කොහොමද කට්ටියට මේ ටිකෙම මම ඔයාලට දුන්නේ Backlink ගැන මනේ..ඉතින් ඔන්න අදත් ඔයාලට තවත් Backlink කිහිපයක් මම අරගෙන ආවා..සමාවෙන්නේ කිහිපයක් නෙවේ 700ක් ම එක වර ගන්න පුලුවන් ක්රමයක්...මමත් මෙක කරලා බැලුවා තවම ප්රතිඵල නම් නැ..කොහොමත් ටික දවසක් යනවා මේ Backlink හැදෙන්න..ඉතින් ඔයාලත් කැමති නම් පහල් ලින්ක් එකෙන් ගිහින් ඔයාලගේ අඩවියට Backlink හදාගන්න...
Backlinksgenerator
ඔබට ජය
 
 

 Posted By
Posted By 


4 Comment + :
Backlinks haduna kiyala api danaganne kohomada?
මේකෙන් හැදෙන backlink එකක් නෑ.. බොරුවක්.
very good site.It contains every thing about IT, you are doing a great job,keep it up. wish u all the best
mama meka kara hari giyada danne..
http://usmobile9.blogspot.com/
මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා