Facebook Youtube linkedin Twitter feedburner Skype Me

2011 ට ලස්සන කැලැන්ඩරයක් බ්ලොගයට දා ගන්න.. 7





සෑම් | 1/12/2011 | ,


කට්ටියට අද මම අරගෙන අවේ තවත් මැස්සා ගැජට් එකක්..ඔයාලගේ බ්ලොග් එකට අමුතුම ගතියක් දෙන්න ලස්සන කැලන්ඩර් එකක් තාමා මම අරගෙන අවේ මම හිතනවා ඔයාලා හැමොම මෙකට කැමති වෙයි කියලා..එහෙනම් මේ කැලැන්ඩර් එක බ්ලොග් එකට දා ගන්න කැමති අය පහල මම කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..

මුලින්ම ඔයාලා Dashboard >> Design >> Add Gadjet >> Html Java Script එකක් ගන්න..
ඉට පස්සේ පහල තියෙන කොඩ් එක Copy කරගෙන Html Java Script එකට Past කරන්න..

<script language="JavaScript">

<!-- Begin
monthnames = new Array(
"January",
"Februrary",
"March",
"April",
"May",
"June",
"July",
"August",
"September",
"October",
"November",
"Decemeber");
var linkcount=0;
function addlink(month, day, href) {
var entry = new Array(3);
entry[0] = month;
entry[1] = day;
entry[2] = href;
this[linkcount++] = entry;
}
Array.prototype.addlink = addlink;
linkdays = new Array();
monthdays = new Array(12);
monthdays[0]=31;
monthdays[1]=28;
monthdays[2]=31;
monthdays[3]=30;
monthdays[4]=31;
monthdays[5]=30;
monthdays[6]=31;
monthdays[7]=31;
monthdays[8]=30;
monthdays[9]=31;
monthdays[10]=30;
monthdays[11]=31;
todayDate=new Date();
thisday=todayDate.getDay();
thismonth=todayDate.getMonth();
thisdate=todayDate.getDate();
thisyear=todayDate.getYear();
thisyear = thisyear % 100;
thisyear = ((thisyear < 50) ? (2000 + thisyear) : (1900 + thisyear));
if (((thisyear % 4 == 0) 
&& !(thisyear % 100 == 0))
||(thisyear % 400 == 0)) monthdays[1]++;
startspaces=thisdate;
while (startspaces > 7) startspaces-=7;
startspaces = thisday - startspaces + 1;
if (startspaces < 0) startspaces+=7;
document.write("<table border=2 bgcolor=white ");
document.write("bordercolor=black><font color=black>");
document.write("<tr><td colspan=7><center><strong>" 
+ monthnames[thismonth] + " " + thisyear 
+ "</strong></center></font></td></tr>");
document.write("<tr>");
document.write("<td align=center>Su</td>");
document.write("<td align=center>M</td>");
document.write("<td align=center>Tu</td>");
document.write("<td align=center>W</td>");
document.write("<td align=center>Th</td>");
document.write("<td align=center>F</td>");
document.write("<td align=center>Sa</td>"); 
document.write("</tr>");
document.write("<tr>");
for (s=0;s<startspaces;s++) {
document.write("<td> </td>");
}
count=1;
while (count <= monthdays[thismonth]) {
for (b = startspaces;b<7;b++) {
linktrue=false;
document.write("<td>");
for (c=0;c<linkdays.length;c++) {
if (linkdays[c] != null) {
if ((linkdays[c][0]==thismonth + 1) && (linkdays[c][1]==count)) {
document.write("<a href="" + linkdays[c][2] + "">");
linktrue=true;
      }
   }
}
if (count==thisdate) {
document.write("<font color='FF0000'><strong>");
}
if (count <= monthdays[thismonth]) {
document.write(count);
}
else {
document.write(" ");
}
if (count==thisdate) {
document.write("</strong></font>");
}
if (linktrue)
document.write("</a>");
document.write("</td>");
count++;
}
document.write("</tr>");
document.write("<tr>");
startspaces=0;
}
document.write("</table></p>");
// End -->
</script>


දැන් Html Java Script එක Save කරන්න...වැඩේ ගොඩ...

දැන් ඔයාලගේ බ්ලොග් එකටත් ලස්සන කැලැන්ඩර් එකක් තියෙනවා.
මොකද හිතෙන්නේ ඔයාලට මේ ගැන..මතක ඇතුව අදසක් මේ ලිපියට දෙන්න.

ඔබට ජය

Fb comments:



7 Comment + :

Dayal Bathee said...

මට මෙි ගැජටි එක ලොකු දෙයක්. ස්තුතීයි බෝම

සෑම් said...

@Dhayal Bathee

ගොඩක් ස්තුතියි මචන් කොමන්ට් කරාට.

Anonymous said...

patta post eka..thanks

පැතුම් said...

දිගටම ලියන්න සුභ පැතුම් ඔබට

සදුන් said...

ඔබට ස්තුතියි.

ප්‍රදිප් said...

මේකත් නියමයි.හැබැයි තව ටිකක් ලස්සන කැලන්ඩර් එකක් තියනවනං කියන්න...දිගටම ලියන්න ඔබට සුබ පැතුම්....

Aru අරු said...

මේම ලිපිය හුගක් වටිනවා දිගටම ලියන්න
දන්න දේ කියන්න.
සුභ පැතුම්
ඔබට ස්තුතියි.

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා