Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Facebook එකේ පරණ Chat Box එක නැවත ගනිමු.. 7





bt4u | 8/05/2011 | , ,



මෙන්න මම ඔයාලට අරගෙන අවා Facebook එකේ අලුත් Chat Box එක වෙනස් කරන්න පුලුවන් Google chrome extension එකක් මෙක වැඩ කරන්නේ Google Chrome Browser එක භාවිතා කරන අයට විතරයි.. මට Firefox එකට හරි යන එක ලැබුනේ නැ.. එක ලැබුනොත් එකත් මම ඔයාලට ලබා දෙන්නම්.. හරි එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ මම පහල දිලා තියෙන Google chrome extension එක ඔයාලගේ Google Chrome Browser එකට Install කරගන්න..



Extension 1

Extension 2

වැදගත්: ඉහත දිලා තියෙන Extension 1 එක ඔයාලා ඔයාලගේ Google Chrome Browser එකට Install කරලා Chat Box එක හරි ගියේ නැත්තම් Extension 2 එකත් Install කරන්න..මේ Extension දෙකම Install කිරිමෙන් අනිවා පරණ Facebook Chat Box එක ඔයාලට ගන්න පුලුවන්..

මම හිතනවා ඔයාලට මේ ලිපිය වැදගත් වෙන්න ඇති කියලා..නැවතත් අලුත් ලිපියකින් හමුවෙමු..

ඔබට ජය. !

Fb comments:



7 Comment + :

Unknown said...

ඔය තියෙන්නෙ ලස්සනට.. පට්ට සහෝ පට්ට......!! වැඩේ හරි..


:D +++

සසීන්ද්‍ර වීරසිංහ said...

මෙන්න මෙන්න මේකෙන් මම Firefox වලට දැම්ම!
මේකෙ හැම බ්‍රොව්සර් එකටම වගේ තියනව පොඩ්ඩක් බලන්න :)

Roshan said...

එල එල ඒක හරිගියා එත් වීඩියෝ කෝල් නැතිවෙලා මොකද කරන්නේ?

hdamia said...

ela ela

Anonymous said...

mata kiyala denna puluwanda blogspot ekakata kohomada READ MORE butten eka da ganne kiyala

Dushan said...

Ela Ela Elas

Anonymous said...

@මහසෝණා මහතාඑළස්

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා