Facebook Youtube linkedin Twitter feedburner Skype Me

"නිහඩ ලොව බිදින්න ජිවිතයක් එලිය කරන්න අපිත් ඉලංදාරියට එක් වෙමු." 2





සෑම් | 1/31/2011 |

මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදර නිමක් නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක් තිබුනා. හරිම සෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියා.

ඒත් කාලයා මගේ සතුට උදුරාගෙන එවෙනුවට කදුළුවල ඝනකම මට තිලිණ කලා. එත් අද මේ සියල්ල පවසා ඔබේන් උපකාරයක් බලාපොරොත්තු වන තරමටම කාලයේ අදෘශ්‍යමාන හස්තයට මම නතුවෙලා.
යමක් කමක් තේරෙන කාලයක ඉදලා මගේ තිබුන හිනය උනේ රුපවහිනි සංස්කාරක වරයෙක් වෙන්න. මම හෙමින් හෙමින් විවිද කඩයිම් පසුකරමින් ජිවිතේ ඉදිරියට ගෙවාදමමින් සිටියා.ඒ අතර තුරදී මට ලංකාවෙ ප්‍රසිද්ද රෑපවාහීනි වැඩසටහන් ආයතනයකින් මගේ සිහින රැකියාවට කැදවීමක් ලැබුණා... මම ඉතාමත් ආශාවෙන් රෑකියවෙ නිරතවෙමින් තවදුරටත් රුපවාහිනී මාධ්‍ය පිලිබදව ඉගෙන ගත්තා. රුපවාහිනි අධ්‍යක්ෂනය, නිශ්පාදනය පිලිබදවත් මට ඉගෙන්ගන්න ලෑබුනා .. ඒ වගේම රූපවාහීණී වැඩසටහන් සහාය අධ්‍යක්ෂණයටත් අවස්ථාවන් ලැබුනා. නමුත් ඒ තනතුර හොබවන්නට මට අවස්ථාව ලැබුනේ එකම එක ඒකාන්ගික ටෙලි නාට්‍යයක පමණයි.. මේ කාලයෙදි තමයි මගේ ජිවිතේ සතුටින්ම ගතකරපු කාලය, ඒත් ඒ සතුට පෑවතුනේ ඉතාම කෙටි කාලයක් පමනයි ... මේ කාලය තමයි මගේ ජිවිතේටකනකොකා හඩන්න පටන් ගත්තේ.. මම දෑක්ක හෑම හීනයක්ම මගේ ඉදිරියේදීම බොදවෙලා සේදිලා ගියා.


ඔයාල හැමොම මෙන්න මෙතනින්  ගිහින් අපේ  ඉලංදරියා සහෝදරයාගේ වචනවලින් දැනගන්න ඔහුට මොකක්ද ඔන උදව්ව කියලා.. ඔහු වෙනුවෙන් අපි හැමෝම එකතු වෙලා පුංචි දායකත්වයකින් හෝ, ඔහුගේ නිහඩ ලොව බිදින්න ලොකු  හයියක් වෙමු නේද ?




ඔබට හැකිනම් මෙන්න මෙතනින් හෝ ගිහින් ඔහුට උපකාර කල හැකියි..

Fb comments:



2 Comment + :

chinthaka said...

මාත් පොස්ට් එකක් දැම්ම.ඒ වගේම මට මුදලින් කරන්න පුළුවන් දේත් මම කරා.අපි කව්රුත් අපේ සහෝට උදව් කරන්න ඕන..කව්රුත් තමන්ට පුළුවන් ප්‍රමානෙන් උදව්වක් කරොත්.. ගොඩක් හොදයි නේද

සෑම් said...

@chinthaka

ගොඩක් ස්තුති මචන්..ඔහු වෙනුවෙන් උපකාරකරට..

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා