ඔන්න කට්ටියටම තවත් අලුත්ම ගැජට් එකක් මම අරගෙන අවා...දැන් ඉතින් ඔයාලාගේ අඩවියට යාලුවෝ ඇවිත් Comments දානකොට..එකට පුංචි දගලන අමුත්තෙකුත් එකතු කරන්න පුලුවන්..Wordpress බ්ලොග් වලට emoticons පහසුකම දිලා තිබුනත්..අපි වගේ Blogger බ්ලොග් පවිචිචි කරන අයට emoticons පහසුකම දිලා නැනේ..ඔන්න දැන් එකට අපිට දුක් වෙන්න ඔනේ නැ..අපිටත් දැන් emoticons comments දාන්න පුලුවන්.. ඔයලා මගේ මේ නිර්මාණයට කැමති වෙයි කියලා මම හිතනවා..ඉතින් ඔයාලට මේක ඔයාලගේ බ්ලොග් එකට දාගන්න විදිය මම කියලා දෙන්නම් එකට අපි පහල කියලා තියෙන විදියට වැඩ ටික කරමු...
පියවර 1. Dashboard >> layout >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න
පියවර 2. දැන් ඔයලා මෙන්න මේ කොඩ් එක හොයගන්න..
<h4 id='comment-post-message'><data:postCommentMsg/></h4>
ඉට පස්සේ මම පහල දිලා තියෙන කොඩ් එක <h4 id='comment-post-message'><data:postCommentMsg/></h4> කොඩ් එකට පහලින් copy,past කරන්න..
<div style=' width: 450px; text-align: left; border: 4px solid #0084ce; background: #FEF9EA; padding: 10px; color:#000000; font-weight:bold; '>
<img border='0' src='http://lh4.ggpht.com/_RduEq9ylLDc/TBr5EryfnNI/AAAAAAAAAeo/b9LrBAkDOfw/saamgeadaviya.blogspot%20%282%29.gif'/> :a
 
<img border='0' src='http://lh5.ggpht.com/_RduEq9ylLDc/TBr5Erq8lDI/AAAAAAAAAes/QbTAttDFClA/saamgeadaviya.blogspot%20%283%29.gif'/> :b
 
<img border='0' src='http://lh4.ggpht.com/_RduEq9ylLDc/TBr5E7KmYqI/AAAAAAAAAew/1gOAd5PkB-I/saamgeadaviya.blogspot%20%284%29.gif'/> :c
 
<img border='0' src='http://lh6.ggpht.com/_RduEq9ylLDc/TBr5E8ugZ4I/AAAAAAAAAe0/T_9lNRHQbKc/saamgeadaviya.blogspot%20%285%29.gif'/> :d
 
<img border='0' src='http://lh4.ggpht.com/_RduEq9ylLDc/TBr7KqSP0jI/AAAAAAAAAgw/ESEejBlOol0/saamgeadaviya.blogspot%20%2836%29.gif'/> :e
 
<img border='0' src='http://lh3.ggpht.com/_RduEq9ylLDc/TBr5Oh1aEeI/AAAAAAAAAe8/Yk3fSX6FABU/saamgeadaviya.blogspot%20%287%29.gif'/> :f
 
<img border='0' src='http://lh6.ggpht.com/_RduEq9ylLDc/TBr5O5IA59I/AAAAAAAAAfA/qqVxwGPNWh4/saamgeadaviya.blogspot%20%288%29.gif'/> :g
 
<img border='0' src='http://lh5.ggpht.com/_RduEq9ylLDc/TBr5O3_rm0I/AAAAAAAAAfE/0TMQwO-foS8/saamgeadaviya.blogspot%20%289%29.gif'/> :h
 
<img border='0' src='http://lh4.ggpht.com/_RduEq9ylLDc/TBr5O3WOSMI/AAAAAAAAAfI/TFjNmqcTIqY/saamgeadaviya.blogspot%20%2810%29.gif'/> :i
 
<img border='0' src='http://lh6.ggpht.com/_RduEq9ylLDc/TBr5aBernCI/AAAAAAAAAfM/IIYCLok1u9E/saamgeadaviya.blogspot%20%2811%29.gif'/> :j
 
<img border='0' src='http://lh4.ggpht.com/_RduEq9ylLDc/TBr5aovbRqI/AAAAAAAAAfQ/ogr9sZy5buM/saamgeadaviya.blogspot%20%2812%29.gif'/> :k
 
<img border='0' src='http://lh6.ggpht.com/_RduEq9ylLDc/TBr5bIGrkAI/AAAAAAAAAfU/fKBnncflcWo/saamgeadaviya.blogspot%20%2813%29.gif'/> :l
 
<img border='0' src='http://lh5.ggpht.com/_RduEq9ylLDc/TBr5n0jjTEI/AAAAAAAAAfg/t4wJyVQXFUw/saamgeadaviya.blogspot%20%2816%29.gif'/> :m
 
<img border='0' src='http://lh5.ggpht.com/_RduEq9ylLDc/TBr5oFI2q0I/AAAAAAAAAfo/KPlvDQo5bAI/saamgeadaviya.blogspot%20%2818%29.gif'/> :n
 
<img border='0' src='http://lh5.ggpht.com/_RduEq9ylLDc/TBr5ofxNZ_I/AAAAAAAAAfw/mHIKO9ZvY88/saamgeadaviya.blogspot%20%2820%29.gif'/> :o
 
<img border='0' src='http://lh6.ggpht.com/_RduEq9ylLDc/TBr5oYPSQWI/AAAAAAAAAfs/ups-dKgEySM/saamgeadaviya.blogspot%20%2819%29.gif'/> :p
 
<img border='0' src='http://lh6.ggpht.com/_RduEq9ylLDc/TBr6EnI5X-I/AAAAAAAAAgE/oWKwudltiAg/saamgeadaviya.blogspot%20%2825%29.gif'/> :q
 
<img border='0' src='http://lh5.ggpht.com/_RduEq9ylLDc/TBr6jR_RrQI/AAAAAAAAAgM/X0yCxCITZXc/saamgeadaviya.blogspot%20%2827%29.gif'/> :r
 
<img border='0' src='http://lh5.ggpht.com/_RduEq9ylLDc/TBr61RhFlJI/AAAAAAAAAgc/Sv_33i9wSoo/saamgeadaviya.blogspot%20%2831%29.gif'/> :s
 
<img border='0' src='http://lh3.ggpht.com/_RduEq9ylLDc/TBr613yBh-I/AAAAAAAAAgk/os1zBpMfRzY/saamgeadaviya.blogspot%20%2833%29.gif'/> :t
</div>
පියවර 3. දැන් ඔයාලා </body> කොඩ් එක හොයගන්න..ඉට පස්සෙ මම පහල දිලා තියෙන කොඩ් එක </body> කොඩ් එකට පහලින් copy,past කරන්න..
<script type='text/javascript'>
//<![CDATA[
a = document.getElementById('comments');
if(a) {
b = a.getElementsByTagName("DD");
for(i=0; i < b.length; i++) {
if (b.item(i).getAttribute('CLASS') == 'Author-comment-body' , 'comment-body') {
_str = b.item(i).innerHTML.replace(/:j/gi, "<img src='http://lh6.ggpht.com/_RduEq9ylLDc/TBr5aBernCI/AAAAAAAAAfM/IIYCLok1u9E/saamgeadaviya.blogspot%20%2811%29.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:k/gi, "<img src='http://lh4.ggpht.com/_RduEq9ylLDc/TBr5aovbRqI/AAAAAAAAAfQ/ogr9sZy5buM/saamgeadaviya.blogspot%20%2812%29.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:l/gi, "<img src='http://lh6.ggpht.com/_RduEq9ylLDc/TBr5bIGrkAI/AAAAAAAAAfU/fKBnncflcWo/saamgeadaviya.blogspot%20%2813%29.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:m/gi, "<img src='http://lh5.ggpht.com/_RduEq9ylLDc/TBr5n0jjTEI/AAAAAAAAAfg/t4wJyVQXFUw/saamgeadaviya.blogspot%20%2816%29.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:n/gi, "<img src='http://lh5.ggpht.com/_RduEq9ylLDc/TBr5oFI2q0I/AAAAAAAAAfo/KPlvDQo5bAI/saamgeadaviya.blogspot%20%2818%29.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:o/gi, "<img src='http://lh5.ggpht.com/_RduEq9ylLDc/TBr5ofxNZ_I/AAAAAAAAAfw/mHIKO9ZvY88/saamgeadaviya.blogspot%20%2820%29.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:p/gi, "<img src='http://lh6.ggpht.com/_RduEq9ylLDc/TBr5oYPSQWI/AAAAAAAAAfs/ups-dKgEySM/saamgeadaviya.blogspot%20%2819%29.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:q/gi, "<img src='http://lh6.ggpht.com/_RduEq9ylLDc/TBr6EnI5X-I/AAAAAAAAAgE/oWKwudltiAg/saamgeadaviya.blogspot%20%2825%29.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:r/gi, "<img src='http://lh5.ggpht.com/_RduEq9ylLDc/TBr6jR_RrQI/AAAAAAAAAgM/X0yCxCITZXc/saamgeadaviya.blogspot%20%2827%29.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:s/gi, "<img src='http://lh5.ggpht.com/_RduEq9ylLDc/TBr61RhFlJI/AAAAAAAAAgc/Sv_33i9wSoo/saamgeadaviya.blogspot%20%2831%29.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:t/gi, "<img src='http://lh3.ggpht.com/_RduEq9ylLDc/TBr613yBh-I/AAAAAAAAAgk/os1zBpMfRzY/saamgeadaviya.blogspot%20%2833%29.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:a/gi, "<img src='http://lh4.ggpht.com/_RduEq9ylLDc/TBr5EryfnNI/AAAAAAAAAeo/b9LrBAkDOfw/saamgeadaviya.blogspot%20%282%29.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:b/gi, "<img src='http://lh5.ggpht.com/_RduEq9ylLDc/TBr5Erq8lDI/AAAAAAAAAes/QbTAttDFClA/saamgeadaviya.blogspot%20%283%29.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:c/gi, "<img src='http://lh4.ggpht.com/_RduEq9ylLDc/TBr5E7KmYqI/AAAAAAAAAew/1gOAd5PkB-I/saamgeadaviya.blogspot%20%284%29.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:d/gi, "<img src='http://lh6.ggpht.com/_RduEq9ylLDc/TBr5E8ugZ4I/AAAAAAAAAe0/T_9lNRHQbKc/saamgeadaviya.blogspot%20%285%29.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:e/gi, "<img src='http://lh4.ggpht.com/_RduEq9ylLDc/TBr7KqSP0jI/AAAAAAAAAgw/ESEejBlOol0/saamgeadaviya.blogspot%20%2836%29.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:f/gi, "<img src='http://lh3.ggpht.com/_RduEq9ylLDc/TBr5Oh1aEeI/AAAAAAAAAe8/Yk3fSX6FABU/saamgeadaviya.blogspot%20%287%29.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:g/gi, "<img src='http://lh6.ggpht.com/_RduEq9ylLDc/TBr5O5IA59I/AAAAAAAAAfA/qqVxwGPNWh4/saamgeadaviya.blogspot%20%288%29.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:h/gi, "<img src='http://lh5.ggpht.com/_RduEq9ylLDc/TBr5O3_rm0I/AAAAAAAAAfE/0TMQwO-foS8/saamgeadaviya.blogspot%20%289%29.gif' alt='' class='smiley'/>");
_str = _str.replace(/:i/ig,"<img src='http://lh4.ggpht.com/_RduEq9ylLDc/TBr5O3WOSMI/AAAAAAAAAfI/TFjNmqcTIqY/saamgeadaviya.blogspot%20%2810%29.gif' alt='' class='smiley'/>")
b.item(i).innerHTML = _str;
}
}
}
//]]>
</script>
දැන් ඔයලා template එක save කරන්න.. Save Template
දැන් ඔයලගේ බ්ලොගයට ඇව්ත් දාන comments වලට පුංචි අමුත්තෙක් එකතු කරන්නත් පුලුවන්..
මතක ඇතුව ඔයාලගේ ප්රතිචාරයක් දෙන්න...ඔබට ජය.
21 Comment + :
:b ස්තුති යාලුවා..දිගටම ලියන්න..
ස්තුති සහෝ..:i
හී හී දගලන අමුත්තියක් දාගන්න බැරිද බංස්?
හා හා තමා එහෙම කැලි හම්බ උනේ නැ... :m
ෆට්ට ෆට්ට.. සිරා..... :m :m :m :m
තැන්කූ වේවා...!! :b :b :b :b
:a :b :c :d :e :f :g :h :i :j :k :l :m :n :o :p :q :r :s :t එල එල...... තැන්කූ වේවා!
@මහසෝණා
ස්තුති මචන්.. :f
@ළමයා
ස්තුති ළමයෝ:m
එල කිරි මචෝ. ඔන්න මාත් දාගත්තා.. :f :f :f
:t
නියම වැඩේ
@ශාන්
ෆට්ට...:o
බොහොම ස්තූතියි අයියා.......
මාත් එකතු කරගත්ත ඔයා හදුන්වල දීපු අලුත් යාළුවො ටික...... :b
පැහැදිලිව ලියල තියන නිසා තමා ඉතින් මට ඒ අයව එක් කර ගන්න ලැබුනේ......
බොහෝම ස්තූතියි........:c :c :c :c
@හා පැටික්කි (MS)
ස්තුති හා පැටික්කි ඔයගේ comment එකට.:b
මචන්..ඉතාමත් හොද පෝස්ට් එකක් :b
ස්තුති සහෝ..
ගොඩාක් ස්තූතියි...මාත් ඒක දාගත්තා... :b
@kesh
එල එල මචෝ..එල
බොහෝම ස්තුතියි විස්තරයට :t
තැන්කූ... තැන්කූ... තැන්කූ...
:b
@නිපුන චාමින්ද
ස්තුති සහෝ..
@අකුණ.
ස්තුති සහෝ..කොමන්ට් එකට...
thanks a lot bro! this is really helpful
මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා