කොහොමද කට්ටියට දවස් ගානකින් ඔයාලට මොකුත් බ්ලොග් ගැජට් වගයක් ගෙන්න බැරි උනා..මෙන්න එකටත් එක්ක ලස්සන Flash ලයිට් වැලක් මම ඔයාලට් අරගෙන අවා..මෙක දාපුවම ලස්සන ගතියක් අපේ බ්ලොග් එකට එනවා..:D මෙක ගොඩක් වටින්නේ ඉතින් නත්තල් කාලෙට තමා.. :P ඉතින් ඔයාලත් මෙකට ආස නම් මම පහල කියල තියෙන විදියට වැඩ ටික කරගෙන මේක බ්ලොග් එකට දා ගන්න..
පියවර 1. Dashboard >> Desing >>Page Elements. යන්න..
පියවර 2. දැන් Add a Gadget ගිහින් HTML JavaScript එකක් ගන්න.
පියවර 3. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු
HTML JavaScript එකට Past කරන්න..
පියවර 4. දැන් HTML JavaScript එක Save කරන්න..වැඩේ ගොඩ..
ඔයාලට මේ ගැන ගැටලු තියෙනවනම් කොම්න්ට් එකක් දාලා කියන්න..මම උදව් කරන්නම්
දැන් ඔයාලගේ බ්ලොග් එකටත් ලස්සන Flash ලයිට් වැලක් තියෙනවා..
ඔබට ජය
පියවර 1. Dashboard >> Desing >>Page Elements. යන්න..
පියවර 2. දැන් Add a Gadget ගිහින් HTML JavaScript එකක් ගන්න.
පියවර 3. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු
HTML JavaScript එකට Past කරන්න..
<div id="noel_deco" style="position: absolute; z-index: 1; width: 100px; height: 300px; left: 0px; top: 0px; "><object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" codebase="http://fpdownload.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=8,0,0,0" width="100%" height="100%" id="noel_deco_swf" align="middle"><param name="allowScriptAccess" value="always" /><param name="flashvars" value="browser=Safari&myUrl=www.get-xmas.com" /><param name="movie" value="http://gorodchelny.ru/hlam/guirlande.swf" /><param name="scale" value="noscale" /><param name="salign" value="lt" /><param name="quality" value="high" /><param name="wmode" value="transparent" /><embed src="http://gorodchelny.ru/hlam/guirlande.swf" quality="high" scale="noscale" salign="lt" wmode="transparent" width="100%" height="100%" name="noel_deco_swf" id="noel_deco_swf" swliveconnect="true" align="middle" allowscriptaccess="always" type="application/x-shockwave-flash" pluginspage="http://www.macromedia.com/go/getflashplayer" flashvars="browser=Safari&myUrl=www.get-xmas.com"></embed></object></div>
පියවර 4. දැන් HTML JavaScript එක Save කරන්න..වැඩේ ගොඩ..
ඔයාලට මේ ගැන ගැටලු තියෙනවනම් කොම්න්ට් එකක් දාලා කියන්න..මම උදව් කරන්නම්
දැන් ඔයාලගේ බ්ලොග් එකටත් ලස්සන Flash ලයිට් වැලක් තියෙනවා..
ඔබට ජය
12 Comment + :
එළ එළ,
මමත් ඊයෙ පෙරෙද ලිව්ව පට්ට ගැජට් එකක් ගැන;
ලියන සටහන් කියවන අය අතරෙ ලේසියෙන් බෙදාගන්න පට්ට ගැජට් එකක්
java script එක ගන්නේ කොහොමද ?
නියමයි මචන් පට්ට..
ගොඩක් ස්තුතියි..
මෙක නම් නියමයි..
මමත් දා ගත්තා ගොඩක් ස්තුතියි.
wow wow wow
ස්තුතියි මචෝ
ස්තුතියි මචෝ
උපරිමයි...
මචන් මෙක වැඩ කරන්නෙ නෑ.... අයි ඒ.. මට උදවු කරපංකො... මෙන්න මගේ බ්ලොග් එක
http://jeevithayasundharai.blogspot.com/
ela.me paththeth enna
www.sinhalacomputertips.blogspot.com
මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා