Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අපේ Facebook Account එකේ අලුත් Theater Photo Viewer එක නැති කරමු / මැක්සා වැඩක් 10





bt4u | 4/05/2011 | ,

මෙන්න මම ඔයාලට අරගෙන ආවා අලුත් වැඩ කැල්ලක්..ඔයාලා හැමොම දන්නවානේ මුහුණු පොතේ අලුත් අලුත් වැඩ කැලි එනවා කියලා...ඒ වැඩ කැලි අතරින් ආවා අලුත් Photo Viewer එකක්..ඒ Photo Viewer එකකට ගොඩක් දෙනෙක් කැමති නැ..අනික ලොඩ් වෙන්නත් වෙලා යනවා..මේකට අපිට කරන්න තියෙන්නේ පොඩි වැඩක්..පහල රුපයේ තියෙන විදියට අපි Photo එකක් Viewe කරන කොට එන Theater එකෙදි අපේ යතුරු පුවරුවේ F5 බොත්තම තදකිරිමෙන් අලුත් Theater Photo Viewer එක නැති වි පරණ Photo Viewer එකට නැවත යන්න පුලුවන්...

පහත රූප බලන්න

අලුත් Theater Photo Viewer එක



 යතුරු පුවරුවේ F5 බොත්තම තදකිරිමෙන් පසු පරණ Photo Viewer එක නැවතත්



දැන් වැඩේ ගොඩ..අපිට පහසුවෙන් දැන් පරණ Photo Viewer එකට සහ අලුත් Photo Viewer එකට F5 යතුර මගින් යාමට හැක..ඔයාලත් Try කරලා බලන්න

ඔබට ජය.


Fb comments:



10 Comment + :

රොබින් said...

මැක්සා.

සසීන්ද්‍ර වීරසිංහ said...

එළැය!

lahiru said...

nice finding wade thiyene api wage limit data package use karana ayata ayeth reload una kiyane 2parak MB yanwa ne nedaaaa

Anonymous said...

ස්තූති හොදේ

පූසා said...

අඩේ අදයි දැන ගත්තේ තැන්කූ ඈ

AKP Priyal said...

Ela machan, Thanks.

පන්සල් හංදිය said...

තෑන්ක්ස් මචං...........

Anonymous said...

eka wadagath thnkuu

අපේ කොල්ලා said...

ela මචන් එල

Dubli Studio said...

maru aiya

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා