කොහොමද කට්ටියට...: D මම ඔයාලට අරගෙන ආවේ මැක්සා වැඩක් ගැන කියලා දෙන්න..ඇත්තටම මමත් මෙක හොය ගත්තේ අද පොඩ්ඩක් ජංජලේ පැත්තේ පිරනකොට...හි හි...හොදයි වැඩේට බහිමුකෝ එහේනම්..මෙන්න මෙතනින් ඔයාලා එ අඩවියට මුලින්ම ලොග් වෙන්නකො..දැන් අඩවියට ලොග් වෙලා ඔයාලගේ අඩවියේ URL එක ටයිප් කරන්න සෙර්ච් බාර් එකේ..ඉට පස්සේ සෙර්ච් කරන්න...දැන් ඔයාලගේ බ්ලොග් එක පිස්සු කෙලින්න පටන් ගනියි කොහොමද වැඩේ..හි හි...

ඔයාලට ඔනේනම් එක එක Effects වර්ග තොර ගන්න පුලුවන් මේ වැඩෙට..
ඔයලට Effect වර්ග තොර ගන්න ඔනේ නම්...ඔයලාගේ බ්ලොග් එකේ පැත්තකින් තියෙනවා ඔයලට පෙනෙයි PEEK EFFECT කියලා Drop Down Menu එකක් අන්න එතනින් ඔයාලා කැමති Effect එකක් තොරගෙන බ්ලොග් එකට දාල බලන්න

මේ වැඩේ ඔනම බ්ලොග් එකක්ට කරන්න පුලුවන්...පිස්සු එකයි...ඔයලත් මේ වැඩේ කරල කොහොමද කියලා අදහසකුත් දාන්නකෝ...
එහෙනම් ඉලග ලිපියෙන් අපි ආයේ හම්බෙමු..
ඔබට ජය


