ඔන්න කට්ටියට අද මම කියන්නේ යන්නේ මට අද උදේ උන වැඩක් ගැන...මම උදේ පොඩ්ඩක් මගේ අඩවියේ වැඩක් නැති HTML/JavaScript ගැජට් Delete කරලා ,ගැජට් ටිකක් එහාට මෙහාට කරලා හදලා බැලුවා..මම ඔය අතරේ අලුත් HTML/JavaScript එකක් අරගෙන එකට අලුත් කොඩ් එකක් Past කරලා Save කරන්න හැදුවා..මෙන්න සින් එක කියන්නේ වෙනදා වගේ HTML/JavaScript Save වෙන්නේ නැ..මම එක Delete කරලා අනිත් එවාත් එහෙමද බැලුවා..මල කෙලියයි එවත් එහෙමයි...දැන් මොකො කරන්නේ..හැම එකක් Save කරන්න යද්දි Name ( Required field must not be blank ) ඉල්ලනවා...මට නම දෙන්න ඔනේ නැති HTML/JavaScript දැන් නම දෙන්න වෙලා..ඔය අතරේ මම නමක් විදියට මෙන්න මේ කොඩ් එක </a> HTML/JavaScript එකේ නම විදියට දිලා Save කරා...එලම තම වැඩේ ගොඩ..දැන් වෙනදා වගේ නමක් දෙන්නේ නැතුව HTML/JavaScript Save කරන්න පුලුවන්...මම දන්නේ නැ..මේක මට විතරක්ද උනේ කියලා..යාලුවනේ බලන්න ඔයාලටත් මේ කෙස් එක වෙනවද කියලා..ඔයාලගෙත් මෙහෙම කෙස් එකක් වෙනවනම්..මමත් Name විදියට දිපු කොඩ් එක දිලා Saveකර ගන්න...අනිවා වැඩේ ගොඩ...
</a> ,</b>, </p>, </i> ,</h3>
කට්ටියම බලන්න ඔයලගෙත් මෙහම වෙනවද කියලා..
එ වගෙම මේ ලිපියෙන් ඔයාලාගෙත් මේ පිලිබද තිබ්බ ගැටලුව මග හැරුනා නම් ,මට අනිවා මතක් කරලා කියන්න...
ඔබට ජය
26 Comment + :
යාලුවා..මටත් මේ කෙස් එක තිබ්බා..තැන්ක්ස්.. :m
@Admin - Trix Hunter
අහ්හ් ඒ කියන්නේ මේ කෙස් එක ඔයාටත් වෙලා..එල එල..සහෝ...දැන් වැඩේ ගොඩ නේ...
එල මටත් මෙක ව්දයක් වෙල තිබුනෙ.ස්තූතියි යාලුව:t
@TL LANKA WEB
එල සහෝ..ස්තුති ඔයාගේ කොමන්ට් එකට..
This is very useful Thanks!
pariganaka
@pariganaka
Thanks bro...
ඔය ප්‍රශ්නේ මටත් තිබුන මචන්.මාත් ඔය කෝඩ් ගන වඩිය දන්නේ නේනෑ.මම කලේ Alt බටන් එක ඔබාගෙන 255 ගහපු එක.එත කොටත් වඩේ ගොඩ.
ඔයා මේ ගැන කියාදීපු එක හරි වටිනව.
@Lasindu Nadishan Tharuka
එල සහෝ...ඔයාගේ කොඩ් එකත් වටිනවා...මේ ප්‍රශ්ණයට දැන් හැමොටම විසදුමක් තියෙනවා..එල එල
මට නම් තාම ඕක වෙලා නෑ.කෙහොම උනත් තැන්කු වේවා!. අර කෝඩ් එකක් දාන විදිහ ගෙන ලිපියකුත් දාන්න
@කසුන් නදීශන
එල සහෝ..ඔයට මේ සින් එක වෙල නැත්නම් කමක් නැ..වෙල තියෙන අයට මේ ලිපිය වැදගත් වෙයි....අනිවා දානවා සහෝ
එල මචන්...මටත් මේ කේස් එක තිබ්බා..
@Anuradhax3
එල සහො..දන් හරිනේ...මෙ එක නෙවේ..සිංහල බ්ලොග් ලොකයට ඔයාව සාදරයෙන් පිලි ගන්නවා..හොද පට්ට ලිපි ලියපන් මල්ලියා..අනිවා මම එනවා ඔය පැත්තේ...
එළ මචං,මාත් අනාථ වෙලා හිටියෙ
thanks... :e
@හෂාන් Hashan
එල එල මචෝ..දැන් ගොඩනේ...පට්ට
@ගස්ලාන් පල්ලී
සුලු දේයක් සහෝ...
සෑම්ට ස්තූතියි. මටත් ඔය ලෙඩේ තිබ්බ. ඔයා නිසා ඒකෙන් ගොඩ. :b
@පීවර්
එල සහෝ...ස්තුති ඔයාගේ comment එකට
:o මල් හතයි යාලුවා
@දුෂාන් මදුවන්ත විජේසේකර
එල සහෝ...ස්තුති ඔයාගේ comment එකට :d
ගොඩාක් ස්තූතියි..මටත් ඒ ගැටළුව තිබුණා :b
machan meka wada ne ne :a
තැන්කූ...... මේකත් පොඩ්ඩක් බලන්ට.... :o
http://www.ransura.blogspot.com/2010/06/blog-post_27.html
@රන්
එල එල සහෝ...
@Mr.Lock
වැඩ බන්..
මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා