කොහොමද කට්ටියට...අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද Retweet බොත්තම බ්ලොග් එකට දා ගන්න විදිය ගැනයි..මේ Retweet බොත්තම මගින් ඔයාලගේ පොස්ට් ලෙසියෙන්ම share කරන්න පුලුවන්,මෙක ඔයාලට ගොඩක් ප්රයොජනවත් වෙයි කියලා මම හිතනවා..ඒ වගෙම ඔයලගේ බ්ලොග් එකට Traffic ගන්නත් පුලුවන් වෙනවා..හරි එහෙනම් අපි වැඩෙට බහිමු..ඔයාලට කරන්න තියෙන්නේ මම පහල කියල තියෙන විදියට වැඩ ටික කරන්න..
මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.
එතන <data:post.body/> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <data:post.body/> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් වලින් කැමති එකක් අරගෙන Copy, Past කරන්න...
<script type="text/javascript">
tweetmeme_url = '<data:post.url/>';
</script>
<script src="http://tweetmeme.com/i/scripts/button.js" type="text/javascript">
</script>
<script type="text/javascript">
tweetmeme_style = "compact";
</script>
<script type="text/javascript" src="http://tweetmeme.com/i/scripts/button.js"></script>
දැන් Template එක Save කරන්න.. Save Template
වැඩේ ගොඩ....දැන් ඔයලගේ බ්ලොග් එකටත් ලස්සන Retweet බොත්තමක් තියෙනවා...