Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අපේ බ්ලොග් එක පිස්සු වට්ටමු / මැක්සා වැඩක් 7





සෑම් | 1/23/2011 | , ,




කොහොමද කට්ටියට...: D මම ඔයාලට අරගෙන ආවේ මැක්සා වැඩක් ගැන කියලා දෙන්න..ඇත්තටම මමත් මෙක හොය ගත්තේ අද පොඩ්ඩක් ජංජලේ පැත්තේ පිරනකොට...හි හි...හොදයි වැඩේට බහිමුකෝ එහේනම්..මෙන්න මෙතනින්  ඔයාලා එ අඩවියට මුලින්ම ලොග් වෙන්නකො..දැන් අඩවියට ලොග් වෙලා ඔයාලගේ අඩවියේ URL එක ටයිප් කරන්න සෙර්ච් බාර් එකේ..ඉට පස්සේ සෙර්ච් කරන්න...දැන් ඔයාලගේ බ්ලොග් එක පිස්සු කෙලින්න පටන් ගනියි කොහොමද වැඩේ..හි හි...



ඔයාලට ඔනේනම් එක එක Effects වර්ග තොර ගන්න පුලුවන් මේ වැඩෙට..

ඔයලට Effect වර්ග තොර ගන්න ඔනේ නම්...ඔයලාගේ බ්ලොග් එකේ පැත්තකින් තියෙනවා ඔයලට පෙනෙයි PEEK EFFECT කියලා Drop Down Menu එකක් අන්න එතනින් ඔයාලා කැමති Effect එකක් තොරගෙන බ්ලොග් එකට දාල බලන්න


මේ වැඩේ ඔනම බ්ලොග් එකක්ට කරන්න පුලුවන්...පිස්සු එකයි...ඔයලත් මේ වැඩේ කරල කොහොමද කියලා අදහසකුත් දාන්නකෝ...

එහෙනම් ඉලග ලිපියෙන් අපි ආයේ හම්බෙමු..

ඔබට ජය

Fb comments:



7 Comment + :

සංහිඳ පාමුළ said...

patta machan, niyama post eka, ela, digatama liyanna.

Cherub Weeratunge ච‌ෙරබ් වීරතුංග said...

මැක්සා...
මමත් දාල බැලුව.

සෑම් said...

@ismk1982

ගොඩක් ස්තුති සහෝ..ස්තුතියි කොමන්ට් එකට..

සෑම් said...

@චෙරබ්
වීරතුංග


එල සහෝ..ස්තුතියි කොමන්ට් එකට..

සිව්පෙතියා | Suren එන්. Semage said...

Ane Pissu kelinawo........

Anonymous said...

pissu machan

upulperera said...

niyamai machooooooooooooooooooooooooooooo

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා