Facebook Youtube linkedin Twitter feedburner Skype Me

2011 අලුත් වසරේ Blogger වල එන්න තියෙන අලුත්ම වැඩ කැලි මෙන්න /කියලා වැඩක් නැ මැක්සා.. 12





bt4u | 3/15/2011 | ,

ඔන්න කට්ටියට සුභ ආරංචියක් මම අරගෙන අවා..එක තමා මේ වසරේදි අලුත්ම වැඩ කැලි ගොඩක් එක්ක Blogger වෙනස්ම මුහුණු වරකින් එන්න ලැස්ති වෙනවා..ඇත්තටම මට හිතෙන විදියට සැහෙන වැඩ කැලි ගොඩක් Blogger භවිතා කරන අපිට ලබා දෙවි..Blogger Team එක පවසන විදියට මේ වසරෙදි එම වෙනස් කම් සියල්ල සිදු කරනවා කියලා තමා කියන්නේ..



එ අතරින් පහල වෙනස් කම් කිහිපයක් ඔවුන් අපිට පෙන්වා දි තිබෙනවා.


                                                               පැරණි  Post editor එක

  
                                                             නවතම Post editor එක


                                                             පැරණි Dashboard එක


                                                                        අලුත් Dashboard එක


ඉතින් ඔයලටත් මොකද හිතෙන්නේ මේ ගැන...ඔබේ අදහසක් දෙන්න..

ඔබට ජය.

චායාරූප උපුටා ගැනිම. blogger.com.


Fb comments:



12 Comment + :

Anonymous said...

හොදයි අලුත් කමේනම්

Ishara ( DarKneT ) said...

ඇඩෙනවා !!! අඩන්න හිතෙනවා :D

එල එල , බලමුකො ආවට පස්සෙ

Anonymous said...

බොල්ග් ලියන එක තවත් ආසා කරවන ආරoචි පොඩ්ඩට ස්තුතිය්

Irshad Nilam said...

saam ithin aluth interface eke api nodana eva godak thiyey ban. ethakota kohomada veda karannaeeee

Astro Boy said...

හොඳයි FB එක අලුත් කලා වගේ චා විදිහට අලුත් කොරයිද කියලයි බය. :(
මොනව වුනත් මේක ගැන කලින් කිව්වට තෑන්ක්ස්

සසීන්ද්‍ර වීරසිංහ said...

එල එල

dushan said...

maru maru
apitath davasaka handa payanava. eath sure nehe. mokada google la apita salakana heti dekkama.
http://www.dushantech.blogspot.com/

Anonymous said...

niyamai

dushan said...

Oyagollanta free adsense account ekak oneda. Danma yanna

http://www.dushantech.blogspot.com/

Madhawa Habarakada said...

මමත් ඔය ගැන කියෙව්ව Blogger Buzz එකේ. අලුත් වැඩ කෑලි වලින් අලුත් දේවල් කරන්න පුළුවන් වෙයි. එල. සමහරවිට එතකොට මම Offline blog editors භාවිතා කරන එක නැත්තටම නැති වෙන්නත් ඉඩ තියේවි. :)

෴ සරිගම ලංකා ෴ said...

එල එල ....Thanks

Ravishka said...

supiri.. karagena yanna machan

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා