Facebook Youtube linkedin Twitter feedburner Skype Me
Showing posts with label Torrent Windows. Show all posts
Showing posts with label Torrent Windows. Show all posts

Windows 7 බාගන්න ඉන්න අයට විශ්වාසයෙන් බාගන්න මෙන්න..64 Bit And 32 Bit 6

සෑම් | 9/08/2010 | , ,



කොහොමද කට්ට්යට..මෙන්න මම අද ඔයාලට අරගෙන ආවේ...වින්ඩොව්ස් 7 OS එක..ඔයාලා මෙක ගන්න බාගන්න ඉන්නවනම් මෙන්න බය නැතුව බා ගන්න මම ඔයාලට Torrent එකක් අරගෙන අවා...මේ  Torrent එකේ Windows 7 වල 64 Bit And 32 Bit දෙකම තියෙනවා..ඔයලා කැමති නම් දෙකම බා ගන්න..නැත්තම් 1ක් බාගන්න..මේකේ හොදම Windows 7 Loader එකත් තියෙනවා..ඉතින් ඔයාලා කැමති අය පහල ලින්ක් එකෙන් බා ගන්න...මේ Torrent එක ගැන බය වෙන්න එපා..මාත් මෙක බාන්න දැම්මා..

මෙතනින් බාගන්න Windows 7 64 Bit And 32 Bit



Windows 7 64 Bit And 32 Bit එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ ?
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...

ඔබට ජය