ? document.getElementById(floatingMenuId) 
        : document.all 
          ? document.all[floatingMenuId] 
          : document.layers[floatingMenuId] 
};
floatingMenu.move = function () 
{ 
    floatingMenu.menu.style.left = floatingMenu.nextX + 'px'; 
    floatingMenu.menu.style.top = floatingMenu.nextY + 'px'; 
}
floatingMenu.computeShifts = function () 
{ 
    var de = document.documentElement;
    floatingMenu.shiftX =  
        floatingMenu.hasInner  
        ? pageXOffset  
        : floatingMenu.hasElement  
          ? de.scrollLeft  
          : document.body.scrollLeft;  
    if (floatingMenu.targetX < 0) 
    { 
        floatingMenu.shiftX += 
            floatingMenu.hasElement 
            ? de.clientWidth 
            : document.body.clientWidth; 
    }
    floatingMenu.shiftY = 
        floatingMenu.hasInner 
        ? pageYOffset 
        : floatingMenu.hasElement 
          ? de.scrollTop 
          : document.body.scrollTop; 
    if (floatingMenu.targetY < 0) 
    { 
        if (floatingMenu.hasElement && floatingMenu.hasInner) 
        { 
            // Handle Opera 8 problems 
            floatingMenu.shiftY += 
                de.clientHeight > window.innerHeight 
                ? window.innerHeight 
                : de.clientHeight 
        } 
        else 
        { 
            floatingMenu.shiftY += 
                floatingMenu.hasElement 
                ? de.clientHeight 
                : document.body.clientHeight; 
        } 
    } 
}
floatingMenu.calculateCornerX = function() 
{ 
    if (floatingMenu.targetX != 'center') 
        return floatingMenu.shiftX + floatingMenu.targetX;
    var width = parseInt(floatingMenu.menu.offsetWidth);
    var cornerX = 
        floatingMenu.hasElement 
        ? (floatingMenu.hasInner 
           ? pageXOffset 
           : document.documentElement.scrollLeft) + 
          (document.documentElement.clientWidth - width)/2 
        : document.body.scrollLeft + 
          (document.body.clientWidth - width)/2; 
    return cornerX; 
};
floatingMenu.calculateCornerY = function() 
{ 
    if (floatingMenu.targetY != 'center') 
        return floatingMenu.shiftY + floatingMenu.targetY;
    var height = parseInt(floatingMenu.menu.offsetHeight);
    // Handle Opera 8 problems 
    var clientHeight = 
        floatingMenu.hasElement && floatingMenu.hasInner 
        && document.documentElement.clientHeight 
            > window.innerHeight 
        ? window.innerHeight 
        : document.documentElement.clientHeight
    var cornerY = 
        floatingMenu.hasElement 
        ? (floatingMenu.hasInner  
           ? pageYOffset 
           : document.documentElement.scrollTop) + 
          (clientHeight - height)/2 
        : document.body.scrollTop + 
          (document.body.clientHeight - height)/2; 
    return cornerY; 
};
floatingMenu.doFloat = function() 
{ 
    // Check if reference to menu was lost due 
    // to ajax manipuations 
    if (!floatingMenu.menu) 
    { 
        menu = document.getElementById 
            ? document.getElementById(floatingMenuId) 
            : document.all 
              ? document.all[floatingMenuId] 
              : document.layers[floatingMenuId];
        initSecondary(); 
    }
    var stepX, stepY;
    floatingMenu.computeShifts();
    var cornerX = floatingMenu.calculateCornerX();
    var stepX = (cornerX - floatingMenu.nextX) * .07; 
    if (Math.abs(stepX) < .5) 
    { 
        stepX = cornerX - floatingMenu.nextX; 
    }
    var cornerY = floatingMenu.calculateCornerY();
    var stepY = (cornerY - floatingMenu.nextY) * .07; 
    if (Math.abs(stepY) < .5) 
    { 
        stepY = cornerY - floatingMenu.nextY; 
    }
    if (Math.abs(stepX) > 0 || 
        Math.abs(stepY) > 0) 
    { 
        floatingMenu.nextX += stepX; 
        floatingMenu.nextY += stepY; 
        floatingMenu.move(); 
    }
    setTimeout('floatingMenu.doFloat()', 20); 
};
// addEvent designed by Aaron Moore 
floatingMenu.addEvent = function(element, listener, handler) 
{ 
    if(typeof element[listener] != 'function' || 
       typeof element[listener + '_num'] == 'undefined') 
    { 
        element[listener + '_num'] = 0; 
        if (typeof element[listener] == 'function') 
        { 
            element[listener + 0] = element[listener]; 
            element[listener + '_num']++; 
        } 
        element[listener] = function(e) 
        { 
            var r = true; 
            e = (e) ? e : window.event; 
            for(var i = element[listener + '_num'] -1; i >= 0; i--) 
            { 
                if(element[listener + i](e) == false) 
                    r = false; 
            } 
            return r; 
        } 
    }
    //if handler is not already stored, assign it 
    for(var i = 0; i < element[listener + '_num']; i++) 
        if(element[listener + i] == handler) 
            return; 
    element[listener + element[listener + '_num']] = handler; 
    element[listener + '_num']++; 
};
floatingMenu.init = function() 
{ 
    floatingMenu.initSecondary(); 
    floatingMenu.doFloat(); 
};
// Some browsers init scrollbars only after 
// full document load. 
floatingMenu.initSecondary = function() 
{ 
    floatingMenu.computeShifts(); 
    floatingMenu.nextX = floatingMenu.calculateCornerX(); 
    floatingMenu.nextY = floatingMenu.calculateCornerY(); 
    floatingMenu.move(); 
}
if (document.layers) 
    floatingMenu.addEvent(window, 'onload', floatingMenu.init); 
else 
{ 
    floatingMenu.init(); 
    floatingMenu.addEvent(window, 'onload', 
        floatingMenu.initSecondary); 
}
//-->
</script>

<script src='http://apis.google.com/js/plusone.js' type='text/javascript'> {lang: &#39;en-US&#39;} </script>


වැදගත්: ඉහත කොඩ් එකේ Your Twitter ID තැනට ඔයාලගේ twitter id එක දෙන්න ..

දැන් HTML/JavaScript එක Save කරගන්න..

වැඩේ ගොඩ....

wooow.. දැන් ඔයලගේ බ්ලොග් එකටත් ලස්සන පාවෙන Google +1, Facebook, Twitter බොත්තම් Share Widget එකක් තියෙනවා.. :D

ඔබට ජය

මුහුණු පොතේ අලුත් Facebook Share Count බොත්තම අපේ බ්ලොග් එකට දාගමු../ Facebook Share Count New Button 3

bt4u | 5/23/2011 | , , ,

මෙන්න ඔයාලට Facebook එකේ අලුත් Share Count බොත්තම අරගෙන අවා..ඔයාලගේ බ්ලොග් එකේ ලිපි මුහුණු පොතට Share  කරන්න ගොඩක් මෙක වටිනවා..ඒ වගෙම ඔයාලාගේ බ්ලොග් එකේ ලිපි බලන්න ඔයාලගේ මුහුණු පොතේ ඉන්න යාලුවන් ගෙන්වා ගන්නත් මේක වටිනවා.ඉතින් ඔයාලත් කැමති නම් මෙක බ්ලොග් එකට දාගන්න..පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..

මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන <div class="post-header-line-1"> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <div class="post-header-line-1"> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න...

<b:if cond='data:blog.pageType == &quot;item&quot;'><div style="float:left;margin:10px 10px 10px 0;"><script type="text/javascript">var fbShare = {url: '<data:post.url/>', size: 'large' }</script><script src="http://widgets.fbshare.me/files/fbshare.js" type="text/javascript"></script></div></b:if>

දැන් Template එක Save කරන්න.. Save Template


වැඩේ ගොඩ.... දැන් ඔයලගේ බ්ලොග් එකටත් ලස්සන Facebook Share Count බොත්තමක් තියෙනවා..

ඔබට ජය

මුහුණු පොතේ SEND බොත්තම අපේ බ්ලොගයටත් දා ගමු../ Facebook Send Button 4

bt4u | 5/06/2011 | , , , ,


මෙන්න මම ඔයාලට Facebook එකේ අලුත්ම වැඩ කැල්ලක් අරගෙන අවා...ඔවුන් අලුතෙන් හදලා තියෙනවා SEND කියලා බොත්තමක් මේක මගින් අපේ බ්ලොග් එකේ පොස්ට් එකක් , ඊමෙල් මාරගයෙන්,  Facebook ගෘප් වලටයි,මිතුරන්ටයි..SEND කරන්න පුලුවන්..ඇත්තටම මරු ගැජට්  එකක්..ඉතින් ඔයාලත් මේක බ්ලොග් එකට දා ගන්න කැමති නම් මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..

මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන <div class="post-header-line-1"> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <div class="post-header-line-1"> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න...


<div id="fb-root"></div><script src="http://connect.facebook.net/en_US/all.js#xfbml=1"></script><fb:send href="Your site URL" font="arial"></fb:send>

වැදගත්: Your site URL යන තැනට ඔබේ බ්ලොග් අඩවියේ URLඑක දෙන්න

දැන් Template එක Save කරන්න.. Save Template


වැඩේ ගොඩ.... දැන් ඔයලගේ බ්ලොග් එකටත් ලස්සන SEND බොත්තමක් තියෙනවා..

ඔබට ජය

Add This Social Bookmarking ගැජට් එක අපේ බ්ලොග් එකට දා ගමු.. 6

සෑම් | 2/14/2011 | , , ,


මම ඔයාලට කලින් දුන්න ලිපිය තියෙන Social Bookmarking  ගැජට් එක වගේ තවත් Social Bookmarking ගැජට් එකක් මම ඔයාලට අරගෙන අවා..මෙකත් අරක වගෙම පට්ට ගැජට් එකක් ඉතින් ඔයාලත් ආසනම් මේක බ්ලොග් එකට දා ගන්න..පහල මම කියල තියෙන විදියට වැඩ ටික කරන්න..මම හිතනවා මෙකටත් ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා..


මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන <data:post.body> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <data:post.body> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් වලින් කැමති එකක් අරගෙන Copy, Past කරන්න.

කොඩ් 1


<!-- AddThis Button BEGIN -->
<div class="addthis_toolbox addthis_default_style ">
<a href="http://www.addthis.com/bookmark.php?v=250&amp;username=xa-4d592c45450aeb28" class="addthis_button_compact">Share</a>
<span class="addthis_separator">|</span>
<a class="addthis_button_preferred_1"></a>
<a class="addthis_button_preferred_2"></a>
<a class="addthis_button_preferred_3"></a>
<a class="addthis_button_preferred_4"></a>
</div>
<script type="text/javascript" src="http://s7.addthis.com/js/250/addthis_widget.js#username=xa-4d592c45450aeb28"></script>
<!-- AddThis Button END -->

ප්‍රතිඵලය:



කොඩ් 2

<!-- AddThis Button BEGIN -->
<div class="addthis_toolbox addthis_default_style ">
<a href="http://www.addthis.com/bookmark.php?v=250&amp;username=xa-4d592c9b7ac74cb9" class="addthis_button_compact">Share</a>
</div>
<script type="text/javascript" src="http://s7.addthis.com/js/250/addthis_widget.js#username=xa-4d592c9b7ac74cb9"></script>
<!-- AddThis Button END -->

ප්‍රතිඵලය:



කොඩ් 3

<!-- AddThis Button BEGIN -->
<div class="addthis_toolbox addthis_default_style addthis_32x32_style">
<a class="addthis_button_preferred_1"></a>
<a class="addthis_button_preferred_2"></a>
<a class="addthis_button_preferred_3"></a>
<a class="addthis_button_preferred_4"></a>
<a class="addthis_button_compact"></a>
</div>
<script type="text/javascript" src="http://s7.addthis.com/js/250/addthis_widget.js#username=xa-4d592d157a5bec24"></script>
<!-- AddThis Button END -->

ප්‍රතිඵලය:



කොඩ් 4

<!-- AddThis Button BEGIN -->
<div class="addthis_toolbox addthis_default_style ">
<a class="addthis_button_facebook_like" fb:like:layout="button_count"></a>
<a class="addthis_button_tweet"></a>
<a class="addthis_counter addthis_pill_style"></a>
</div>
<script type="text/javascript" src="http://s7.addthis.com/js/250/addthis_widget.js#username=xa-4d592da125845e65"></script>
<!-- AddThis Button END -->

ප්‍රතිඵලය:



වැදගත්: ඔයාලට කැමති නම් ඉහත කොඩ් එක <div class='post-header-line-1'/> කොඩ් එක පහලින්ද දැමිය හැක.

දැන් Template එක Save කරන්න.. Save Template 


වැඩේ ගොඩ....දැන් ඔයලගේ බ්ලොග් එකටත් ලස්සන Social Bookmarking ගැජට් තියෙනවා..


