Facebook Youtube linkedin Twitter feedburner Skype Me
Showing posts with label Tutorials Video. Show all posts
Showing posts with label Tutorials Video. Show all posts

Windows 7 වලට Theme දාන්න දන්නේ නැද්ද ? දාන එවා වැඩ කරන්නේ නැද්ද ? මෙන්න මෙහෙමයි හදා ගන්නේ. 9

සෑම් | 10/08/2010 | , , ,


කොහොමද කට්ටියට අද මම ඔයාලට කියල දෙන්න යන්නේ Windows 7 වලට කොහොමද Theme දාන්නේ කියලා..ගොඩක් දෙනෙක් මට මෙ ගැන කියලා දෙන්න කියලා තිබුනා..ඔන්න ඒ අයටයි හැමොටම මේක මම අද කියාල දෙන්නම්.
අපි Windows 7 වලට දාන ගොඩක් ලස්සන තිම් වැඩ කරන්නේ නැත්තේ තිම් එක හරියට පැච් නොකර දාන නිසා...එක නිසා Windows 7 වලට තිම් දැමිමෙදි තිම් පැච් කරලා ඉන්න ඔනේ..එ වගේම ඔයාලට ඔයාලා ගන්න තිම් ලෙසියෙන්ම Install කරන කර ගන්න පුලුවන් මෘදුකංගයක් පැච් එකත් එක්කම මම ඔයාලට දෙන්නම්...
                                                    
                                  Universal Theme Patcher
                                   රූපය පැහැදිලි නොමැති නම් Click කරන්න


                                    Windows Theme Installer v 1.1
                                     රූපය පැහැදිලි නොමැති නම් Click කරන්න


Windows Theme Installer මෘදුකංගය නම් මම හිතන්නේ ලංකාවේ අපේ කොල්ලෙක් ගේ වැඩක්...නියමට එක හදලා තියෙනනවා..

හොදයි මම ඔයාලාට දැන් කියලා දෙන්නම් කොහොමද Windows 7  වලට තිම් දාන්නේ කියලා..පියවර ගානේ කියල දෙන්න ටිකක් ආමරු නිසා මම Windows 7 වලට තිම් දාන විදිය video එකකින් ඔයාලට කියලා දෙන්න තීරනේ කරා..පහල විඩියො එක බලන්න





Universal Theme Patcher එක මෙතනින් බාගන්න
Windows Theme Installer v 1.1 එක මෙතනින් බාගන්න

කොහොමද වැඩේ
දැන් ඔයාලටත් Windows 7 වලට ලස්සන තිම් දන්න පුලුවන් කිසිම ගැටලුවක් නැතිව...මැක්සා නේ වැඩේ..

මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දෙන්න..
ඔබට ජය

IDM v6.02.Beta Patch කරන Video එක සමග IDM v6.02.Beta Patch With Full setup එක බාගන්න 8

සෑම් | 9/28/2010 | , , ,


මෙන්න මම ඔයාලට IDM v6.02.Beta Patch කරන අලුත්ම Patch එකක් අරගෙන අවා..නිකන්ම නෙවේ IDM එක Patch කරන විදිය Video එකක් එක්කම.ඔයාල මම පහල දිලා තියෙන ලින්ක් එකෙන් අලුත්ම IDM v6.02.Beta Patch එක බාගෙන..එය  Patch කරන ආකාරය Video එකත් බලන්න..

Download Now IDM v.6.02 Beta for Full With Patch / 3.7 MB




Rar Password
www.saamgeadaviya.blogspot.com

කොහොමද වැඩේ මතක ඇතුව ඔයලගේ අදහසක් දිලා යන්න..

ඔබට ජය

Wordpress-3.0-beta 1 free ඉන්ස්ට්‍රොල් කරන විදිය මුල ඉදලම දැන ගන්න.. 22

සෑම් | 6/17/2010 | , , , ,



ඔන්න මම ඔයාලට පොරොන්දු වුන විදියට අද මම ඔයාලට ලොක ප්‍රසිද්ධ විනාඩි 5න් Wordpress-3.0-beta1 for free ඉන්ස්ට්‍රොල් කරන විදිය අරගෙන අවා..කට්ටියට කලින්ම කියන්න ඔනේ මම මේ ඔයාලට අරගෙන අවේ Wordpress.com ඉන්ස්ට්‍රොල් කරන විදිය නෙවේ..එක කරන්න හැමොම දන්නවානේ..නිකන්ම බ්ලොග් වල වගේ ලියාපදිංච් වේල කරන විදියනේ.එක අපි ඉතින් හොමොම දන්න්වනේ..එත් ඔයාලා අද මම wordpress-3.0-beta1 for free ඉන්ට්‍රොල් කරන විදිය පොඩ්ඩ්ක් දන්නවාද බලන්න..මේක සමහර Wordpress බ්ලොග් භාවිතා  කරන අය දන්නව ඇති..ඉතින් මේක විනාඩි 5න් ඉන්ස්ට්‍රොල් කරනවා කිව්වට මට නම් මේක ඉන්ස්ට්‍රොල් කරන්න විනාඩි 8යි.තප්පර 39 ගියා..හික්ස්...එක ඔයාලට බලන්න පුලුවන් මම විඩියෝ එකත් එක්ක අරගෙන ආපු නිසා..

හරි අපි දැන් මේ වැඩේ කරන විදිය ගැන කතා කරමු..

ඔයලා දන්නවාද byethost කියන free Hosting කරන්න දෙන අඩවිය ගැන..මම දන්න free Hosting දේන අඩවි වලින් මෙයාලා තමා වැඩිපුරම අපිට free Hosting  Account එකක් දේන්නේ..ඒ ගැන විස්තර මම පහල දාලා තියෙනවා..












මේන්න මේවා තමයි එයාලා අපිට දෙන පහසුකම්..


හරි අපිට දැන් මේ වැඩේ කරගන්න මෘදුකාංග 2ක් බාගන්න ඔනේ..එවා ගේ Link මම පහල දිලා තියෙනවා ඔයාලා එතනින් මුලින්ම මේ මෘදුකාංග බාගෙන ඔබේ පරිගණකයට මේ මෘදුකාංග 2 ස්තාපිත කරගන්න...

FileZilla Client මෙතනින් බාගන්න

PHP Expert Editor මෙතනින් බාගන්න

දැන් අපි මේ සියල්ල කර ගත්තට පස්සේ..Wordpress-3-0-beta-1 , ZipFile  එක බාගන්න ඔනේ...එකට මෙන්න මෙතනින් යන්න.

දැන් ඔයාලා මේ හැමදෙම කරගත්තට පස්සේ,අපි වැදගත්ම දේ කරන්න පටන් ගමු...Wordpress-3-0-beta-1 එක ඔයාලට ඉන්සට්‍රොල් කරන විදිය කියලා දෙන්න ටිකක් ආමරු නිසා මම එක කරන විදිය විඩියෝ ගත කරා..ඔයලාට Wordpress blog එක ඉන්සට්‍රොල් කරන විදිය මුල ඉදලම කියලා දෙනවා එක නිසා මෙන්න මේ විඩියෝ එක බලන්න,





මේ තියෙන්නේ මගේ Wordpress.org හොස්ට් කරපු site එක..http://www.samgeadaviya.tk/

Wordpress-3-0-beta-1 ඉන්ට්‍රොල් කරන එක ගැන ගැටලු තියෙනාවනම් මගෙන් අහන්න මම ඔයාලට උදව් කරන්නම්..

මතක ඇතුව ඔයලාගේ අදහසක් දිලා යන්න මේ ගැන..මට ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා....
ඔබට ජය...