ඔන්න මම ඔයාලට පොරොන්දු වුන විදියට අද මම ඔයාලට ලොක ප්‍රසිද්ධ විනාඩි 5න් Wordpress-3.0-beta1 for free ඉන්ස්ට්‍රොල් කරන විදිය අරගෙන අවා..කට්ටියට කලින්ම කියන්න ඔනේ මම මේ ඔයාලට අරගෙන අවේ Wordpress.com ඉන්ස්ට්‍රොල් කරන විදිය නෙවේ..එක කරන්න හැමොම දන්නවානේ..නිකන්ම බ්ලොග් වල වගේ ලියාපදිංච් වේල කරන විදියනේ.එක අපි ඉතින් හොමොම දන්න්වනේ..එත් ඔයාලා අද මම wordpress-3.0-beta1 for free ඉන්ට්‍රොල් කරන විදිය පොඩ්ඩ්ක් දන්නවාද බලන්න..මේක සමහර Wordpress බ්ලොග් භාවිතා කරන අය දන්නව ඇති..ඉතින් මේක විනාඩි 5න් ඉන්ස්ට්‍රොල් කරනවා කිව්වට මට නම් මේක ඉන්ස්ට්‍රොල් කරන්න විනාඩි 8යි.තප්පර 39 ගියා..හික්ස්...එක ඔයාලට බලන්න පුලුවන් මම විඩියෝ එකත් එක්ක අරගෙන ආපු නිසා..
හරි අපි දැන් මේ වැඩේ කරන විදිය ගැන කතා කරමු..
ඔයලා දන්නවාද byethost කියන free Hosting කරන්න දෙන අඩවිය ගැන..මම දන්න free Hosting දේන අඩවි වලින් මෙයාලා තමා වැඩිපුරම අපිට free Hosting Account එකක් දේන්නේ..ඒ ගැන විස්තර මම පහල දාලා තියෙනවා..
මේන්න මේවා තමයි එයාලා අපිට දෙන පහසුකම්..
හරි අපිට දැන් මේ වැඩේ කරගන්න මෘදුකාංග 2ක් බාගන්න ඔනේ..එවා ගේ Link මම පහල දිලා තියෙනවා ඔයාලා එතනින් මුලින්ම මේ මෘදුකාංග බාගෙන ඔබේ පරිගණකයට මේ මෘදුකාංග 2 ස්තාපිත කරගන්න...
FileZilla Client මෙතනින් බාගන්න
PHP Expert Editor මෙතනින් බාගන්න
දැන් අපි මේ සියල්ල කර ගත්තට පස්සේ..Wordpress-3-0-beta-1 , ZipFile එක බාගන්න ඔනේ...එකට මෙන්න මෙතනින් යන්න.
දැන් ඔයාලා මේ හැමදෙම කරගත්තට පස්සේ,අපි වැදගත්ම දේ කරන්න පටන් ගමු...Wordpress-3-0-beta-1 එක ඔයාලට ඉන්සට්‍රොල් කරන විදිය කියලා දෙන්න ටිකක් ආමරු නිසා මම එක කරන විදිය විඩියෝ ගත කරා..ඔයලාට Wordpress blog එක ඉන්සට්‍රොල් කරන විදිය මුල ඉදලම කියලා දෙනවා එක නිසා මෙන්න මේ විඩියෝ එක බලන්න,
මේ තියෙන්නේ මගේ Wordpress.org හොස්ට් කරපු site එක..http://www.samgeadaviya.tk/
Wordpress-3-0-beta-1 ඉන්ට්‍රොල් කරන එක ගැන ගැටලු තියෙනාවනම් මගෙන් අහන්න මම ඔයාලට උදව් කරන්නම්..
මතක ඇතුව ඔයලාගේ අදහසක් දිලා යන්න මේ ගැන..මට ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා....
ඔබට ජය...