අපේ Youtube චැනල් එකේ Subscribe බොත්තම අපේ බ්ලොගයටත් දා ගමු. 2

සෑම් | 2/08/2011 | , ,


අද ඔයාලට අරගෙන අවේ මම තවත් පට්ට ගැජට් එකක්..ඔයාලගේ Youtube  චැනල් එකේ  Subscribe බොත්තම අපේ බ්ලොග් එකට දා ගන්න විදිය තමා අද මම කියලා දෙන්නේ...එහෙනම් මේ ගැජට් එක දා ගන්න කැමති අය පහල කියලා තියෙන විදියට ඔයාලා වැඩ ටික කරන්න..

පියවර 1. Dashboard >> Desing >>Page Elements. යන්න..

පියවර 2. දැන් Add a Gadget ගිහින් HTML JavaScript එකක් ගන්න.

පියවර 3. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු HTML JavaScript එකට Past කරන්න..


<iframe src=http://www.youtube.com/subscribe_widget?p=ඔබේ Youtube චැනල් එකේ නම style="overflow: hidden; height: 105px; width: 300px; border: 0;" scrolling="no" frameBorder="0"></iframe>

වැදගත්: ඉහත කොඩ් එකේ ඔබේ Youtube චැනල් එකේ නම යන තැනට ඔයාලගේ Youtube චැනල් එකේ නම ඇතුලත් කරන්න

උදා:

<iframe src=http://www.youtube.com/subscribe_widget?p=supermediamax style="overflow: hidden; height: 105px; width: 300px; border: 0;" scrolling="no" frameBorder="0"></iframe>

ප්‍රතිඵලය:




පියවර 4. දැන් HTML JavaScript එක Save කරන්න..දැන් වැඩේ ගොඩ.

ඔයාලට මේ ගැන ගැටලු තියෙනවනම් කොම්න්ට් එකක් දාලා කියන්න..මම උදව් කරන්නම්

ඔබට ජය

"බ්ලොගයේ පහල ඉදන් ඉහලට යමු PART 3 " (මැක්සා ගැජට් එකක්) 17

සෑම් | 2/02/2011 | , , ,



අද ඔයාලට අරගෙන අවේ මම කලින් ඔයාලට දුන්න මේ ගැජට් එකේ දෙකටම වැඩ වෙනස් එකක්..ඉතින් ඔයාලා දැනටමත් දන්නවානේ මේකෙන් මොකක්ද වෙන්නේ කියලා. :D ඔයාලට මේ ගැජට් එකේ මම කලින් දුන්න ගැජට් බලන්න පහල ලින්ක් එකෙන් ඒ ලිපි දෙකට යන්න ..

බ්ලොගයේ පහල ඉදන් උඩට යන්න හරි ලෙසි..
බ්ලොගයේ පහල ඉදන් ඉහලට යමු Using Jquery මැක්සා ගැජට් එකක්

හරි දැන් අපි අලුත් ගැජට් එක බ්ලොග් එකට දාගන්න මම පහල කියලා තියෙන විදියට ඔයාලා වැඩ ටික කරන්න..

පියවර 1. Dashboard >> Desing >>Page Elements. යන්න..

පියවර 2. දැන් Add a Gadget ගිහින් HTML JavaScript එකක් ගන්න.

පියවර 3. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු HTML JavaScript එකට Past කරන්න..

<!--Back to top Start bloggertricksandtoolz.com--><a alt="ඉහලට යන්න ක්ලික් කරන්න" style="display:scroll;position:fixed;bottom:25px;right:5px;" href="#" title="Back to Top"><img onmouseover="this.src=&#39;https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiH7MEEU3h4H0KwCMKu_fLVjBNlAgsKrWTgfVti7_IKDhTVp5Myl1L5lKWQVC9Kg42MiLLCw_WKQBYc-MCK2tp5km9tlrccRG90H6ZrHhmqS23GItJ72k9if8CwS4h-3gIYdnA_fFzmPho/&#39;" src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhixr9jrBw7EDYvcXxLyqDwkJY4RnKkBinnCRsYZnW_vLtEmRsgBpTee-umFWOmnadCoFe_XUzYtdncwASva_za14-CmGCHRF5FANZLSsSqaqPZUK1KUdj5dMQv142m9S90D6aMKAiV1Mk/s1600/B2T_Small.jpg" onmouseout="this.src=&#39;https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8G_I0xYvNeLjZdy7NQyMIgSILvDJTT90m75hw6V-NuBHX4cLtgfRSSzvlOt2EutisJkv18iEw7MgpmAAA7H-tvCYsHWLFiEKbM9gWP3SVKrN8hkfFlLWe-2UuUdltTZX-lBYi6Fbb1Ks/&#39;" /></a><!--BACK2TOP-IMAGE-STOPS--> 
<!--Back to top End bloggertricksandtoolz.com-->

වැදගත්: ඉහත කොඩ් එකේ "ඉහලට යන්න ක්ලික් කරන්න" වචනය සදහා ඔබ කැමති නමක් භාවිතා කරන්න

පියවර 4. දැන් HTML JavaScript එක Save කරන්න..

වැඩේ ගොඩ..

ඔයාලට මේ ගැන ගැටලු තියෙනවනම් කොම්න්ට් එකක් දාලා කියන්න..මම උදව් කරන්නම්

ඔබට ජය

අපේ බ්ලොගයට Retweet බොත්තම ලෙසියෙන්ම දා ගමු. 4

සෑම් | 11/26/2010 | , ,




කොහොමද කට්ටියට...අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද Retweet බොත්තම බ්ලොග් එකට දා ගන්න විදිය ගැනයි..මේ Retweet බොත්තම මගින් ඔයාලගේ පොස්ට් ලෙසියෙන්ම share කරන්න පුලුවන්,මෙක ඔයාලට ගොඩක් ප්‍රයොජනවත් වෙයි කියලා මම හිතනවා..ඒ වගෙම ඔයලගේ බ්ලොග් එකට Traffic ගන්නත් පුලුවන් වෙනවා..හරි එහෙනම් අපි වැඩෙට බහිමු..ඔයාලට කරන්න තියෙන්නේ මම පහල කියල තියෙන විදියට වැඩ ටික කරන්න..


මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන <data:post.body/> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <data:post.body/> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් වලින් කැමති එකක් අරගෙන Copy, Past කරන්න...





<script type="text/javascript">
tweetmeme_url = &#39;<data:post.url/>&#39;;
</script>
<script src="http://tweetmeme.com/i/scripts/button.js" type="text/javascript">
</script>




<script type="text/javascript">
tweetmeme_style = "compact";
</script>
<script type="text/javascript" src="http://tweetmeme.com/i/scripts/button.js"></script>


දැන් Template එක Save කරන්න.. Save Template 

වැඩේ ගොඩ....දැන් ඔයලගේ බ්ලොග් එකටත් ලස්සන Retweet බොත්තමක් තියෙනවා...


ලස්සන Subscribe ගැජට් එකක් Search Box එකක් සමග අපේ බ්ලොග් එකට දා ගමු 4

සෑම් | 10/04/2010 | , , ,

කොහොමද කට්ටියට මෙන්න මම ඔයාලට ලස්සන Subscribe ගැජට් එකක් Search Box එකක් සමග අරගෙන අවා..මම හිතනවා ඔයාලා හැමොම මෙකට කැමති වෙයි කියලා..ඉතින් ඔයාලට මෙක බ්ලොග් එකට දා ගන්න කැමති නම් පහල මම කියල තියෙන විදියට වැඩ ටික කරන්න..


මුලින්ම ඔයාලා  Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන </head> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා  </head> කොඩ් එකට ඉහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න...



<style type="text/css">
.subbox{width:305px;border:0 solid #141414;overflow:hidden}
.addthis_toolbox{padding:15px 0 5px 0;text-align:center}
.addthis_toolbox .custom_images a{width:32px;height:32px;margin:0 4px 0 4px;padding:0}
.addthis_toolbox .custom_images a:hover img{opacity:1}
.addthis_toolbox .custom_images a img{opacity:0.85}
.rssbox{background:#f7f6f6;border:1px solid #ccd1d7;padding:5px 10px;margin:10px 0 0 0;-moz-border-radius:10px;-khtml-border-radius:10px;-webkit-border-radius:10px;border-radius:10px;width:125px}
.rssbox:hover{border:1px solid #92aed1}
.rssbox a{color:#7c8a9b;text-transform:uppercase;text-decoration:none;font:bold 12px Arial,Helvetica,Sans-serif}
.rssbox a:hover{color:#7c8a9b;text-decoration:underline}
.emailsbox{background:#f7f6f6;border:1px solid #ccd1d7;padding:5px 10px;margin:10px 0 0 0;-moz-border-radius:10px;-khtml-border-radius:10px;-webkit-border-radius:10px;border-radius:10px;width:125px}
.emailsbox:hover{border:1px solid #92aed1}
.emailsbox a{color:#7c8a9b;text-transform:uppercase;text-decoration:none;font:bold 12px Arial,Helvetica,Sans-serif}
.emailsbox a:hover{color:#7c8a9b;text-decoration:underline}
.twitterbox{background:#f7f6f6;border:1px solid #ccd1d7;padding:5px 10px;margin:10px 0 0 0;-moz-border-radius:10px;-khtml-border-radius:10px;-webkit-border-radius:10px;border-radius:10px;width:125px}
.twitterbox:hover{border:1px solid #92aed1}
.twitterbox a{color:#7c8a9b;text-transform:uppercase;text-decoration:none;font:bold 12px Arial,Helvetica,Sans-serif}
.twitterbox a:hover{color:#7c8a9b;text-decoration:underline}
.facebookbox{background:#f7f6f6;border:1px solid #ccd1d7;padding:5px 10px;margin:10px 0 0 0;-moz-border-radius:10px;-khtml-border-radius:10px;-webkit-border-radius:10px;border-radius:10px;width:125px}
.facebookbox:hover{border:1px solid #92aed1}
.facebookbox a{color:#7c8a9b;text-transform:uppercase;text-decoration:none;font:bold 12px Arial,Helvetica,Sans-serif}
.facebookbox a:hover{color:#7c8a9b;text-decoration:underline}
#search{width:290px;padding:2px 2px;background:#f7f6f6;border:1px solid #ccd1d7;height:28px;margin-top:0;margin-left:5px;display:inline;float:left}
#search:hover{border:1px solid #92aed1}
#search form{margin:0;padding:0}
#search fieldset{margin:0;padding:0;border:none}
#search p{margin:0;font-size:85%}
#s{width:200px;margin:0 0 0 0;padding:5px 5px 5px 5px;border:none;font:normal 80% &quot;Tahoma&quot;,Arial,Helvetica,sans-serif;color:#000;float:left;background:#f7f6f6;display:inline}
input#searchsubmit{float:right;display:inline;margin:0 0 0 0;height:28px;background:#b2b2b2;color:#000;border:0 solid #222}
</style>


දැන් Template එක Save කරන්න...Save Template 



දැන් ඔයලා Add a gadget >> "Html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න


<div class="subbox">
<div id='search' style='display:inline;'>
<form action='/search' id='searchform' method='get'>
<input id="s" name="q" onblur="if (this.value == &quot;&quot;) {this.value = &quot;Search...&quot;;}" onfocus="if (this.value == &quot;Search...&quot;) {this.value = &quot;&quot;;}" type="text" value="Search..." />
<input id="searchsubmit" type="submit" value="Search" />
</form>
</div>
<table><tr>
<td><div class="rssbox">
<a href="http://feeds.feedburner.com/FEEDBURNER-ID" target="_blank" rel="nofollow"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIE0xKZw5PM1t7U2srARDeyhifeCfqQC2skE_28vuqvrzC4ED3xVWJAdTC_xb9BbwSqt-5Lv7Bd4lMVWCKTVK07h8Dk0sp9LktAOIXO-HPZH_n1OTKBknYS3RK-XN2Jsfm-lLC4FpP020/s128/www.saamgeadaviya.blogspot%20(6).png" alt="RSS Feed" title="RSS Feed" style="vertical-align:middle; margin-right: 5px;border:none;" /></a><a href="http://feeds.feedburner.com/FEEDBURNER-ID" target="_blank" rel="nofollow">RSS Feed</a>
</div></td>
<td><div class="emailsbox">
<a href="http://feedburner.google.com/fb/a/mailverify?uri=FEEDBURNER-ID" target="_blank" rel="nofollow"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjw7ebao0L8Rxcaen4FeXKiVmsYotmpQAi49EFw_qdLFRDV8cQzLS6KeArvKt1wicLrs1rHJXRzJT8qmAPzbj2bQ9uEdCkua0we51QkvTi6bBqff-266xjZvBcCsTpvt6NeRetJJX8pJ5E/s128/www.saamgeadaviya.blogspot%20(9).png" alt="EMail Feed" title="EMail Feed" style="vertical-align:middle; margin-right: 5px;border:none;" /></a><a href="http://feedburner.google.com/fb/a/mailverify?uri=FEEDBURNER-ID" target="_blank" rel="nofollow">EMail Feed</a>
</div></td>
</tr><tr>
<td><div class="twitterbox">
<a href="http://twitter.com/TWITTER ID" target="_blank" rel="nofollow"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhzw4GPGGcUDnX96gyp7sk6by9_37S9j3W3p4MvyJWwXoLl608CkFeSJPJp2jnnmRgBqmPcSvdgAxh_qfPJSRAnUAWfq5iS0lDHLgtRlZhRwi_lOM3inp0BPpabgKN9S-ifYVqalusDAjM/s128/www.saamgeadaviya.blogspot%20(8).png" alt="Twitter" title="Twitter" style="vertical-align:middle; margin-right: 5px;border:none;" /></a><a href="http://twitter.com/TWITTER-USERNAME" target="_blank" rel="nofollow">Twitter</a>
</div></td>
<td><div class="facebookbox">
<a href="http://www.facebook.com/FACEBOOK-USERNAME" target="_blank" rel="nofollow"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEilma2jjv5Ee6CqbThxU-GaMc-gOFPpJAYANmF0HMHB6VlAPsHKcYAQVuP0-CmefJSZpH_IIL_PNW7kdIyT4OjUwjwkM1zYBhpm8ZGuooRebfj17KLSTa9oj25v3BQhTT2Pvb1gqofvHeo/s128/www.saamgeadaviya.blogspot%20(4).png" alt="Facebook" title="Facebook" style="vertical-align:middle; margin-right: 5px;border:none;" /></a><a href="http://www.facebook.com/FACEBOOK-USERNAME" target="_blank" rel="nofollow">Facebook</a>
</div></td>
</tr></table>
<p style="display:none;" align="center">Widget by <a href="http://saamgeadaviya.blogspot.com/" target="_blank">Blogger Tips And Tricks</a></p>
<div class='addthis_toolbox'>
<div class='custom_images'>
<a class='addthis_button_twitter'><img alt='Twitter' height='32' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhzw4GPGGcUDnX96gyp7sk6by9_37S9j3W3p4MvyJWwXoLl608CkFeSJPJp2jnnmRgBqmPcSvdgAxh_qfPJSRAnUAWfq5iS0lDHLgtRlZhRwi_lOM3inp0BPpabgKN9S-ifYVqalusDAjM/s128/www.saamgeadaviya.blogspot%20(8).png' width='32'/></a>
<a class='addthis_button_delicious'><img alt='Delicious' height='32' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhIcjYXwrL6zbaLay_lgbX7IWnMzvdtD24LGlLpJft-x83lQldwb0gR8ARG5Dg1emxyWqW8JDbCx93IYs9MWUFZxfpLrkO9T5jNkjdi5a9yz7ARu7boVNTn10aMnPQAQt5lxqkpiNvjm-k/s128/www.saamgeadaviya.blogspot%20(2).png' width='32'/></a>
<a class='addthis_button_facebook'><img alt='Facebook' height='32' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEilma2jjv5Ee6CqbThxU-GaMc-gOFPpJAYANmF0HMHB6VlAPsHKcYAQVuP0-CmefJSZpH_IIL_PNW7kdIyT4OjUwjwkM1zYBhpm8ZGuooRebfj17KLSTa9oj25v3BQhTT2Pvb1gqofvHeo/s128/www.saamgeadaviya.blogspot%20(4).png' width='32'/></a>
<a class='addthis_button_digg'><img alt='Digg' height='32' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgAJKNKF-4oIH3ZVewF4D1QNmNqiMXyqv7X6Jn258uofSZZ7eVD33waj33bIsIygpV1Bca22tuqBWEORVRlXuBpjoZWfRuHBE7FIfmUezBNHVTicYCZG-mWkdcH48bvBSsPBvmdvkessM0/s128/www.saamgeadaviya.blogspot%20(3).png' width='32'/></a>
<a class='addthis_button_stumbleupon'><img alt='Stumbleupon' height='32' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnirPO3Vj551dp34DCJ0lEbSU9EXzwdCy3xVy34oPunCOyYBdgE3jz9JCcQjkDBE6MzBndYZ4aJg1jXVKQHDG1AyEBh9j-fuL5DxpPx-3fQQ0ECZ4WrXl7PDI6x065wQWseIn41-drfws/' width='32'/></a>
<a class='addthis_button_favorites'><img alt='Favorites' height='32' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnPFiLiorJWl_3SfrnrlHw5MmQ3uA9Nh2sEJJZspfJAkUM7CuFX13kUr2oJbawIzWyXAY0QRLbVakZkenpAw1EncFe-QhKOeftdHumpfWBMFYDCUjKeMQDOGY_ggUaFDRyUxkvroVID9E/s128/www.saamgeadaviya.blogspot%20(5).png' width='32'/></a>
<a class='addthis_button_more'><img alt='More' height='32' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiyWP2EbbhEcGbgLbfcYZK6J61y03Uj0dU8MWzhRbt06nZARkuwVTNdKCD5pmOLCZY7_onOviIS1j_YpWJiH_tJfiJ9c-iCM3s_ulT0TgP6lofSb1Wu5N_APIu3JF56W0O1JcwWwX6Bp_w/' width='32'/></a>
</div>
<script src='http://s7.addthis.com/js/250/addthis_widget.js' type='text/javascript'/>
</div>
</div>



වැදගත්
ඔයාලගේ FEEDBURNER-ID එකේ URL එක දෙන්න
ඔයාලගේ TWITTER ID එකේ URL එක දෙන්න
ඔයාලගේ FACEBOOK Account එකේ URL එක දෙන්න

කොහොමද වැඩේ...

දැන් ඔයාලගේ බ්ලොග් එකටත් ලස්සන Subscribe ගැජට් එකක් Search Box එකක් සමග තියෙනවා
ලස්සනයි වැඩේ

මතක ඇතුව මේ ගැන ඔයාලගේ අදහස් දිලා යන්න..
ඔබට ජය






Facebook Like බොත්තම අලුත් විදියට අපේ බ්ලොගයට දා ගමු. 5

සෑම් | 9/29/2010 | ,


මෙන්න මම ඔයාලට අලුත්ම Facebook එකේ Like බොත්තම අරගෙන අවා..මේකේ තියෙන විශේෂ වෙන්නේ මෙකෙන්ම අපිට අපේ Fan Page එකටත් අපේ මිතුරොන්ට යන්න පුලුවන් වෙන්න හදලා තියෙන්නේ..ඉතින් ඔයාලාත් කැමති නම් මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..


මුලින්ම ඔයාලා  Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන ]]></b:skin> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා  ]]></b:skin> කොඩ් එකට ඉහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න...




.fb_like_box {
margin-top:10px;
-moz-border-radius:10px 10px 10px 10px;
border-radius:10px;
background-color:#3B5999;
border:3px solid #2B2B2B;
margin-bottom:10px;
padding:10px 7px;
width:450px;
}
.fb_like_top {
overflow:visible;
padding:0;margin:0 0 5px;
width:349px;
height:24px;
background:url("https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSN7mBOqU_I2kXTu48fGCeO-J6y38dR309HBItDiem1lM0616TY9ksggncphWCB3of6I0vDPmtbP3ieAkn8bAbsbl7TK3mhpDIpcbGkjAWlyMdW79m1t9QvES0bewG4iykIdTDtsEPlJI/s1600/fblogo2.jpg") no-repeat scroll left top transparent;
}
.fb_like_top a {
height:24px;
width:114px;
background:url("https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVzeGcybfORp2XKOlxAgKoEdrzfLQOd2I96zLFgVwhEosKW3W_gqeKHaKam5CFptVr7x2ORlbS1983tw7Gr2bYkMzHU4gwxSqahyqwnICAhthMLWZWhcrv5oRWsiZbuXYSMsmVvkNHWw/") no-repeat scroll left top transparent;
display:block;
margin-left:335px;
text-indent:-5000px;
}
.fb_like_button_holder {
-moz-border-radius:10px 10px 10px 10px;
border-radius:10px;
background:none repeat scroll 0 0 #FFFFFF;
padding:12px 12px 0 12px;
width:425px;
height:42px;
}




දැන් ඔයාලා කලින් විදියට <data:post.body/> කොඩ් එක හොයා ගන්න.. <data:post.body/> කොඩ් එකට එහා පැත්තින් මම පහල දිලා තියේන කොඩ් එක Copy,Past කරන්න..




<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<div class='fb_like_box'>
<div class='fb_like_top'>
<a rel='nofollow' href='http://www.facebook.com/pages/-_-_-/114404195270576?ref=search'>Be a Fan</a>
</div>
<div class='fb_like_button_holder'>
<iframe allowTransparency='true' expr:src='&quot;http://www.facebook.com/plugins/like.php?href=&quot; + data:post.url + &quot;&amp;layout=standard&amp;show_faces=false&amp;width=100&amp;action=like&amp;font=arial&amp;colorscheme=light&quot;' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:400px;height:30px;'/>
</div>
</div>
</b:if>




වැදගත්
රතු පාටින් ඇති තැනට ඔයාලගේ Fan Page එකේ Url එක දෙන්න

කොහොමද වැඩේ
මතක ඇතුව මේ ගැන ඔයාලගේ අදහස් දිලා යන්න..

ඔබට ජය

අපේ බ්ලොගයට ලස්සන Twitter "Follow" Widget එකක් දා ගමු.. 2

සෑම් | 7/25/2010 | , ,



කොහොමද කට්ටියට...මෙන්න මම ඔයාලට අද ගෙනවේ තවත් ගැජට් එකක්...ඔයාලට Twitter Account එකක් තියෙනවනම් මේ ගැජට් එක ඔයාලට ගොඩක් ප්‍රයොජනවත් වෙයි...ඔයාලගේ බ්ලොගයේ හැම ලිපියක්ම Twitter එකටත් ඔයලා දානවනම් අපේ යාලුවොන්ට එවා Twitter "Follow හරහා කියවන්නත් පුලුවන්..ඔයලත් කැමති නම් මෙක බ්ලොගයට දා ගන්න මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..

මුලින්ම ඔයලා මෙන්න මේ අඩවියට යන්න...ඉට පස්සේ ඔයලා කැමති විදියට ලස්සන  Twitter "Follow"බොත්තමක් හදා ගන්න..ඉට පස්සේ Update Code යන්න Click කරාට පස්සේ ලැබෙන කොඩ් එක Copy කරගන්න..



දැන් ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට ඔයාලා Copy කරගත්ත  Twitter "Follow"  කොඩ්  "Html/java script" එකට past කරන්න.

ඊට පස්සේ "Html/java script" එක Save කරන්න..
දැන් වැඩේ ගොඩ..

දැන් ඔයාලගේ බ්ලොගයට ලස්සන Twitter "Follow" බොත්තමක් තියෙනවා..
කොහොමද වැඩේ..

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය

Digg Vote බොත්තම බ්ලොගයට දා ගන්න 8

සෑම් | 7/12/2010 | , ,



මෙන්න මම ඔයාලට තවත් ගැජට් එකක් ගෙනවා..ඔයලත් ආසනම් ඔයාලගේ ලිපි බලන්න එන යාලුවන්ට ලිපිය ගැන අදසක් දිලා යන්න පුලුවන් ගැජට් එකක් දා ගන්න..මම පහල දිලා තියෙන Digg Vote බොත්තම  බ්ලොගයට දා ගන්න...

පියවර 1. Dashboard >> Desing >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක්
දෙන්න..දැන් මම පහල දිලා තියෙන කොඩ් එක හොයා ගන්න..

<data:post.body/>

ඉට පස්සේ <data:post.body/> කොඩ් එක අවසාන වෙන තැනට මම පහල දිලා තියෙන කොඩ් එක Copy,Past කරන්න



<!-- DIGG --><div style="'float:right;"><script type="'text/javascript'">digg_url = '<data:post.url/>';</script><script src="'http://digg.com/tools/diggthis.js'" type="'text/javascript'/"></div>



දැන් Template එක Save කරන්න.... Save Template
කොහොම්ද වැඩේ..?

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න.
ඔබට ජය

Blogger වලින් අලුතින් හදුන්වලා දුන්න අලුත් Share බොත්තම් ටික බ්ලොගයට දා ගමු... 7

සෑම් | 7/09/2010 | , ,




මෙන්න මම ඔයාලට තවත් පට්ට ගැජට් එකක් ගෙනවා..මේ ගැජට් එක හදුන් වල තියෙන්නේ Blogger අඩවියයි...අපි අලුතෙන් බ්ලොග් අච්චුවක් අපේ බ්ලොගයට දැම්මොත් මේ Share බොත්තම් ටික අපේ බ්ලොග්යට දා ගන්න බැ...මොකද මේ Share බොත්තම් වැඩ කරනේ Blogger වලින් දෙන බ්ලොග් අච්චු වල විතරයි...එත් අපිට එකට දුක් වෙන්න උවමනා නැ...එක අපිටත් දැන් බ්ලොගයට දා ගන්න පුලුවන්..ඔයාලත් ආස නම් මේ ගැජට් එක ඔයාලගේ බ්ලොගයට දා ගන්න මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න...


පියවර 1. Dashboard >> Desing >> Blog Post යන්න..දැන් Edite දෙන්න..දැන් ඔයලා පහල දිලා තියෙන රූපයේ පරිදි Show Share Buttons යන තැනට Tik එකක් දෙන්න..දැන් Blog Post එක Save කරන්න..



පියවර 2. දැන් ඔයලගේ බ්ලොගයට මේ ගැජට් එක ඇවිත් තියෙනවනම් කිසිම ගැටලුවක් නැ..එත් ඔයලගේ බ්ලොගයට මේ Share බොත්තම් ටික ඇවිත් නැත්තම්  ඔයලා පහල මම කියල තියෙන විදියට වැඩ ටික කරලා මේ Share බොත්තම් ටික ඔයලා බ්ලොගයට දා ගන්න...

පියවර 3. Dashboard >> Desing >> Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න..දැන් මම පහල දිලා තියෙන කොඩ් එක හොයා ගන්න..


<div class='post-header-line-1'/>

දැන් ඔයලා <div class='post-header-line-1'/> කොඩ් එක අවසාන වන තැනට මම පහල දිලා තියෙන කොඩ් එක Copy Past කරන්න..


<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<div class='post-share-buttons' style='float:right;margin-right:10px;'>
<b:include data='post' name='shareButtons'/>
</div>
</b:if>


දැන් Template එක Save කරන්න.... Save Template 

දැන් ගිහින් බලන්න ඔයාලගේ Post Pody එකේ ඔයලා දාපු Blogger බොත්තම් ටික ඇවිත් තියෙන්වද කියලා

කොහොමද වැඩේ........

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න..

මුහුනු පොතේ Share Count බොත්තම අපේ බ්ලොගයට දා ගමු.. 5

සෑම් | 7/08/2010 | , ,


මෙන්න මම ඔයාලට තවත් ලස්සන බොත්තම් ගැජට් එකක් අරගෙන අවා....මේ ගැජට් එකන් වෙන්නේ අපේ මුහුනු පොත හරහා අපේ ලිපි පොස්ට් කර ගන්න පුලුවන්..ඒ වගෙම මේ ගැජට් එක හරහ අපි මුහුනු පොතට ලිපිය කොපමණ ප්‍රමණායක්  Share කරද කියලත් මේ ගැජට් එකෙන් පෙන්වනවා..ඉතින් ඔයාලත් කැමති නම් මේ ගැජට් එක ඔයාලගේ බ්ලොගයට දා ගන්න..මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..

පියවර 1. Dashboard >> Desing >> Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න..දැන් මම පහල දිලා තියෙන කොඩ් එක හොයා ගන්න

<div class='post-header-line-1'/>

පියවර 2. දැන් ඔයාලා <div class='post-header-line-1'/> කොඩ් එකට එහා පැත්තෙන් මම පහල දිලා තියෙන කොඩ් වලින් කැමති බොත්තම් කොඩ් එකක් Copy කරගෙන  Past කරන්න

බොත්තම් 1.



<div style="float:right;padding:4px;">
<a expr:share_url='data:post.url' name='fb_share' rel='nofollow' type='box_count'/>
<script type="text/javascript" src="http://static.ak.fbcdn.net/connect.php/js/FB.Share"/>
</div>







බොත්තම් 2.



<div style="float:right;padding:4px;">
<a expr:share_url='data:post.url' name='fb_share' rel='nofollow' type='button_count'/>
<script type="text/javascript" src="http://static.ak.fbcdn.net/connect.php/js/FB.Share"/>
</div>





බොත්තම් 3.



<div style='float:right; margin-left:10px;'>
<script src="http://widgets.fbshare.me/files/fbshare.js"></script>
</div>








දැන් Template එක Save කරන්න.... Save Template

දැන් ගිහින් බලන්න ඔයාලගේ Post body එකේ මේ ගැජට් එක ඇවිත් තියෙන්වද කියලා

කොහොමද වැඩේ........

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...

අපේ බ්ලොගයට Google buzz බොත්තම් කවුන්ටරය දා ගමු.. 8

සෑම් | 6/19/2010 | , ,


ඔන්න යාලුවනේ කට්ටියටම අද මම තවත් අලුත් ගැජට් එකක් ගෙනාවා..මෙකෙන් වෙන්නේ අපේ බ්ලොගයේ ලිපි බලන්න  එන යාලුවන් ගණන ගනන් කරනවා..මේ ගැජට් එකට full සප් එක දිලා තියෙන්නේ google සමාගමෙන්..ඉතින් ඔයාලත් කැමතිනම් මෙක ඔයාලගේ බ්ලොගයට දා ගන්න..මම කියලා දෙන්නම්..එකට ඔයලා මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..


මුලින්ම මෙන්න මේ අඩවියට ගොඩ වෙන්න..ඉට පස්සේ..ඔයාලගේ බ්ලොග් වර්ගය තොර ගන්න..ඉට පස්සේ කැමති බොත්තමක් තෝරගන්න..දැන් Get your code ක්ලික් කරන්න..දැන් ලැබෙන කොඩ් එක Copy කර ගන්න..

දැන් ඔයලා  Dashboard >> layout >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න

දැන් ඔයලා මෙන්න මේ කොඩ් එක හොයගන්න..<div class='post-header-line-1'/> ඉට පස්සේ ඔයලා copy කර ගත්ත කොඩ් එක <div class='post-header-line-1'/> පහලින් copy,past කරන්න..

දැන් ඔයලා  මේ කොඩ් එක හොයගන්න. <data:post.body/>...
එක ඉවරවෙන තැනට ඔයලා copy කරගත්ත  කොඩ් එක copy, past කරන්න..

ඉට පස්සේ ඔයලා Template එක save කරන්න.. Save Template 
දැන් බලන්න ඔයලාගේ බ්ලොගයට කවුන්ටරක් තියෙන්වා..ලස්සනයි වැඩේ..


මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය.

ලස්සන SUBSCRIBE බොත්තම් සෙට් එකක් ඔයාලගේ බ්ලොග් එකට 3

සෑම් | 6/16/2010 | , , ,


ඔන්න ඔයාලට තවත් අලුත් ගැජට් එකක් ගෙනවා මෙක ඔයලට ගොඩක් වැදගත් වේ..මෙක ඔය්ලට දාගන්න විදිය මම පහල කියල තියෙනවා ඒ විදියට මේක දා ගන්න..

Dashboard--> layout- -> Edit HTML යන්න.. </head> කොඩ් එක හොයා ගන්න...</head> කොඩ් එක හොය ගත්තට පස්සේ මම පහල දිල තියෙන කොඩ් එක </head> කොඩ් එකට පහලින් copy ,past කරන්න..



<style type='text/css'>

#hsection{border:3px solid #D3D3D3;background-color:#000000;}
#hsection:hover{border:3px solid #BABABA;background-color:#000000;}

#sectionmy .sectionmy2 h2.subscription { border:0; margin:0; padding:5px 0 0 05px; height:35px; font-size:12px;font-family:&quot;Segoe UI&quot;,Calibri,&quot;Myriad Pro&quot;,Myriad,&quot;Trebuchet MS&quot;,Helvetica,Arial,sans-serif;
font-weight:bold; }

#sectionmy .sectionmy2 h2.rss { background:url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBSYuJg-tCz0xbpqo-ALo1mv340a36TJ0XMDaInI_m3pMqZSsgpn7SWKc01FxuqBi7mCoogj1Ea8tZQSObnZnGQkRdfCjs5fWpSC8FK9eiHkWbv5Exh1cty9a69aYgF4gOvS7NgAr1biM/) no-repeat top left; }

#sectionmy .sectionmy2 h2.email { background:url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhuIwonCxdh9ctGp0iTIbUE8BqlM7gilLROfg2LcuskT1Sp0hX3yMFr-WTK8SZHJZg8iB_6A0CW49Kifk9XxLvvA-VDh_U_rfdHFPIScuUJ6vyz6pE9zhnntwoYTse5CKT5P6QJFLnbu8Y/) no-repeat top left; }

#sectionmy .sectionmy2 h2.twitter { background:url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgH6Rb3AQlVPHhwBofl4arKUjY8PrClo60L_4DekAiKvVp1xPvzznKwUpsMl9Yav2mC-IfU-PsD5cYM2x4hhnBGbqEtU_WQd5qu20pGx8Yk5IEiurXHht8Wp0Q9aNG4bZ6grG_HWKv65_8/) no-repeat top left; }

#sectionmy .sectionmy2 h2.facebook { background:url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjuELZQLr4HTCCIxSO1G_DiALd0hGAX9jMfA2oKOsDxhR-gijKb4Ma9AlMbHHdffCTFTXWFwl4twR231pSI_55Dk3cnhPcLnUVtMKzmDsB9Gj46rWLzLpnHATnFlJYuughSDyI9Dz9w_GE/) no-repeat top left; }

#sectionmy .sectionmy2 h2.Contactme { background:url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMGmCX2eHg-fMuPam7W2LTfh628NMERmZaBBuIukeoVtXhOXhUoLHxFO8U26yPghFJKU1afytxhTzpG3Xoa78nnkW8x7eUOyqen6xbgtOSMf147D6wWuDksKYFKW8LpC4uDyUGuBuMaI8/) no-repeat top left; }


#sectionmy .sectionmy2 .subscription a { color:#ffffff; text-decoration:none; }

</style>



දැන් ඔයලා template එක save කරන්න..
ඉලගට ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එක copy,past කරන්න



<div id="hsection">
<div id="sectionmy">
<div class="sectionmy2">

<h2 class="subscription rss"><a href="http://feeds.feedburner.com/saamgeadaviya">RSS මගින් ලිපි ගන්න</a></h2>

<h2 class="subscription email"><a href="http://feedburner.google.com/fb/a/mailverify?uri=saamgeadaviya&loc=en_US">ඊමෙල් මගින් ලිපි ගන්න</a></h2>

<h2 class="subscription twitter"><a href="YOUR-TWITTER-URL">ටුවිටෙර් මගින් ලිපි ගන්න</a></h2>

<h2 class="subscription facebook "><a href="http://www.facebook.com/dragon.sameera?ref=profile#!/dragon.sameera">මුහුනු පොතේ මම</a></h2>

<h2 class="subscription Contactme"><a href="http://saamgeadaviya.blogspot.com/2010/06/blog-post_2502.html ">ඔබේ ගැටලු සදහා අප හා සම්බන්ධ වන්න</a></h2>


</div></div>
</div>


දැන් ගැජට් එක save කරගන්න..

ඔයාලට කැමති ව්දියට මෙකට විස්තර අතුලත් කරන්න..

මුහුනු පොතේ Like බොත්තම අපේ අපේ බ්ලොගයේ ලිපි වලට දාමු 9

සෑම් | 6/04/2010 | , ,

අද මම ඔයාලට දෙන්න යන්නේ තවත් බ්ලොග් වල රහසක්..කට්ටියටම මම එක දැන් කියන්නයි යන්නේ.ඔයලා කැමති අතිනේ මුහුනු පොතේ like බොත්තම අපේ ලිපි වලට දාගන්න..එක හරිම ලේසි වැඩක්..කට්ටියටම මේක ඔයාලගේ බ්ලොග් එකේ ලිපි වලට දාගන්න ඔනේ නම් මේන්න මේ විදියට වැඩ ටික කරන්න ගන්න ඔනේ  Demo
  1. පලමුව ඔයාලා Layout >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..
  2.  දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට  ලැබේයි සේර්ච් බාර් එකක්..එතන <div class='post-header-line-1'/> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ code එක Higlightවෙලා තියෙනවා පෙනෙයි..
දැන් එතනට මෙන්න මේ code එක past කරන්න

<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<iframe allowTransparency='true' expr:src='&quot;http://www.facebook.com/plugins/like.php?href=&quot; + data:post.url + &quot;&amp;layout=standard&amp;show_faces=false&amp;width=100&amp;action=like&amp;font=arial&amp;colorscheme=light&quot;' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:450px; height:40px;'/>
</b:if>

ඉට පස්සේ මෙන්න මෙ code එක <data:post.body/> සේර්ච් බාර් එකට  past කරලා මේ code එකට එහා පැත්තින් පහල තියෙන code එක past කරන්න..

  <b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<iframe allowTransparency='true' expr:src='&quot;http://www.facebook.com/plugins/like.php?href=&quot; + data:post.url + &quot;&amp;layout=standard&amp;show_faces=false&amp;width=100&amp;action=like&amp;font=arial&amp;colorscheme=light&quot;' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:450px; height:40px;'/>
</b:if>


දැන් Tamplate එක Save කරන්න..

 Save Template 

දැන් ඔයලාගේ ලිපියට මුහුනු පොතේ  like බොත්තම තියෙනවා..අපේ වැඩේ සාර්ථකයි...මතක ඇතුව comment පාරක් දිලා යන්න..ඉදිරියෙදි තවත් maxxa ලිපි මම ගේනවා..රැදිලා ඉන්න මගෙත් එක්ක..